ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?

NDT ආයතනය, ඉන්ජිනේර&#3

  • යා යුතුය.

    Votes: 71 78.9%
  • එසේ නොකළ යුතුය.

    Votes: 19 21.1%

  • Total voters
    90

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?

    පෝල් එකේ ප්‍රශ්නය මේකයි..
    NDT ආයතනය ,ඉන්ජිනේරු පීඨ භූමියෙන් ඉවත්කර වෙනත් ස්ථානයක පවත්වාගෙන යා යුතුය.
    එසේ නොකළ යුතුය



    දිනය: 2013.01.16
    වේලාව: ප.ව 11.00-11.30
    ස්ථානය: මොරටුව විශ්ව විද්‍යාලය, ප්‍රධාන පිවිසුම අසල.
    එක්තරා සිදුවීමක්....

    සිසුන් තිදෙනෙක් තවත් සිසුවකු ඔසවාගෙන ඉදිරිපස ගේට්ටුව වෙත දිව එයි. ඔවුන් පිටුපසින් තවත් 20ක් පමණ දඬු මුගුරු ඔසවාගෙන දිව එයි. ගේට්ටුව වසා ඇත, ඔසවාගෙන එනු ලැබූ සිසුවාද සමග අනෙක් තිදෙනාට ගේට්ටුව උඩින් පැනීමට හැකියාවක් නැත. ඔවුන් ගේට්ටුව අසල ඔසවාගෙන සිටින සිසුවාව බිම තබයි. පොලු මුගුරු සේනාව ඔවුන් වෙත පැමිණෙයි.
    "ගහන්න එපා බං, මූට හොඳටම අමාරුයි..අපි මූව වාහනේකට දාලා අපි අයෙත් එන්නම්, ඊට පස්සේ අපිට ගහපන්" ඔවුනි තිදෙනා මුහුනු බැඳගත් පොලු මුගුරන්ගෙන් ඉල්ලයි.

    "අඩෝ තොපි B.Sc පො** හු**** ******************** ***** අ***** ***** ****, අද තොපිලව මරණව යකෝ.." සිහියක් නොමැති සගයා බිම සිටියදී, පොලු මුගුරු සේනාව අනෙක් තිදෙනාට නොසෑහෙන්න පහර දෙයි...පොලීසිය ගේට්ටුව අනෙක් පස බලා සිටී. ඔවුන්ට පහරදී පොලු මුගුරු සේනාව හුරේ දමයි "NDT! NDT !! NDT!!!"

    තවත් එක්තරා සිදුවීමක්..
    මුහුනු වසාගත් පොලු මුගුරු රැගත් 100ක් පමණ උඩුකය නිරුවත් තවත් සිසුවකුව බෙල්ලෙන් අල්ලාගෙන ගේට්ටුව ඉදිරිපස දණගස්වයි... "අඩෝ B.Sc පො** හු*** පු**, තොපේ චන්ඩි ඉන්නවනම් වරෙන් යකෝ මූව බේරගන්න" කියමින් අර සිසුවාට වරින් වර පහර දෙයි. පොලීසිය බලා සිටියි.
    "සර්, අරෙහෙම තිරිසනෙක්ට වගේ ගහද්දි බලං ඉන්න පුලුවන්ද සර් මනුස්සයෙක්ට" කියමින් ප්‍රදේශ වාසීන් කිහිප දෙනෙක් ඇතුළට ගල් ප්‍රහාර එල්ල කරයි. පොලීසිය ඔවුන් එලවා දමයි.

    දැනගැනීම සඳහාය....
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    43148454096596592209112.jpg
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    h t t p://w w w . gossip9. com/2013/01/bl og-post_6091.h t ml#more

    මොරටුව ගැටුමේ නොදුටු පැත්ත

    මනුෂත්වයට සහ සරසවි සංස්කෘතියට මහත් අපකීර්තිමත් කැළලක් එකතු කරමින් ඊයේ රාත්‍රියේ මොරටුව විශ්වවිද්‍යාලය තුල ජාතික තාක්ෂණ ආයතන (NDT) සිසුහුන් සිදුකල පහරදීම හේතුකොටගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් ඔවුන්ගේ සරසවියතුල ඉගනීමට අයිතිය අහිමිව අවතැන්ව සිටියි.

