සිතුවිලි වලින් ලස්සන වෙමු.

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    සිතුවිලි වලින් ලස්සන වෙමු.






    විකුණුම් අඩු උනාම වෙළෙන්දෙක් පාට බැලූන් කීපයක් උඩට යවනවා.
    අහසේ බැලුන් උඩ යනවා දැක්කාම දරුවෝ දෙමාපියන්ට ඇවටිලි කරනවා බැලුමක් ඉල්ලලා.
    වට වෙලා හිටපු දරුවන්ට බැලුන් විකුණලා ඉවර උනු වෙළෙන්දාට කවුරු හරි තමන්ගේ අතින් අදින බව දැනුනා.

    බලන කොට පුංචි දරුවෙක්.
    වෙළෙන්දා පහත් වෙලා දරුවාට සවන් දුන්නා.
    උඩට යන බැලුන් අතර සුදු පාට නැති බව වටහා ගත්තා දරුවා “සුදු පාට බැලූන් උඩ යන්නේ නැත්තේ ඇයි?” වෙළෙන්දාගෙන් විමසුවා.
    ” බැලුන් උඩ යන්නේ පාට නිසා නෙමෙයි.
    බැලුම පුම්බලා තියෙන වායුව නිසා” වෙළෙන්දා වටහා දුන්නා.
    දරුවාගේ මූණට සිනාවක් ආවා.
    වෙළෙන්දා සුදු පාට බැලුමකට හීලියම් පුරුවලා දරුවාගේ අතට දුන්නා.






    මේ පාඩම අපේ ජීවිතයටත් කොච්චර වටිනවාද?
    අපේ බාහිර රූපයට ලබා ගන්න පුළුවන් හැම දේම අපි දාලා යනවා.
    මේ බව හොඳටම වටහා ගන්න පුළුවන් කාලයක් මේ එන්නේ.
    අපි ඇතුළත ලස්සන ගැන කතා කරමු.
    සිතුවිලි වලින් ලස්සන වෙමු.

    :yes::yes::yes:

     
    • Like
    Reactions: Hood and Aselak

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    සිතුවිලි වලින් ලස්සන වෙමු.
    thanks2.gif

     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    oh sorry machan, mama oyage thread eka dakke na.. Mama me dawas tike vacation ekata sanath mahaththayage manovidyawa article wagayak kiywanawa eya mekath kiyala tibba. Elakiri eke kollo ekka bedaganna hithuna nisa damme.. Sorry wenda ona..
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    අපෝ පිස්සුනෙ. ආගම් වලි නිසා වෙන්න ඇති ඔච්චර දුර හිතුවෙ. මම කිව්වෙ මම කලින් දැන්ම කියලනෙ. මාත් පරිවර්තනයක් කලේ. ඔය වෙන කොහෙන් හරි නම් ගත්තෙ shape. ඕක Delete කරන්නයි කියන්න ඔනේ නෑ. :no: Just forget it aiyooo... Its totally ok..