[Update] ලකි ලංකා ආයතන කිසිදා හලාල් නොගන්නවා බවට
ලකි ලංකා ආයතන කිසිදා හලාල් නොගන්නවා බවට නිල වශයෙන් නිවේදනය කරයි. මීට පෙර නිශ්පාදනය කළ (2005 වසරවල් වල) කවර තුල Art Work සදහා මෙම හලාල් ලකුණ යොදා තිබු අතර වෙ වන විට එවා සමිපුර්ණයෙන්ම ඉවත් කල ඒ වෙනුවට SLS හා ගන්න අපේ දේ ලාංඡනය ඇතුලත් කර ඇත. කලින් සිදුවු වැරදි වැටහීමට හේතව මීට අවුරැදු 7 කට පමණ පෙර මුද්‍රණය කළ කවරයි. එබැවින් මෙ වන විට ඒ සියල්ල ඉවත් කර ඇති බවද ලංකි ලංකා ආයතන 100% ක්ම බෞද්ධ ව්‍යාපාරයක් බවද එම ආයතනය විසින් සියලුම බෞදධයන් වෙත නිල නිවේදනයක් නිකුත් කර තිබේ. එබැවින් මෙම නිල නිවේදනය සමග ඔවුන් කිසිදා හලාල් සහතිකය ලබා නොගන්නා බව අපට සහතික වි ඇති බවත් එනිසා සියලුම බෞද්ධ ප්‍රජාවට 100% හලාල් රහිත අපේම බෞද්ධ ව්‍යාපරයක් වන ලකි නිශ්පාන පමණක් පරිභෝජනය කරන ලෙසත් මෙයින් සතුටින් දැනුමි දෙමු. ලකි යනු අපගේම දේශිය බේෟද්ධ ව්‍යාපාරයයි. එය රැකගැනීම අපේ වගකීමයි. අපි නිරතුරැවම ලකි පමණයි.
මේක බුකියෙන් ඉස්සුවෙ. අනේ මන්ද කව්රු ඇත්ත කියනවද මන්ද?!?

කවුරු හරි මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.