    මේ වනවිටත් පහරකෑමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවන සිසුන් තිදෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබයි.

    මේ අතරින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා සැත්කම් කිහිපයකට භාජනයකර තිබෙන අතර හිස අභ්‍යන්තරයට රුධිරය වහනයවීම හේතුකොටගෙන ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට පත්ව තිබේ.(දිනකට 21,000 මුදලක් බාහිරින් බෙහෙත් ගැනීම සඳහා වැයවන බව වෛද්‍යවරු පවසයි)

    තරුණ කොටස් අතර ක්ෂණික අවේගයන්මත ගැටුම් ඇතිවීම සුලබ නමුත් මෙම ගැටුම එලෙස දැක්විය නොහැක. සංවිධානත්මක අපරාධ / ත්‍රස්තක්‍රියා ගණයට අයත් මෙවැනි ගැටුම් සමස්ත සමාජයටම තර්ජනයකි.

    ගැටුමට තුඩුදුන් මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත

    NDT සිසුන්ගේ ශිෂ්‍ය සංගමය තුල නායකයන් දෙදෙනෙකු සිටියි. එයින් එක අයෙක් සමාජය ඉදිරියේ පෙනීසිටින අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න සමාජය නොදනියි. ශිෂ්‍ය සංගමයට අයත් සියලුම වැදගත් තීරණ මෙම අප්‍රසිද්ධ නායකයාගේ අනුදැනුම මත සිදුවන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඍජු සම්බන්ධතා පවත්වන බව වාර්තාවේ. ඔහු කිසිවිට NDT සිසුන්ට පරාජය අත්වනසේ ගැටුමකට පිවිසීම සිදුනොකරයි.මක්නිසාදයත් පරාජය විනම් එය තුලින් තම සංගමයට අපකීර්තියක් වන බවිනි.

    එහෙත් මිට සති දෙකකට පමණ පෙර යතුරු පැදියකට අදාලව සිදුවූ ගැටුම ඉහතකි කුප්‍රකට නායකයා මෙහෙයවූ අතර ඒ තුලින් NDT සිසුන් හට පරාජය අත්විය. බොහෝ NDT සිසුන් විශ්වාස කලේ තම ශිෂ්‍ය සංගමය තුල සමගිය නොමතිවීම් සහ පිරිස් බලය මදිවීම් හේතුකොටගෙන මෙලෙස තමන්හට පහර කෑමට සිදුවූ බවයි.

    එහෙත් ඉහතකි කුප්‍රකට නායකයාගේ ස්වභාවය දන්නා අප වෙත තොරතුරු සපයන NDT හි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් හෙළිකර සිටියේ කුප්‍රකට නායකයා එම ගැටුම පරදින බව දැන දැනම ගැටුම මෙහෙයවූ බවයි. NDT ශිෂ්‍යයනට සිදුවූ පරාජයවීම තුලින් ඉංජීනේරු සිසුන් නමැති පොදු සතුරෙක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවූ අතර එතුලින් සියළු සිසුන් නැවතත් තම ශිෂ්‍ය සංගමය කෙරෙහි නැඹුරු කොටගෙන සිසුන් තුලින් ගිලිහි යන අවධනය නැවතත් ලබාගැනීමට සමත් විය.

    NDT සිසුන් තුලින් රැග් විරෝදී වෙනම කණ්ඩායමක් වර්ධනය වෙමින් පවතින අතර එම සිසුන් මෙම පොදු සතුරා යොදාගනිමින් තම ශිෂ්‍ය සංගමය වෙත නැඹුරු කරගැනීමට මෙම සටනේදී ඔවුන් දැඩි උත්සාහයක යෙදී ඇත.කෙසේ වෙතත් රැග් විරෝදී සිසුන් මෙම පහරදීමට සම්බන්ධවී නොමැත.

