Virus Guard එකක් දැම්මත් RAM upgrade කලත් Hard එකේ හොඳට ඉඩ තිබුනත් ඔක්කොම software up to date වෙලා තිබුනත් ගොඩාක් වෙලාවට ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි අපේක්ෂිත performance එක ඔයාලගෙ pc එකෙන් හරි laptop එකෙන් ලැබෙන්නෙ නැති එක.ඉතින් මම කාලයක් තිස්සේ use කරන...ඒවගේම ගොඩාක් අයගෙ pc/lap වලට install කරල දීල ප්‍රතිඵල දකින software එකක් ගැන තමයි අද මම ඔයාල හැමෝටම ඉගෙන ගන්න කියලා දෙන්න යන්නේ.සමහර අයනම් මේ ගැන දන්නව ඇති use කරනවත් ඇති.නොදන්න අයට දැනගන්නයි ඔන්න අද මේ විදියට thread එකක් දාලම කියලා දෙන්නේ.මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වේවි කියලා.
මුලින්ම අපි software එක install කරගෙන ඉමුකො.පහලින් දාල තියෙන link මම upload කරපු ඒවා.කිසිම හානියක් නැහැ බය නැතුව download කරන්න.
Virus guard එකෙන් patch එක virus එකක් කියල පෙන්නයි සමහරවිට.Virus guard එකෙන් patch එක except කරල allow කරන්න.බය නැතුව run කරන්න.Install කලාට පස්සෙ ඕනිනම් patch එක delete කරලා දාන්න මොකද patch එක තමයි virus එකක් කියල පෙන්නන්නෙ.Serial keys දාල activate කරගන්න පුලුවන්නම් එහෙම කරගන්න.ඒත් ගොඩක් වෙලාවට keys වැඩ කරන්නෙ නැතුව යනව ටික දවසකින්.අනික තමයි මේ software එක update කරන්න අහනවා සමහර වෙලාවට.ඒ message එක ignore/cancel/close කරන්න එහෙම අහන වෙලාවට.ඔන්න එතකොට installation ගැන එච්චරයි.අවශ්‍ය උපදෙස් upload කරපු file එකේ දාල තියෙන්නේ.
Software Install කරද්දි Custom Installation තෝරල setup එක continue කරන්න.Install කරද්දි ගොඩාක් අය සැලකිලිමත් වෙන්නේ නැති දෙයක් තමයි ඒක.අන්තිමේදි අනවශ්‍ය toolbars එහෙමත් නැත්නම් download managers හෝ වෙනයම් ඔයාලට ඕනි වෙන්න නැති software install කරගෙන තමා නවතින්නේ.ඉතින් හැම වෙලාවෙම software එකක් install කරද්දි untick කරන්න තියෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න.කලබල නැතුව පිලිවෙලට software එක install කරගන්න.මේ software එකේදි custom installation විදියට install කරද්දි මෙන්න මේ windows එක ලැබෙයි ඉදිරියට යද්දි.මේකෙ තියෙන විදියට අවශ්‍ය දේවල් විතරක් tick කරල continue කරන්න.
දැන් ඉතින් බබා වගේ වෙයි එක.බලාගෙන ඉන්න තමා තියෙන්නේ.අවසානයේදී මෙන්න මේ දේ අනිවාර්යෙන්ම කරන්න අමතක කරන්න එපා.මේක බොහෝමයක් (ඔක්කොම වගේ) software install කරද්දි කරන්න ඕනි දෙයක්.හැබැයි patch හෝ crack එකක් භාවිතයෙන් activate කරගන්න ඉන්නවනම් විතරයි.Serial key දාලනම් activate කරන්නෙ ඕක කරන්න ඕනි නැහැ.පහලින් පෙන්නල තියෙන රූපෙ තියෙන්නෙ default එන විදිය.ඒ tick එක අයින් කරල Finish දෙන්න.
දැන් කරන්න තියෙන්නෙ patch කරන්නයි.මම version දෙකක් දීල තියෙනවා.මම කරන්නේ patching method එක මොකද ඔයාල බයවෙනවනම් බයවෙන්නේ patch එක apply කරන්නනෙ.මොකද ඒක virus එකක් කියල සමහරවිට පෙන්නනවනේ ඔයාලගෙ virus guard වලින්.මගේ lap එකේ install කරල තියෙන්නෙ Panda Cloud Antivirus Pro Guard එක.ඒකෙනුත් patch එක virus එකක් කියල අල්ලනවා.ඒත් මම දන්න නිසා patch එක allow කරලයි apply කරන්නේ.
ඒක කරන්න කලින් මෙන්න මේ විදියට load වෙලා තියෙන service එක නවත්තන්න ඕනි.ඒකට task manager එක open කරගෙන පහලින් පෙන්නල දීල තියෙන විදියට එක කරන්න.මේ විදියට කලොත් තමයි service එක terminate කරගන්න පුලුවන් වෙන්නේ.වෙන ලේසි විදියක්නම් නැහැ.
