අලුතෙන් ආපු එවුන් තමා මේක කන්නේ,,,,

Status
Not open for further replies.
Dec 24, 2012
24
2
0
අලුතෙන් ආපු එවුන් තමා මේක කන්නේ,,,,

:growl::growl::growl::growl:
:growl:
:growl:
:growl:
:growl:
:growl:
:growl:
:growl:
:growl:

එලකිරි එකට මම ඇවිත් අවුරුදු 5කට වඩා වැඩි,,,
ඉස්සර මේක එලටම තිබ්බ....
ඒත් දැන් එක එකා මේක කන්න පටන් අරන්...
අලුතෙන් ආපු එවුන් තමා මේක කන්නේ,,,,

මේ ලගදි අර රිපොස්ට් බුවා (අපි නම් කියන්නේ රිපොස්ට් බුරුවා කියල) මොකක්ද ස්ටාර් එකක් පටන් ගත්තා...
මොන කෙහෙල් මලක්ද ඒ?
එකට පරන මෙම්බර්ස්ලත් සහය දුන්න මහ ලොකුවට...
මොකට දුන්නද මන් දන් නෑ..
අලුතෙන් ආපු එවුන්ට අවුරුදු 2ක්වත් යනකල් එ වගේ වැඩ ඕර්ගනිස් කරන එක තහනම් කරන්න ඕනේ...
උන් මාස 4න් 5න් කො‍ටු ගහ ගන්නව,,,,
එතකොට මෙකෙ ඉන්න පරන එවුන්ව කැපෙනවා.....

අනික මෙ යකාගේ වැඩේ එක එක ත්‍රේඩ් දාන එක,
හරිනම් අලුතෙන් එන එවුන්ට මාසෙකට 1 ත්‍රඩ් එකක් දාන්න පුලුවන් කරන්න ඔනේ....

ඒ වගේම 33000w, මේවා, nvidea, රත්තරං,අරූ, මූ කියල අලුතෙන් උන් තමා මේක රන් කරන්නේ...
මම නම් කියන්නේ කට්ටිය එකතු වෙකා මින්ගේ රෙප් කපලා දාමු...
නැත්නම් එලකිරි එක තුල පරන මෙම්බර්ස්ලගේ තත්වය නැති වෙනවා....
හැමෝම මාත් එක්ක එකතු වෙන්න...

මේ ත්‍රේඩ් එක ඩිලීට් කලොත් හරි මාව බෑන් කරොත් හරි තෙරෙන්නේ ජීටී ලොක්කත් අලුත් එවුන්ට නැවෙනවා කියලා....

තව එකක්, එදා අර රිපොස්ට් බුරුවගේ ශෝ එකේදි ජීටී ලොක්කත් ලැජ්ජා නැතුව කතා කලා...
මෙහෙම ගියොත් අලුතෙන් එන එවුන් මේක අල්ල ගන්නව සුවර්,,,,,,

පහල තියෙනවා මේකේ රෙප් කපන්න ඕන එවුන් දාපු පෝස්ට්..
හැමෝම ඒවට ගිහින් මුන්ගේ රෙප් කපලා, කො‍ටු 2කට විතර බස්සමු....

ripost buwaa....

bingo

AD udara

33000W

thawa innawa,,,,
un tikath daannam....​
 
  • Like
Reactions: mldarshana

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උබේ අවුරුදු 5හේ එකෙන් ඇවිත් ඕක කියන්න තිබ්බනෙ..
     
    Dec 24, 2012
    24
    2
    0
    ගමයා;14125064 said:
    උබත් අලුත් ‍‍නෙ :eek:

    ඒ මේ අකවුන්ට් එකනේ,,,,
    මගේ තව 3ක් තියෙනවා.....
    උබ පුක නොදී ඉදපන්,,,,
     
    Dec 24, 2012
    24
    2
    0
    රෙප් පවර් එක 1 තියෙන එකෙක් රෙප් කපල,,,,
    ඔන්න අලුත් එවුන්ගේ වැඩ,,,
    පවු.....
     
    Dec 24, 2012
    24
    2
    0
    එළකිරි එක අලුතෙන් ආපු එවුන්ගේ අතට ගියා දවසට උබල ඔක්කොම පාරට බහින්න තමා වෙන්නේ...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒ මේ අකවුන්ට් එකනේ,,,,
    මගේ තව 3ක් තියෙනවා.....
    උබ පුක නොදී ඉදපන්,,,,

    ඉතින් උබ වගේ තමා උනුත් අලුතෙන් අකවුන්ට් හදා ගන්න ඇති :lol:
     
    Dec 24, 2012
    24
    2
    0
    ගමයා;14125098 said:
    ඉතින් උබ වගේ තමා උනුත්තෙන් අකවුන්ට් හදා ගන්න ඇති :lol:

    කියන එකක් තේරෙන්න කියපන්,,,
     
    Dec 24, 2012
    24
    2
    0
    තාම එකයි රෙප් කපල තියෙන්නේ...
    ඒ කියන්නේ ගොඩක් අයට මේක තේරෙනවා...
    එකෙක්වත් කැ ගහන නැ බයට....
     
    • Like
    Reactions: Fox C2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර සින් එක ඕයි,දැන් මම අයිති වෙන්නෙ පරණ ගොඩටද,උබ කියන විදිහට අලුත් ගොඩටද? :rolleyes::rolleyes::rolleyes:
     
    Dec 24, 2012
    24
    2
    0
    මාර සින් එක ඕයි,දැන් මම අයිති වෙන්නෙ පරණ ගොඩටද,උබ කියන විදිහට අලුත් ගොඩටද? :rolleyes::rolleyes::rolleyes:

    උබ දැන් ඇවිත් අවුරුධු 2ක්,,,
    එත් පොස්ට් 6000යි...
    එත් බලපන් අලුතෙන් ආපු එවුන් අවුරුධ්ධෙන් 10000ක් ගහනවා.....
    නිකන්ම උබ කැපෙනවා....
    එනිසා උබත් සප් එක දියණ උබේ තැන තියා ගන්න නම්...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ මේකේ චාටර් වෙලා ඉවරයි...
    ඒ නිසා නම දාලා වැඩක් නැ.....
    මැරුම් නොකා දාපන්. නැත්නම් අනිත් එවුන් කියන්නෙ මේක මගෙ වැඩක් කියලා:growl:

    මම නිතරම ත්‍රෙඩ් දානව සමහර ඒවට රෙප් 500+ ලැබෙනවා,, පෝස්ට් 10000ත් කිට්ටුයි
     
    Last edited:
    • Like
    Reactions: Devon Bostick
    Status
    Not open for further replies.