    එම ඒකරාශී කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහුට මෙම ගැටුම සඳහා වසර තුනක NDT සිසුන්, දැනට රැකියා කරන ඉකුත් වසරවල සිසුන් සහ මුදල් ගෙවූ දාමරිකයන් සම්බන්ද කරගැනීමට හැකිවිය. සති දෙකක් පුරාවට මේ ගැටුම් සඳහා සංවිධානය වී තිබෙන මොවුන් මෙම ගැටුමේදී ඔත්තු බැලීම, ඉදිරිපස සහ පිටුපස පිවිසීම් අවහිර කරමින් සටන් වැදීම, තාප්පය මුරකිරිම, පිරිමි නේවාසිකාඝාර වලට පහරදීම සහ කාන්තා නේවාසිකාඝාර වලට පහරදීම වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් යොදා සිදුකර තිබේ.

    කොපමන ගැටුම් සිදුවුවද , කොපමණ ලේ වැගිරුනද දශකයකට ආසන කාලයක් පවතින මෙම ගැටුමට බලධාරීන්ගේ අවධානය යොමුවන බවක් පෙනෙන්නට නොමැත.

    කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලය තුල LTTE ත්‍රස්තවාදීන්ගේ වර්ධනය මැඩලීම සඳහා හමුදාව සිදුකළ මෙහෙයුමට එරෙහිව පෙළ ගැසුන FUTA ආචාර්ය්‍යවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය,මාධ්‍යය සහ NGO ක්‍රියාකාරිකයන් මෙම ගැටුම හමුවේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කරයි.

    එහෙත් ගොසිප් 9 අප මෙම ගැටුම මෙහෙයවූ සහ සම්බන්ධවූ පිරිස් පිලිබඳ තොරතුරු සහ චායාරුප අනාගතයේදී හෙළිකිරීමට අපේක්ෂා කරයි.

    පෙට්‍රල් බෝම්බ යොදාගෙන තිබු අයුරු

    Gossip9+NDT+31.JPG


    Gossip9+NDT+33.JPG


    Gossip9+NDT+30.JPG


    Gossip9+NDT+35.JPG



    විභාගය සඳහා පාඩම් කරමින් සිටි සිසුන්ට පහරදී තිබෙන අයුරු

    Gossip9+NDT+24.JPG


    Gossip9+NDT+12.jpg


    Gossip9+NDT+27.JPG


    Gossip9+NDT+7.jpg


    කඩු යොදා දොරවල් විනාශකොට සැඟවසිටි සිසුන්ට පහරදී තිබු අයුරු

    Gossip9+NDT+25.JPG


    Gossip9+NDT+28.JPG


    Gossip9+NDT+23.JPG


    විශ්වවිද්‍යාලයේ දේපල විනාශකොට තිබෙන අයුරු

    Gossip9+NDT+10.jpg


    Gossip9+NDT+1.jpg


    Gossip9+NDT+11.jpg


    Gossip9+NDT+13.jpg


    Gossip9+NDT+14.jpg


    Gossip9+NDT+15.jpg


    Gossip9+NDT+17.jpg


    Gossip9+NDT+2.jpg


    Gossip9+NDT+20.jpg


    Gossip9+NDT+21.jpg


    Gossip9+NDT+3.jpg


    Gossip9+NDT+5.jpg


    Gossip9+NDT+8.jpg


    Gossip9+NDT+9.jpg



    ඔවුන්ගේ අයිතිය සටහන් තබා තිබු අයුරු

    Gossip9+NDT+32.JPG
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    වලියට සම්බන්ධ වූ සහ වලියේ සියළු විස්තර දැනගෙනත් හිතින් සතුටූ වූ සියළුම දෙනාට,

    සිරස news - 2013/01/17 10pm : NDT union president කියනව මේක පීඩනව පුපුරා යාමක්ලු. කඩු කිණිසි, පෙට්‍රල් බෝම්බ කිසි දෙයක් උන් පාවිච්චි කරේ නැතිලු...

