Bad Piggies 1.0_මෙන්න__තවත්_පිස්සු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Bad Piggies 1.0_මෙන්න__තවත්_පිස්සු

    Bad Piggies 1.0 මෙන්න තවත් පිස්සු ගේම් එකක් Angry Birds වගේ


    mzl.rrtvrqmw.320x480-75.jpg



    ඔන්න ඉතින් අද දෙන්න යන්නේ Bad Piggies කියන ගේම් එක මේකත් Rovio කට්ටියගෙම එකක්.මේක රිලීස් කරෙත් මේ ලඟදි.ඒ කියන්නේ මේ එළියට දැම්මේ සැප්තැම්බර් 27

    bad_piggies_announcement_a_l.jpg



    මේක Angry Birds වලටත් වඩා පට්ට ආතල් ගේම් එකක්.මේකේ තියෙන්නේ ඔයාලට කුරුල්ලොන්ගේ බිත්තර හොරකම් කරන්න යන්න මැප් එක හදන එක.ඔහොම මේ ඌරො මැප්එක හදනකොට මොකක් හරි කේස් එකක් වෙලා හැම වෙලේම මැප් එකට කෙල වෙනවා.සමහර වෙලාවට ළඟ තියෙන TNT එකක් පුපුරලා මැප් එක කෑලි කෑලි වලට යනවා... ඔය වගේ වෙනවා...ඔයාලට තියෙන්නේ මේ කෑලි ටික එකතු කරන්න.ඉතින් මේ මැප් එකේ කෑලි තියෙන්නේ එසේ මෙසේ තැන වල නෙමේ කඳු උඩ එහෙම තම තියෙන්නේ ඔයාලට තියෙන්නේ මැෂින් එකක් හදල කොහොම හරි ඌරව එතෙන්ට අරන් යන්න.මේ පහල පින්තුර වල වගේ.


    380x286_162.jpg


    badpiggies1.jpg


    Untitled.png


    Untitleddwdqd.jpg


    මේ වගේ එක එක විදියට ගැලපෙන විදියට හදන්න තමයි තියෙන්නේ.තේරෙන්නේ නැත්නම් ඔය දකුණු පැත්තේ උඩ තියෙන බල්බ් එක උඩ ක්ලික් කරහම මැනුවල් එක ඕපන් වෙනවා මේ කෑලි හයි කරන්න ඕන විදිය තියෙන...හදල ඔය හරිය තියෙන බොත්තම උඩ ක්ලික් කරලා මැෂින් එක ගානට ඔපරේට් කරන්න තියෙන්නේ ... පට්ට ආතල්... දැක්කම තේරෙනවා වැඩේ කොහොමද වෙන්න ඕන කියල....නියමයි කට්ටිය එහෙනම් පහලින් බාගෙන ප්ලේ කරලා බලල කමෙන්ට් එකක් රැපක් එහෙම දාන්න... ඈ.... අපි යනවා එහෙනම්. ගිහින් එන්නම්.. එහෙනම් වැඩ ගොඩයි..... සුබ දවසක් වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම.





    ඔය ලින්ක එක වැඩ වැක්කං මෙන්න මේක අනිවා වැඩ
    http://www.mediafire.com/?ae8i6z0z5x9cx44

    ඔන්න ඔය වීඩායෝ එකත් නිකමට වගේ බලන්නකෝ ... පට්ට නේ.. .

     
    Last edited: