පන්සලට පු$ දෙමු ද ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පන්සලට පු$ දෙමු ද ?

    බුද්ධිමත්ව හිතන්න පුලුවන් පුද්ගලයින් විතරක් ඇතුල් වන්න

    යාලුවනේ
    අද මම සාකච්ඡාවට බදුන් කරන්නේ
    අපි නිතර දෙවේලේ දකින දෙයක්
    මා දැන් සදහන් කිරීමට යන්නේ
    මාහට සිතෙන දෙය වේ.

    ඔබගේ අදහස් මෙහි පලකල හැකිනම් යෙහෙකි.

    ඔබ බස්රථ වල ගමන් කරන අයෙක් නම්, ඔබ දැක ඇති පන්සල් බෝධි දේවාල අසල නැගිටින මිනිසුන්

    මදක් සිතන්න

    අන් ආගමක් අදහන තැනැත්තෙක් මෙය දුටුවහොත්
    ඔහු කුමක් ද සිතන්නේ
    අප ආගමේ සිද්ධස්ථාන වලට ගෞරව කිරීමට උගන්වා ඇති අන්දම මෙය කියා නේද

    බොහෝ පුද්ගලයින් කරන්නේ අඩක් එසවී නැවත වාඩි වීමයි

    මදක් සිතන්න
    පෙරහැරක් හෝ බුද්ධ පුජාව ගෙනයන අවස්ථාවන්හීදි අප කරනුයේ වාඩි වී හුන් තැව් නැගිට
    අඩක් නැගිට නොව සිරුර කෙලින් පිහිටන පරිදි නැගිට දෙඅත් එක්කර වැදීමයි.

    බසරථ වල කරන ක්‍රියාව සහ මා දෙවනුව සදහන් කල අවස්ථාව අතර ඇති වෙනස ඔබලා හට තේරුම් ගත හැකිද
    නිවසේදී බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන්නේ වත් නැති පුද්ගලයින් මෙලෙස කිරීමේ ය‍ටි අරමුණ කුමක්ද
    අනිත් අයගේ අවධානය දිනා ගැනීමයි.
    තමා හොන්ද පුද්ගලයකු බව පෙන්වීමයි
    ඇත්තටම ගොඩක් මිනිසුන් මෙය කරන්නේ අනුකරණයක් ලෙසයි

    බුදුරජාණන් වහන්සේ දේශනා කල පරිදි ආමිස පූජාවට නොව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී
    නිවැරදි ධර්මය අවබෝධ කරගෙන මේ භවයේදී මෙම සංසාර ගමන නිමා කර ගැනීමට වෙර දරමු.


    සිංහල යතුරුලියනය කිරීමට මා හට හුරු නොමැති බැවින් වැරදි අක්ෂර වින්‍යාස තිබිය හැක
    ඒ දේ ගැන නොසිතා හරය ගැන පමණක් සිතන්න
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • දෙයක් කියනකොට හැම පැත්තක් ගැනම හිතපන්.මට උබ කලින් කියපු දේ තේරුනාට,බලන කෙනෙකුට එක පාරටම පේන්නෙ වෙනදෙයක්.උබ කියන්න හදපු දේ නෙමෙයි, අන්තිමට කියවෙලා තිබුනේ........ :oo::oo::oo::oo: උබ මේක දැන්වත් වෙනස් කරපු එක හොඳයි..... :):)
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන් , උබ නම් පඩ අරින්න නැගිටිනවද කියල මම දන්නේ නැහැ. නමුත් මම නම් නැගිටලා හිස පහත් කරලා හිතින් දෙයක් හිතනවා, ඒ තමයි මේ බෝධියට ,බුදු සමිදුගේ පිළිමයට, මාගේ නමස්කාරය වේවා කියල. එහෙම හිතුවට මට රජකමක් පහල වෙන්නේ නැහැ, නමුත් හිතට සැනසීමක් දැනෙනවා. දැනටත් ඉගෙන ගතිපු ඉස්කෝලේ ලගින් බයික් එකේ ගියත් හිතට ඒ හැගීම එනවා. සමහරු නම් කියයි එක මහ බොළද සිතිවිල්ලක් කියල.
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මචන් , උබ නම් පඩ අරින්න නැගිටිනවද කියල මම දන්නේ නැහැ. නමුත් මම නම් නැගිටලා හිස පහත් කරලා හිතින් දෙයක් හිතනවා, ඒ තමයි මේ බෝධියට ,බුදු සමිදුගේ පිළිමයට, මාගේ නමස්කාරය වේවා කියල. එහෙම හිතුවට මට රජකමක් පහල වෙන්නේ නැහැ, නමුත් හිතට සැනසීමක් දැනෙනවා. දැනටත් ඉගෙන ගතිපු ඉස්කෝලේ ලගින් බයික් එකේ ගියත් හිතට ඒ හැගීම එනවා. සමහරු නම් කියයි එක මහ බොළද සිතිවිල්ලක් කියල.