හරි දැන් patch එක open කරගෙන කරන්නයි තියෙන්නේ.apply කරද්දි මොනාහරි names දෙකක් දෙන්න අහනකොට.
වැඩේ ඉවරයි.දැන් Tuneup Utilities 2013 desktop icon එක double click කරලා open කරන්න .එතකොට අහයි email එකක් ඕනි කියලා.පහලින් tick එකකුත් දාන්න තියෙනවා.ඉතින් අදාල දේවල් කරලා next ඔබන්න.Email එකට බොරු එකක් දෙන්න.නැත්නම් news letters එන්න ගනියි ඔයාලගෙ email එකට.
පලවෙනි පාරට install කලාම පලවෙනි start එකේදි 1-Click maintenance කියන එක run වෙනවා.ඒකෙදි start analysis කියන එක ඔබන්න.එකෙන් scan එකක් start වෙනවා.ඒක ඉවර උනාම Main tuneup center එකට යන්න පුලුවන්.ඕනිනම් scan එක අත ඇරල දාල කෙලින්ම යන්නත් පුලුවන්.ඒත් අයෙමත් ඒ scan එක කරන්න වෙන නිසා ඒක කරගෙනම ඇතුලට යන්න.
Scan එක ඉවර වුනාම මොනාහරි system health errors අහුවුනා කියල පෙන්නුවම ඒ ටික fix කරන්න අදාල button එක ඔබන්න විතරයි තියෙන්නේ.මෙතනදි ගොඩක් options cover වුනත් අපි පස්සෙ ඇතුලට ගිහින් settings/guidelines හදන්න ඕනි හරියටම optimize වෙන්නනම්.මේතනදි normal optimization එකක් තමා වෙන්නේ.
අපි දැන් Tuneup කරන වැඩේට බහිමු.මං යම්කිසි පිළිවෙලකට කරන්න ඕනි පියවර ටික කියල දෙන්නම්.මේවා ඔයාලට ඕනි පිලිවෙලකට කරන්න පුලුවන්.අවශ්‍යයි කියල හිතෙන දේවල් ටික විතරයි මම කියන්නේ.අනිත් පොඩි පොඩි දේවල් ඔයාලම කරල බලල ඉගෙන ගන්න.අමාරු දෙයක් නැහැ මේකෙ.
Main Center එකට ආවම ඔන්න ඔහොමයි පෙන්නන්නෙ පලවෙනියට install කරපු දවසෙදි.පස්සෙ උනත් ලොකු අව්ල් උනොත් ඔය වගේ පෙන්නයි සතිපතා හරි අවශ්‍ය පරිදී tuneup procedure එක පවත්වාගෙන ගියේ නැත්නම්.පලවෙනියටම කරන්න ඕනි දේ තමයි profile එකක් හදන එක.
ඒකෙදි කරන්නෙ Lap හෝ PC එක මොන වගේ condition එකකද තියෙන්නෙ කියලා දීල ඒකට අදාලව optimize කිරීමක් වගේ දෙයක්.ඉතින් අදාල දේවල් හරියට දාල profile එක හැදුවම කරන්න ඕනි දෙවල් පෙන්නයි.ඒව click කරලා apply කරන්න.
Settings හදන්න හදන්න තමයි Optimization Status කියන තැන පෙන්වන්නේ කොයි තරම් දුරට optimize වුනාද කියල එක.එතනින් පෙන්නන ප්‍රතිශතය 100% කරගන්න එක තමයි Tuneup කරන එකෙන් target කරන්නෙ.
දෙවෙනියට අංක කරල තියෙන තැනිනුත් අදාල උපදෙස් විදියට දීල තියෙන දේවල් apply කරන්න අදාල විදියට.හිතන්නකො ඔයාලට වෙනස් කරන්න ඕනිත් නැති ඒත් ඔයාලට software එකෙන් ignore කරවන්න ඕනි notification එකක් තියෙනවා කියලා.ඉතින් ඒක මෙන්න මේ වගේ hide කරල දන්න පුලුවන්.එතකොට ආයෙ software එකෙන් ඒ ගැන බලන්නෙ නැහැ.
දෙවෙනි tab එකට යමු.ඒකෙ ප්‍රධානම අංග දෙකක් තමයි මම highlight කරල තියෙන්නේ.com එකක කරන්නම ඕනි දෙයක් තමයි startup එක optimize කරන එක.අනවශ්‍ය applications startup එකෙදි load වීම වළකාලීම තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනි දෙයක්.
විශේෂ දෙයක් කියන්න ඕනි.බලන්න දැනටමත් මගේ lap එකේනම් 100% වාර්තා වෙලා තියෙන්නේ.ඒකට හේතුව තමයි මම කලින් Tuneup utilities install කරල තිබුන එක.ඉතින් අමුතුවෙන් optimize කරන්න දෙයක් නැහැ මගේ lap එකේ.Profile එක හදල settings ටික apply කලාම 100% වුනා.ඒත් ඔයාලගෙනම් තවම නැතුව ඇති.තවම ඔක්කොම settings හදල ඉවර උනේ නැහැනෙ.ඒව කලාම හරි.
