බුදු පිළිමේ හෙට නිරාවරණය වෙයි..
බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ
බුදු පිළිමෙට ඉඩක් ලැබුන මීගමුවේ.. එත්.
බුද්දියක් තියන ලොකු අයට
හරි කොල්ලනේ මන් කියන්න ආවේ අද මෙන්න මේකයි..දන්නවනේ මන් මීගමුවේ කියල... මන් දාල තිබුන ත්‍රෙඩ් එහෙම කට්ටියත් කියෙව්වා.. මේ ටිකේ යන නිහඬව ගෙනියන ගේම දන්නවනේ අපි බුදුපිලිමේ ලොකු කරලා හදනැවට.... හරි මොන යෝජනාව සම්මත උනත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් එක්ක අපි බුදු පිළිම වහන්සේගේ මදුර අද මද්යම රාත්‍රියෙන් අවසන් කරනවා... ඉතින් එක එහෙම කරාට විතරක් මදි පිළිම වහන්සේ නමක් එතන තිබ්බ කියල පිරිත් කියල සෙත පතන්න ඕන..සරලව කියනවනම් ඉතින් විවුර්ත කරන්න ඕන අන්න එ වැඩේ හෙට ( 2012/ 10/ 14 ) හවස 3.30 වගේ අපි කන්රව...මන් දන්නා කියන ඔක්කොටම ආරාධනා කර..එ වගේම එළකිරියේ ඉන්න අයටත් එන්න කියල මන් ආරාධනා කරනවා මොකද මේක අපි හැදුවේ ගොඩක් ප්‍රශ්න මැද්දේ...වරෙල්ල අපි පෙන්නමු අපේ හයිය... ඉතින් හෙට එක අවසන් කරනවා...පින්තුර එක්කම හෙට මන් වැඩි විස්තර තව දාන්නම් එහෙනම් මන් ගිය හරිම මහන්සි කොන්ක්‍රීට් ඇද්ද බන්... එහෙනම් අපි දිනලා ඉවරයි ජය හෙට සමරනවා... එ සත්තුන්ගේ බෙලිකපල අර්තල් අරන් නෙමෙ රටටම ධර්මයෙන් සෙත පතල..එහෙනම් මන් යන්නම්...පුළුවන් කෙනෙක් ඉන්නවනම් එන්න හෙට... මේක අපේ රට...අපේ ආගම...
බුදුසරනයි...
මේ තියෙන්නේ මගේ පරණ ත්‍රෙඩ්..මීගමුව ප්‍රශ්නේ ප්ලිබන්දව දන්නේ නැත්තම් මේවා කියවල දැනගන්න...
බුදුසරනයි...
මේ තියෙන්නේ මගේ පරණ ත්‍රෙඩ්..මීගමුව ප්‍රශ්නේ ප්ලිබන්දව දන්නේ නැත්තම් මේවා කියවල දැනගන්න...
බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ
බුදු පිළිමෙට ඉඩක් ලැබුන මීගමුවේ.. එත්.
බුද්දියක් තියන ලොකු අයට