    උඹලගෙ අහවල් පීඩනේ පිපිරුනාම පිට කරන්නෙ මිනී මරලද? කඩු කිණිසි ගිය සතියෙ වලියෙදි Engineering සෙට් එක ගෙනාපුව වෙන්න ඇති එහෙනම්..එදා පාවිච්චි කරන්න බැරි උන නිසා උඹලට දෙන්න ඇති "අපරාදෙ බං අපි සෙට් කරපුව, උඹල අපිටවත් ඕවයින් ගහපන්" කියල...
    ගිය පාර වලියෙදි බයික් එකක් කුඩු උනා..පස්සෙ දවසෙ "මොනව උනත් පවු බං බයික් එකට එහෙම කරේ..ඌ හෙන ගේමක් දීල ඕක ගන්න ඇත්තෙ" කියල කියපු ලොකු සෙට් එකක් හිටිය..පස්සෙ සල්ලි දාල ඒක අරන් දෙන්න ඒක කුඩු කරපු Engineering set එක කැමති උනා..
    අර කොල්ලගෙ ඔළුවට උන damage එකයි ගෙදර මිනිස්සුන්ගෙ හීනයි සල්ලි දාලා හදල දීපන්කො බං...ඒත් උඹල පරක්කුයි..ඒ හීන හොරු අරන්..

    ආයිත් කියනව, කැම්පස් වල වලි යනව..ඒත්, මරන්න ගහන් නෑ..අපේ ප්‍රශ්නෙ තියෙන්න අන්න එතන..
    උඹල සමාන තැනක් ඉල්ලනව..තවත් මිනිහෙක්ට ජීවත්වෙන්න සමාන තැනක් දෙන්න බැරි උඹලද ඕව ඉල්ලන්නෙ???
    NDT නෙමේ...කැම්පස් අහලකටවත් ආපු නැති එකෙක් උනත් මනුස්සකම තියෙනව නම් ඌ පහත් නෑ..ඒත් ත්‍රස්තවාදියො එක්ක මොන සහෝදරකංද..
    උඹලගෙලු නෙ මවු පාඨමාලාව..අහවල් එක තියාගනින්කො..අපි හරි යනව යුනිවර්සිටි of තුන්පනේ හරි හදල දෙනව නං..උබල වගේ මැරයොත් එක්ක ඉන්නවට වඩා හොදයි ඕන තූත්තු කොඩියක තොලොන්චි වෙලා යන එක.

    අදාල අය මේකට ස්ථිර විසදුමක් දෙන්න.."ආයිත් සාමදාන වෙලා ඉන්න" වගේ මොන්ටි ආතල් දෙන් නැතුව..දෙක තැන් දෙකකට ගන්න..දැන් හදල ලු නෙ තියෙන්නෙ..
    status දාලා මේවට ලයික් වැටුනම අපිට virtual ස්වයං වින්දනයක් වෙන් නෑ..මේවා දාන්නෙ ආයිත් කොහේවත් මෙහෙම තිරිහන් වැඩ නොවෙන්න..

    ආයිත් කොහාටහරි හොට දාලා උඹල කරපු දේ සාධාරණිකරණය කරන්න try කරපන්..ඒත් වැඩක් නෑ..'NDT ‍තොපි'යි අර rent එකට ගත්ත සෙට් එකයි කරන්න ඕන ඒව කරල ඉවරයි..පෝලිමේ ගිහින් අර කොල්ලට වැන්දත් වැඩක් නෑ..

    ___උපුටා ගැනීමකි___
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    2zec6dg.jpg


    මෙන්න කොන්ද පන නැති තවත් ndt කාරයෙක්..බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ බන්.බල්ලො හපාකෑවම අපි බල්ලො හපාකන්න යන්නෙත් නෑ.ඒත් ඒ බල්ලන්ව ලග තියන් ඉන්නත් බෑ.ඒ නිසා මොන විදියෙන් හරි පිස්සු බල්ලන්ව පන්නන්න ඕන.බල්ලො බල්ලො කිව්වට උබලට බල්ලො කියන එක බල්ලොන්ටත් අපහාසයක්.. උන් කන්න දීපු අත හපාකන්නෙ නෑ.ඒත් "ndt තොපි" ඊට අන්තයි."ndt තොපි" එලිය බලන්නෙ අනුන්ගෙ පානෙන්.. පාන නැතිඋනදාට "ndt තොපි"ලගෙ එලිය බලපන්කො..