    Yes machan. thamange hite gaurawayak thiyenawanam echcharane.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමනම් මාලිගාව ලඟින් යනකොට පොඩ්ඩක් නැගිටල වඳිනව..බස් එක නතර කරන්නෙ නැත්නම් හිටගෙන වඳින්න අමාරුයිනෙ..පන්සල පැත්ත හැරිල බැලුවම ඒක මූන මිසක් *කනම් නෙවෙයි..ඔතන තියෙන්නෙ පන්සලක් දැක්කම රෙස්පෙක්ට් කරන සීන් එකක්නෙ!:rolleyes:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    **********************************

    ubata wena hithanna dewal thibunema nadda ban.....

    **********************************
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා මචෝ.. බස් එක වේගෙන් ගියොත් එහෙම නැඟිටලා වඳින්න අමාරුයිනේ.. අනික පන්සල පැත්තට නෙමේනේ පස්ස හරවන්නෙ.. අනික් පැත්තටනේ.. මට නම් වැඩිය බස් එකේ ගමන් යැවෙන්නෑ..:no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉස්සරනම් පන්සලක් හැදුවෙ සුදුසු ස්ථානයක් �තෝරාගෙන ... ප්‍රදේශයේ උස් තැනක් එහෙම බලල ... තව අහල පහල තියෙන අනිත් දේවල් ගැනත් සැළකිළිමත් වෙලා ... දැන් ඉතින් හන්දියක් හන්දියක් ගානෙ පන්සල් හදන එක බිස්නස් එකක් වෙලා ... ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ :dull:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එක ගව්රව කිරීමක් විදිහට කරන දෙයක් මචන් , එහෙම කරන්න කියල කව්රුත් කියල නැහැ , එත් වැඩිහිටියෙක් ට ගව්රව කරන එක , පන්සලකට පල්ලියකට ගව්රව කරන එක වගේ දේවල් මිනිස්සුන්ගේ හොද ගති ගුණ මචන් ,
    හැබැයි ඇඩ් එකක් විදිහට කරන උන් ඉන්නවා , කරන ජරා වැඩ ඔක්කොම කරලා මිනිස්සුන්ට පේන්ඩ ගව්රව කරනවා වගේ පෙන්නන දොහොත් මුදුන් දීගෙන වැදගෙන සුදු ඇදගෙන සුදු චරිත වගේ පෙන්නන දෙබිඩි මිනිස්සු ඉන්නවා ,
    ඒ ඒ මිනිස්සු මචන් , අපි අපි විය යුතුයි , පන්සල් පල්ලි වලට විතරක් නෙවෙයි මිනිස්සුන්ට උනත් හිතින්ම ගව්රව කරන්න ඕනි කියල හිතන එක ගව්රව කරන එක නරක නැහැ මචන් එක මිනිහෙක්ගේ අද්යාත්මික දියුණුව පෙන්නන උතුම් ලක්ෂණයක් ,
    තමන්ගේ හිත කියනවනම් මම මේකට ගව්රව කරන්න ඕනි , මෙහෙමයි මම ගව්රව කරන්නේ කියල , හිටගෙන බැරිනම් වැදගෙන හරි ගව්රව කරන්න , මොකද ඒ ගව්රවය ඔයා කරන්නේ බස් එකේ ඉන්න මිනිස්සුන්ට පේන්ඩ නෙවෙයි නිසා , එහෙම ඕනි නැහැ කියල හිතුනොත් එත් කමක් නැහැ
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඒක නම් ඇත්ත. සමහරු සීට් එකේ මකුනො ඉන්නව වගේ. පන්සලක් දැක්ම වාඩිවෙලා ඉන්න ඉරියව්ව වෙනස් කරන එක විතරයි කරන්නෙ. අත්දෙක එකතු කරල වැඳහන්කො ලැජ්ජ නොවී.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ෂා නියමයි මගේ රෙප් කපලා
    ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා
    උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා
    මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා
    ‍අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ



    yizwn.jpg



    මෙන්න තව එකෙක් මට හම්බයාලු
    මට හම්බයා කියපු එකා දැනගනින්
    තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම්
    බලපිය මං කවුද කියලා
    යකෝ මට තාම අවුරුදු 21 යි
    දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
    අද ආදායම් බදු ගෙවන එකෙක්
    මං යටතේ මට වඩා වැඩිමහල්
    සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
    තව කිහිප දෙනෙක් වක්‍රව ආදායම් ලබනවා
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1494338

    මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ
    මං ක්‍රියාවෙන්ම ඒක ඔප්පු කලා
    ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන්
    ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්
    මං එලකිරි වගේ රටට වැඩදායී‍ උන් ටිකක් හැදුවා
    මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා
    එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ


    දැන් උඹලා මට බනිනවා මං දන්නවා

    උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා
    සුරංගනා කථා නෙවෙයි
    නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා

    ජාතක කථා කටපාඩම් කර කර
    බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි

    මේ සංසාර ගමන් මග මේ භවය තුලම අවසාන කරගන්න
    තමන්ටම තනියෙන් ධර්මය අවබෝධ කරගන්න
    තර්කානුකූලව හිතලා බුදු දහම අවබෝධ කරගන්න
    පුරුදු කරනවා

    ඒ සේරම අතර තුර මං ඉගෙන ගන්නවා

    උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන්
    උඹලා බුදු දහම අදහනවා කියලා මොනවද කරන්නේ
    පන්සල් යනවා
    ගිහිල්ලා කෑල්ලක් කොටුකරනවා
    විභාගයක් ලං වෙච්ච ගමන් බෝධි පූජා තියනවා

    උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන්

    කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද

    මට පාලි බාසාව දාලා බණ පද කියලා මේ ටික කියන්න පුලුවන්
    උඹලාත් ෂා නියමයි කියලා මට රෙප් දෙයි
    ඒත් වැඩක් නෑ
    උඹලට තේරෙන විදිහට කියන්න ඕනි

     
    Last edited:
    • Like
    Reactions: Mal Baba and chaarr

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    අනේ හුට්ටො මේ කට වාචාලකමයි මෝඩකමයි තිබ්බට ගොන් කතා කියන්න එපා..
    මිනිස්සු නැගිටින්නේ පන්සලට පුක දෙන්නවත් පඩ අරින්නවත් නෙමේ.. ඒකට තියන ගෞරවේ නිසා.. බස් එකකදි හරි පුලුවන් විදිහට එහෙම කරන එක ගැන සතුටු වෙයන් නිකන් පොර ටෝක් දෙන්නේ නැතුව ගෙදරට වෙලා ගොන් ලබ්බ.
    උඹ තමයි පොර නේද අනිත් උන් හෙන මෝඩ ගොන් පොරවල් නේද?
    පන්සලක් ඉස්සරහදි වදින්න ඕන කියල නීතියක් නෑනේ , ඕන එකෙක් වදී තව එකෙක් නැගිටී , ඒත් ඒ පඩ අරින්නවත් පුක දෙන්නවත් නෙමේ යකෝ
    ගෞරවේට.. උබ වගේ පොරවල් වලට ඒව ගොන් වැඩ වෙන්න ඇති,
    උඹ හිතුවද කුණුහරප කතා ටිකක් දාල මෙතන ගොන් පාර්ට් එකක් දැම්මම උඹ හෙන පොර කියල?
    පලයන් ගොන් ලබ්බො නිකන් ඉන්ටර්නෙට් වීරයෙක් වෙන්නේ නැතුව උඹේ අර 3D වලින් මොකක් හරි හදාගෙන ඒක පෙන්න පෙන්න හිටපන්..
     

