අපේ කතාව(story telling 3)

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
අපේ කතාව(story telling 3)

අයෙත් story telling පටන් ගන්නවා .බලමු මේ පාරවත් වැඩේ හරි යයිද කියල .:rolleyes:

දන්නේ නැති කට්ටියට : මෙතන පටන් ගන්න කතාව දිගට අරන් යන්න තියෙන්නේ .

නේතන් කියන්නේ රහස් පරීක්ෂකයෙක් .
මේ පාර මිනිහට ලැබෙන්නේ ලොකු මන්කොලයක් ගැන හොයන්න .

බැංකු මංකොල්ලයක් . නේතන් යනවා මේ සිද්දිය වෙච්ච තැනට .
දැන් බැංකුව සීල් තියල තියෙන්නේ .
නේතන් එතන නිලදාරීන් කිහිප දෙනෙක් හමු වෙනවා .
 
  • Like
Reactions: Mal Baba

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
සිකිඋරිටි ට ගිහින් කියනව එයට ගෙදර යන්න ඕනේ ...එක නිසා පොලිසියේ නිලදාරියෙක් ගෙන් පොඩ්ඩක් අහන්න කියල ..
 
Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
ගෙදර යන්න දෙන්න බෑ කියනවා.මේ අතරෙ නේතන් ඇවිත් කෙල්ලට කතා කරනවා
 
dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    කෙල්ල නේතන්ව දැක්කම බොරුවට අකමැති වුනාට නේතන් දන්නවා කෙල්ල ගැන ඒ හින්දා නේතන් කියනවා මම ගිහින් ගෙදරට ඇරලවන්නම් කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේක බලං හිටපු නේතන් කාරය ගෙ ලොක්ක ඇවිත් කියනව.. "තොට පඩි ගෙවන්න එක එක පරට්ටියන්ට ලිෆ්ට් දෙන්නද යකෝ" අර මං කොල්ල කාරයන්ව හොයන්න පරීක්ෂණ පටන් ගනිය බූරුවා.." නේතන් ට ටොම් කෘස් මතක් වෙන්ව ඒ වේලාවෙ..

    කොහොමින් කොහම හරි නේතන්ට මංකොල්ල කාරයො දාල ගිය රිවෝල් එකක් හම්බෙනවා.. ඒකෙ සීරියල් නම්බරේට අනූගන් shops හබා යනව නේතන්.. කව්ද මේකෙ අයිති කාරය කියල හොයා ගන්න..

    1790700-c4_super.jpg

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    SHOP එකේ අයිතිකාරයා තමයි මෙන්න මු

    avatar326070_15.gif

    crazybuddy
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    නේතන් එතනට යද්දී මු බොසාගේ දුවගේ ලැප් එකේ සුපර් මාරියෝ ගහනවා.
    නේතන් කෙලින්ම මු ලගට යනවා .

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    "එක්ස්කියුස් මී මිස්ටර්..." ෂොප් එක අයිතිකාරයා නේතන් දිහා බලනවා..

    "ඔවු මොකක්ද වෙන්න ඕන..?"

    "මං රහස් පරික්ෂක නේතන්.. ඔයාගෙන් පොඩි විස්තරයක් දැනගන්න ආවෙ.."

    "මේ මිස්ටර් පොඩි විස්තර කිය කිය ඉන්න විදියකුත් නෑ.. ඕන දේ කියපං.. නැත්තං පලයං.. මට වැඩ තියෙනවා.."

    "කලබල වෙන්න එපා මිස්ටර්.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන.."

    "මගුලක් කතා කරනවා.. දැන් මොකක්ද උඹ තෙපරබබා කියන්න හදන්නෙ.."

    "මේකයි මිස්ටර්.."

    "ආයෙම මගුලක් කතා කරනවා.. ගහනව යකෝ ප#යෙ මයිලි නළලෙ හිටින්න.. කියන මගුලක් කියලා මකබෑවියන්කො.. තොට අමු කැවිලද..?"

    "මිස්ටර්.. මේක අහන්නකො තරහ ගන්නැතුව.. ටවුන් එකේ බැංකුව මංකොල්ල කාලා.. එයින් බුවෙක් රිවෝල් එක හලලා ගිහින්.. ඒකයි ඔයාගෙන් මේ සම්බන්ධව විස්තරයක් දැනගන්න ආවෙ.." ෂොප් එකේ එකාට තවත් මල පනිනවා.. ඌ කී බෝඩ් එක උස්සලා පොළවෙ ගහන්න වගේ ගිහින් ආයෙම බිමින් තියනවා..