මගේ lap එකේ allow කරල තියෙන startup applications තමයි මේකෙන් පෙන්නන්නෙ.ඕනි නැති application ඔක්කොම disable කරලයි තියෙන්නේ.load වෙන්නේ ඕනිම software/application ටික විතරයි.ඒකියන්නෙ හැම වෙලේම use කරන application ටික තමයි allow කරල තියෙන්නේ.ඔයාලට idea එකක් ගන්න පුලුවන් වෙන්න තමයි මං මේක දැම්මේ.මේකෙ එක එක්කෙනාට වෙනස් වෙනවා.
තවත් පොඩි දෙයක් තියෙනව ඒකෙම අංක 4 න් පෙන්නුම් කරල තියෙන එක.ඒකෙනුත් අහන දේවල් වලට හරියට උත්තරේ දාල කරන්න.දෙවෙනි tab එකේ තියෙන අනිත් දේවල්නම් ඔයාල දන්න දේවල්.ඒවත් කරල බලන්න.මේ හැම දේම සතියකට වතාවක්වත් කෙරෙන්න ඕනි.Tutorial එක ලොකු උනාට වැඩි වෙලාවක් යන්නෙ නැහැ හුරු උනාම.
තවත් ප්‍රධානම දෙයක් තමයි අනවශ්‍ය files/data/cache/cookies අයින් කරල දාන එක.ඔයාල මේ වෙනකොටත් මේ software එක use කරන්නෙ නැත්නම් බලන්න ඔයාල scan කලාට පස්සෙ අඩුම තරමෙ 3-4 තරම් ඉඩක් free කරගන්න පුලුවන් වෙයි.ඒතරම් අනවශ්‍ය files එකතු වෙනවා හරි maintain එකක් නැති උනාම.ඒකයි slow වෙන්නේ.ඉක්මනින් viruses අතුලු වෙන්නේ.එක එක ලොකෙ නැති මගුල් එන්නේ.
ඊලඟ tab දෙක ගැනනම් මම ලොකුවට කියන්නෙ නැහැ.ඔයාලම try කරල බලන්න මොනාද ඒවගෙන කරගන්න පුලුවන් කියලා.desktop එක modify කරන්න,Logon screen/theam වෙනස් කරන්න,පොඩි පොඩි bugs fix කරන්න,system එකේ properties බලාගන්න,හර්ඩ් එකේ errors check කරන්න වගේ එක එක දේවල් කරන්න පුලුවන්.
මම tuneup software කිහිපයක්ම අත්හදා බලල තියෙනවා.ඒත් Tuneup Utilities තමයි හොඳම.අනික් ඒවගෙන් එක එක අවුල් එනවා.උදාහරනයක් විදියට අවශ්‍ය system files මැකිලා යනව,settings හැදුවම net යන්න බැහැ,එක්කො system එක maintain කරන්න කියලා දාපු software එකේ malware guard එකකුත් තියෙනවා...එහෙම වැඩක් නැහැනේ නේද? ඉතින් මේක තමයි system tuneup/maintaining/Optimization වලට තියෙන හොඳම භාන්ඩෙ.ඔයාලත් use කරල බලන්නකො.මොනාහරි ගැටලුවක් තියෙනවනම් අහන්න.
ඔය සේරම හැදුවම මෙන්න මේ වගේ notification එකක් පෙන්නන්න ඕනි.ඊට පස්සෙ restart පාරක් එහෙම දාල වැඩ පටන් ගන්න වෙනදා වගේ.වෙනසක් දැනෙයි speed එකේ එහෙම.හැබැයි ඉතින් virus තියෙනවනම් මේකෙන්ම performance එක බලාපොරොත්තු වෙන්න එපා.virus අයින් කරල ඉන්න.
තව පොඩි දෙයක් තියෙනවා.ඒතමයි mode එකක් දෙන්න පුලුවන්.Turbo mode තමයි මමනම් use කරන්නේ.Turbo/Economy settings වලට ගිහින් අදාල දේවල් කියවල තමන්ට ඕනි ඒව තියාගෙන අනිත් ඒවා untick කරලා permanently activate කරන්න mode එක.
ගැටලු තියෙනවනම් අහන්න.2013 version එක ගොඩක්ම හොඳ win7 වලින් එහා OS වලට.Xp වලට ගොඩක්ම හොඳ 2011 එක තමයි උපරිමයෙන්ම ගත්තොත්.version දෙකේ interface එක තමයි වෙනස් වෙලා තියෙන්නේ.කරන දේවල්නම් එකයි.පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ.
මාගේ වෙනත් ලිපි
------------------------
ZTE ZXV10 W300 Configuration
Resume expired links [Mediafire] 100% working|Tested
Unlock Huawei E1550 Dongle (working 100%)
Sinhala Fonts [සිංහල අකුරු]
Stream Recording [Radio/Audio/Video] + Downloading and lot more
Maestro Wijerathna Ranathunga
PDF --> Editable
maestro Premasiri Kemadasa
Lets Type Sinhala Fonts in Photoshop
Quality Music Lovers

Tuneup Utilities 2013 Full Version