    aruna47

    Well-known member
  • අනේ හුට්ටො මේ කට වාචාලකමයි මෝඩකමයි තිබ්බට ගොන් කතා කියන්න එපා..
    මිනිස්සු නැගිටින්නේ පන්සලට පුක දෙන්නවත් පඩ අරින්නවත් නෙමේ.. ඒකට තියන ගෞරවේ නිසා.. බස් එකකදි හරි පුලුවන් විදිහට එහෙම කරන එක ගැන සතුටු වෙයන් නිකන් පොර ටෝක් දෙන්නේ නැතුව ගෙදරට වෙලා ගොන් ලබ්බ.
    උඹ තමයි පොර නේද අනිත් උන් හෙන මෝඩ ගොන් පොරවල් නේද?
    පන්සලක් ඉස්සරහදි වදින්න ඕන කියල නීතියක් නෑනේ , ඕන එකෙක් වදී තව එකෙක් නැගිටී , ඒත් ඒ පඩ අරින්නවත් පුක දෙන්නවත් නෙමේ යකෝ
    ගෞරවේට.. උබ වගේ පොරවල් වලට ඒව ගොන් වැඩ වෙන්න ඇති,
    උඹ හිතුවද කුණුහරප කතා ටිකක් දාල මෙතන ගොන් පාර්ට් එකක් දැම්මම උඹ හෙන පොර කියල?
    පලයන් ගොන් ලබ්බො නිකන් ඉන්ටර්නෙට් වීරයෙක් වෙන්නේ නැතුව උඹේ අර 3D වලින් මොකක් හරි හදාගෙන ඒක පෙන්න පෙන්න හිටපන්..

    :dull::)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්න එපා සිංහල කොල්ලනේ
    සිංහල අපි කොන්ද කෙලින් තියාගෙන කථා කරනකොට අපිට කෙලින්න එන බලවේග ඕනි තරම් ඉන්නවා
    ඒවට බය වෙන්න එපා
    අපි අද ඒවට බයේ අන්ධ ගොලු බිහිරි වුන් සේ සිටියොත් හෙට අපේ දරුවන්ට
    ‍භාර දෙන්න රටක් නැති වෙයි

    හරි දේ හරියට කරමු
    බුදු දහම අදහනවා කියලා
    තොරන් ගහලා දන්සල් දීලා නාඩගම් නටන්නේ නැතුව

    පිරිසිදු බදු දහම ඉගෙන ගෙන
    හොදින් තේරුම් ගෙන
    භාවනා මාර්ගයෙන් කය සහ සිත සංවර කරගෙන
    නිවන් මාර්ගය සකසා ගම්මු

    අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් එකම උතුම් ‍දේ එපමණයි
     
    • Like
    Reactions: Randike Mendis

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම උඹට හොඳට රිප්ලයි එකක් දෙන්න තමා මම ආවේ........
    හැබැයි දෙවෙනි පිටුවෙ තියෙන පෝස්ට් එකට දැකලා උඹ ලගැන ඇත්තටම අනුකම්පා හිතුනා.........
    උඹ කරලා තියෙන්නේ කිරි කලයක් දොවලා ඒක ගොම එකතු කරපු එක...........
    උඹ හොඳ සීයක් කරත් වැඩක් නැහැ කතා කරන්න ඉගෙන ගනිං...........
    පන්සලත් එක්ක ඊට පස්සේ දාලා තියෙන වචනේ මට නං හීනෙකංවත් විහිළුවකටවත් කියන්න බැහැ..........
    ඒක උඹෙයි මගෙයි හැදියාවේ තියෙනව වෙනස...........
    කොහොම උනත් ඕනාවට වඩා ස්මාර්ට් වෙන්න යන්න එපා බං...........
    උඹෙ භාවනාව ගැන මම කතා කරන්න යන්නෙ නැහැ..........
    හැබැයි එතනත් හරිම දේ උඹට අහුවෙලා නැහැ තාම.......
    බුදු දහම කියන්නේ කය වචනය හිත යන තුන්දොරම සංවර කරන දහමක්.........
    අන්තිමයි උඹ ඔය කරලා තියෙන වැඩේ...............
    උඹලා වගේ කතා කරන්න දන්නෙ නැති උං හින්දා අපේ ආගම ජාතිය තවත් වල පල්ලට යනවා.............
    මම නං උඹේ රෙප් කපන්නේ නැහැ............
    මොකද මම කවදාවත් කාගෙවත් රෙප් කපලා නැති නිසා..........
    නැත්තං අනිවා උඹේ රෙප් කපන්න ඕන..................
    රෙප් වලිං රෑට කන්න බැරි එක ඇත්ත........
    ඒත් ඒකෙං මේකෙ ඉන්න උංගේ තත්වේ මනින්න පුළුවං...............