    "ඈ යකෝ.. තොට පිස්සුද..? තෝ හිතුවද මං රිවෝල් විකුණනවා කියලා.. තොගේ ඇස් පුක් පට්ටමේද තියෙන්නෙ.. බලපිය වටපිට.. මේක PC Games කඩයක්.. තොට ගේම් එහෙම ඕන නම් කියපිය.. නැත්තං පල.. මොන හු#(*(&**(&*(&*^&@*^&*..."

    "අම්මටසිරි.. ඇතත්ම නේන්නං.. මට අර බැංකුවට චුට්ටක් එහා කඩයක් දාගෙන ඉන්න මල්ලි කෙනෙක් කිව්වෙ.. ඔයා තමයි ගමටම ගේම් දෙන්නෙ.. ඌ ගාව ඕන භාන්ඩයක් තියෙනවා කියලා.."

    "මොන අර සචිත් කියන එකාද..? කොණ්ඩෙ බොකුටු.. උස.. වනචර පෙනුමක් තියෙන එකාද..?"

    "අන්න හරි.."

    "යකෝ.. මීට මාස දෙක තුනකට කලින් උගේ ඔලුව උඩට දෙල් ගෙඩියක් වැටිලා.. එදා ඉඳන් මූ වීකාරෙන් දොඬවනවා.. අනික ඌට Game මේනියාව තියෙනවා.. ඌ හැමදේම දකින්නෙ ගේම් එකක් විදියට.. තොට පිස්සුද යකෝ ඒ වේසාවි කියන ඒවා අහගෙන මෙතනට එන්න මාව කන්න.. මං මේ අහිංසක විදියට ගේම් එකක් විකුණගෙන ජීවත් වෙන්නෙ.."

    "සමාවෙන්න ඕන මිස්ටර්.. මට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. ඔය පරයා අහුවෙයන්කො මගදි මට.."

    "අන්න එහෙම වාශ්ප වෙයන්.. තෝ මගේ ගේම් එක සම්පූර්ණයෙන් කෑවනේ යකෝ.. තූ තෝ.. බලහං මාරියෝ කෙල්ලට වැඩේ දෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මකරා මට ඇරියනේ.."

    "මිස්ටර් ත්‍රිබලක්ද බලන්නෙ.."

    "නෑ හතරක් බලන්නෙ.. තියෙන හිල් හැම එකටම අරිනවා.."

    නේතන් කාරයා ඊට පස්සෙ කෙලගෙන ගියේ සචිත් කියන පිස්සව මුණගැහෙන්න..

    • Like
    Reactions: shanehbrsj

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    වැඩේ දෙල් වුන හින්ද නේතන් මෙතනින් මාරු වෙනවා ....
    සචිත් ගෙයි මේ රිවෝල් එකයි අතර මොකක් මොකක් හරි තිනවා කියල නේතන් ට හිතෙනවා :rolleyes:
    ....මොකද සචියා මේ බැංකුවට SOFTWARE අමතර කෑලි අලෙවි කරනවා කරනවා :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගන්න ඕන call එකක්..

    ආ මචංල.. උබල වැඩේ අල කරගත්ත නේද යකෝ.. මම කිව්ව නෙ උබලට කිසිම සාක්ෂියක් ඉතුරු කරන්න එපා කියල.. උබල එදා තුවක්කුවක් දාල ගිහින් යකෝ බැංකුවෙ.. කොහෙද තොපිට සල්ලි අතට ගත්තට පස්සෙ සිහි නෑ නෙ.. දැන් අපි මොකද කරන්නෙ තුවක්කු ගත්ත gun shop එකේ අයිති කාරයට කීයක්‌ හරි දීල order කරපු ඩී ටේයිල්ස් data base එකෙන් අයිං කරල දාපං.. නේතන් කියල එකෙක් කේස් එක බාර අරන් තියෙන්නෙ.. ආ... ආ..

    අම්මට සිරි නේතන් කාරය නේද මූන සත පහ කරගෙන කෙළගෙන එන්නෙ මේ පැත්තට..
    මම පස්සෙ කෝල් එකක් දෙන්නම් වැඩේ කරපන්.. නැත්තම් සේරම ගස්..