    තොපිට යාලු වෙන්න ඉන්න කෙල්ලෙකුට වත් තොපි ndt කියල කියන්න ලැජ්ජයි..උබලගෙ අර මහ එකා(අර බයික් එකේ එන සිම් හොරා) කෙල්ලෙකුත් එක්ක යාලු වෙන්න ගිහින් තියෙන්නෙ ඌ e fac කියාගෙන.කෝ උබලගෙ අභිමානෙ?? :lol::lol: දැන්වත් හිතල බලපිය ඕක අතුලෙ engineering නැතිවුනානන් තොපි වගේ උන්(හොද උනුත් කිහිපයක් හෝ සිටියි ) පඩේකටවත් ගනන් ගන්නෙ නෑ කියල..

    "ndt තොපි" දෙකට බෙදිල කෙලගන්නෙත් ඔහොමම නේද? මම මගේ ඇස් දෙකටම දැක්ක "ndt තොපි" ඔය වගේම පොලු අරන් උබලගෙ උන්ටම ගහපු හැටි.එයින් පස්සෙ උබලට කැම්පස් එක තහනම් කරා(out of bound),තාම පටන්ගත්තෙ නෑ දැන් මාසෙකටත් එහා.ඒත් අපිට වැඩ කෙරුණු හැටි උබල දැක්ක.උබලට එතකොට පට්ට ඉරිසියයි නේද? ඇයි "ndt තොපි" ලගෙ වගේ තම තමන්ම කෙලගන්න රටට බරක් උන කාලකණ්ණි අපෙ යෙ නෑනෙ.ඒ නිසාම අපිට කැම්පස් එක වහන්න හේතුවකුත් නෑ..ඉරිසියාවට ඇහේ කටු අනින්න වගේ නිසා තොපි රණ්ඩුවක් පටන් අරගෙන අපිටත් කැම්පස් එක වැහෙන තැනට වැඩ කෙරුව.දැන් "ndt තොපි" ට සතුටුයි නෙ,අපිවත් කාලකණ්ණි කරනව.තුක් විතරක් මූසලයො...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ඉතිහාසය
    බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් උඩුදුවන අර්බුදය


    2e1a8zo.jpg


    2gvm1qv.jpg


    axgwvk.jpg
     
    අහිංසක කොල්ලෙක් අන්තිමට දුක් විදින්නේ..උගත් කම කියන්නේ ඕකද බං..උබල දෙගොල්ලම යනකොට කැම්පස් එක අරන් යනවද..මේ රටේ උපාදියක් තියා රස්සාවක් වත් නැතුව දුක් විදින මිනිස්සු කොහ්චර ඉන්නවද..උබලට උගත්කම තිබ්බිට නිහතමානීකම නෑ..බොරු ලොකුකම් විතරයි..උබල හැසිරෙන්නේ මේ රටේ උගත්ම උබල විතරයි කියලා..තියෙන දෙයින් ඉගෙන ගෙන අනාගතේ ගැන නෙවේ හිතන්නේ..ඉන්න තැන් අයිති කරගන්න..උබල දෙගොල්ලම වැරදි..:yes::yes:
     
    • Like
    Reactions: Honest-killer

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතිහාසය
    බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් උඩුදුවන අර්බුදය






    axgwvk.jpg

    2004 අපේ අයියල හිටිය කාලේ ඔය කෙස් එක මතකයි
    බත් ඉදුල් දිය කරලා හෝස්ටල් යන කෙල්ලන්ට ගහල තිබුනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    NDT කාරයෝ ඉස්සර ඉදල ඔහොමනෙ බන්

    2004 අපේ අයියල හිටිය කාලේ ඔය කෙස් එක මතකයි
    බත් ඉදුල් දිය කරලා හෝස්ටල් යන කෙල්ලන්ට ගහල තිබුනේ

    :yes::yes::yes::yes:
    anthimayi mun nam...kata karala wadak na,un kiwwata deyak terum gannet na.. waradi piligannet na.munta ee welawe ona une ekewa maranna.dan kibul kadulu pennannawa..