මිහිමත සිටි ලොකුම සත්තු.(part 2)

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මිහිමත සිටි ලොකුම සත්තු.(part 2)

    මිහිමත සිටි ලොකුම සත්තු.(part 2)


    මේ කියන්න යන්නේ ලෝකයේ මෙතෙක් ජීවත් වුනු ලොකුම සත්තු ගැන. එක්කෙනෙක් ඇරෙන්න අනෙක් අය මේ වෙනකොට සියැසින් බලාගන්න බෑ. සත්ව කාණ්ඩ කිහිපයකට බෙදලා ඒ ඛාණ්ඩ වල හිටපු ලොකුම අය ගැන තමයි කියන්න යන්නේ. මේක දෙවෙනි කොටස. මෙතනින් පළමු කොටසට යන්න පුලුවන්.

    මිහිමත සිටි ලොකුම සත්තු.(part 1)

    මුහුදේ සිටි ලොකුම මාලුවා.

    Leedsichthys Problematicus


    173.jpg

    Leedsichthys.jpg


    ඉඳලා තියෙන්නේ අවුරුදු මිලියන 170 කට ඉස්සර.
    දිග මීටර් 21 ක්.
    බර ටොන් 50ක්.




    ගොඩබිම සිටි ලොකුම ක්ෂීරපායී සත්වයා.

    Paraceratherium

    ei52.jpg

    smithetal_2010_bodysize.jpg

    220px-Paraceratherium_bugtiense_skull.jpg


    ඉඳලා තියෙන්නේ අවුරුදු මිලියන 23 කට ඉස්සර.
    උස මීටර් 8 ක්.
    බර ටොන් 30 යි.



    ඉගිලීමේ හැකියාව තිබූ ලොකුම සත්වයා.

    Quetzalcoatlus

    Quetzalcoatlussssss.jpg

    tumblr_m6o6b4YyC91ruokcoo1_1280.jpeg

    quetzalcoatlus-plane-625x4501.jpg

    images


    ඉඳලා තියෙන්නේ අවුරුදු මිලියන 65 කට ඉස්සර.
    එක තටුවක ඉඳලා අනෙක් තටුවට දුර මීටර් 15.9.
    බර කිලෝග්‍රෑම් 250.
    උස මීටර් 6.



    ගොඩබිම සිටි ලොකුම හා මෙතෙක් කාලයකට සිටි දිගම සත්වයා.

    Amphicoelias Fragillimus

    Amphicoelias-fragillimus.jpg

    Amphicoelias.png

    Aphicoelias.jpg


    ඉඳලා තියෙන්නේ අවුරුදු මිලියන 150 කට ඉස්සර.
    දිග මීටර් 58 ක්.
    බර ටොන් 122ක්.




    ලෝකයේ ලොකුම සත්වයා.


    Blue Whale

    blue_whale.jpg

    blue-whale-stats.jpg


    මෙතෙක් කාලෙකට ලෝකයේ හිටපු ලොකුම සතා තමයි මේ. මෙයාව තාමත් අපිට ජීවමානව ඉන්නවා දැකගන්න පුලුවන් එකත් වාසනාවක්. රැකගන්න ඕන සතෙක්.
    දිග මීටර් 30 ක්.
    බර ටොන් 180ක්.



    මිහිමත සිටි ලොකුම සත්තු.(part 1)

    බම්ප් එකක්වත් දාලා යන්න.:)