    (නේතන් ෂොප් එකේ දොර ඇරගෙන ඇතුලට එයි)

    හෙලෝ sir කොහොමද !
    රිවෝල් එක හම්බුනාද ?
    3.gif

    • Like
    Reactions: Minion

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක අහපු ගමන් නේතන්කාරයට මල පනිනවා
    ''රිවෝල්වර් එක ,,,ගස් බල්ලා
    තෝ මාව වටේ ඇරියා නේද තව පොඩ්ඩෙන් මම අර cd කඩේ එකාගෙන් ගුටි කනවා හිටපිය තොට ''
    නේතන් කාරයා තුන් මුල්ල පැනලා සචියාගේ වල්ලට දරුණු පහරක් එල්ල කරනවා.
    සචියා පොලව සිපගන්නේ මුත්‍රා ස්නානය කරමින්.

    (නේතන් )''තෝ ඇත්ත කියනවාද අනික් ඇටේත් කුඩු කරගන්නවාද''

    (සචියා)''ඇත්ත කියන්නම් බුදු සැර් අනික් ඇටේනම් තලන්ඩ එපා,,,cd කඩේ නංගියාට බබෙක් දෙන්ඩ මට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඔච්චරයි.

    (නේතන් )''ඉතිං කියපිය පරයා''

    (සචියා)''සැර් දන්නවා නේද අර මුළු ගම්පහටම පොන්නයෝ සප්ලයි කරන මල් බබා,,,අන්න උගේ තමයි සැර් ඔය රිවෝල්වර් එක''
     
    Last edited:
    • Like
    Reactions: Minion

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    නේතන් : මොනවා ....උබ අයෙත් පාරක් මාව අන්දන්නද හදන්නේ ....:frown:
    සචි : නැහැ බුදු මහත්තයෝ:no:... GT පල්ලා ...
     
    • Like
    Reactions: Minion

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නේතන්: මල් බබා:shocked:.සේරම කියන්නේ ඌ දැහැමිව ජීවිතේ ගෙනියන එකෙක් කියල

    සචිත්: (අමුතුම ත්‍රීල් එකක් ලබමින්) පිස්සුද සෑර් ඌ ගැන දන්නෙ මම නේ.ඌ තමයි සේරම හොර ගේම් යටින් ගන්නේ.ඉස්කෝලෙක මිස් කෙනෙක් පෙන්නන්න බෑ.සෙවළ වැක්කෙරෙනවා.:dull:

    නේතන් තව දුරටත් කල්පනාවක නිමග්න වෙයි.ඒ අතර සචිත් තව අහවල් එක අතගාමින් තැලුම් මකා ගැනීමට උත්සහයක නිරත්වන බවක් නේතන් දකී

    නේතන්: දැන් තෝ කියන්නෙ මල් බබා කියන එකාද මේ රිවෝල්වර් එක විකුනුවේ?

    මොන ගූ තලියක්ද මේ ඔලුවට පාත් වෙන්නෙ.දැන් මම මේක මුට කීවොත් මුගෙන් බේරෙන්න පුළුවන්,ඒත් එලියට ගිහින් කොහොමද මම ඉන්නෙ,මල් බබා අනිවාර්යයෙන් දැනගන්නවා මමයි ඔත්තුව දුන්නෙ කියලා.උන් හිටිතැන් නැති වෙන්න වැඩක් ඒකෙන් වෙන්නෙ (සචිත් තනියම කල්පනා කරයි.)

    නේතන්: ඈ බොල වේ*ගෙ පුතෝ තොට මම කියපු දේ ඇහුනෙ නෑද්ද?

    සචිත්: ඇහුනා සර්.ඒත්..ඒත්

    සචිත් හට කීමට හැකි උයේ එපමනකි.නැවතත් යටි බඩ දෙසට එල්ලවු දරුනු ප්‍රහාරයක සුව විඳ ගැනීම සඳහා සචිත් බිමට නැඹුරු විය.

    නේතන් කොතෙක් දරදඬු මිනිසෙක් ඌවත් මේ සිද්ධිය නිසා හිත සසලවූ බවක් පෙනෙන්නට විය

    නේතන්: තොගෙ ගෙවල් කොහෙද?

    සචිත් වේදනාවෙන් ඇඹරෙමින් තමන්ගේ ලිපිනය නේතන් හට කියයි.පසුව නේතන් සමගින් සචිත් තම නිවස බලා යෑමට වාහනයට නගියි.

    ගමන අතරතුර නේතන්ට කල්පනා කිරීමට දහසකුත් දේ ඇත.රිවෝල්වරය විකුනුයේ කවුරුන්ද?මිලදී ගත් පුද්ගලයා කෙසේ ගේම් ගසන්නෙක්ද?මේ කතාවේ මුල් පොට පාදා ගන්නෙ කෙළෙසද යන්න ඔහුගේ හිතට වද දෙමින් තිබෙයි.සචිත්ද නේතන්ගේ චොරොකි රථයට වී තම ප්‍රථම වාහන ගමනේ අසිරිය විදී.

    ජා-ඇල වත්තල වැනි ප්‍රදේශයන්හී තිබෙන පහසුකම් මෙහි නොමැති බව නේතන්ට සැනෙකින් අවබෝධ වෙයි.මෙවැනි පාරක වාහනයක් පදවාගෙන යෑම ඉතා කල්පනාවෙන් කල යුතුය.නැතහොත් වාහගනය සෑදීම සදහා වියදම් වන මුදල මාසේ අවසානෙට ලැබෙන සොච්චම් පඩියෙන් කර ගැනීමට නොහැකි බව නේතන් දැන සිටි කාරනයකි..

    එක්වරම ඔවුන් විශාල වත්තක් දෙසට ඇතුළු වෙයි.මේ සියල්ල සචිත්ගේ මග පෙන්වීම අනුවෙනි.වත්ත දෙපස ගොඩ ගැසූ බයිසිකල් කටු,තහඩු මඩු දුප්පත්කමේ මූලික ලක්ෂන මතු කරන්නට සමත් වෙයි.

    සචිත්:එන්න සෑර් ගේ ඇතුළට.ඉඳ ගන්න නම් තියෙන්නෙ මේ බූරූ ඇඳ තමයි

    නේතන් හට දැනුනු විඩාව නිසාම සචිත්ගේ කීම පිළිගන්නට මැලි නොවේ,ගේ දොරකඩින් ඇතුළු වූ ගමන්ම අමුතුම ජරා ගඳක් නහය කඩාගෙන යන්නට මෙන් දැනුනි.ඒත් නේතන් එය ඉවසා සිටියේ තමන් හට ඇති එකම පුරුක සචිත් බැවිනි

    නේතන්: කෝ උඹේ කාමරේ,මට ඒක ටිකක් පරික්ෂා කරන්න ඔනා

    සචිත් තමන්ගේ කාමරය නේතන් හට පෙන්නයි.කිලිටි දොර රෙද්දක් දැමූ කාමරයක් නේතන්ගේ ඇස ගැටෙයි

    කාමරයට ඇතුළු වූ විගසම තැන තැන දැමූ ලොකු හිල් ඇති යට කලිසම්.නිරුවත් ස්ත්‍රීන් ගේ චායා රුප,බීඩී කොට නේතන්ගේ ඇස ගැටෙයි,පසෙකින් කොම්පියුටරයකි,මෙවැනි හිඟන්නෙක් ලඟ මෙතරම් හොඳ කොම්පියුටරක් කොහෙන්ද?නේතන්ගේ සිතට සැකයක් උපදී

    :lol::lol::lol: ela ela
     
    • Like
    Reactions: NUWAN BUWA

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මට තොගේ කොම්පියුටරේ බලන්න ඕන.. ඕන් කරපිය... නේතන් නැවතත් ගිගිරුවේය.:growl:
    සචියා කොම්පියුටරය ඔන් කලත් එහි ක්‍රියාත්මක වන ඇන්ටිවයිරස් වැඩසටහන නිසා එය නිසි පරිදි ඔන් වීම සදහා විනාඩි 20 ක කාලයක් ගත්වෙන බව දැන සිටියේය.
    මේ අතර තමාට සුලු දිය අඩස්සියක් ඇතිවී තිබෙන බැවින් වැසිකිලියට යාමට අවශ්‍ය බව සචියා නේතන්ට දැන්වීය
    මොනවා යකෝව් ‍තෝ මාව අන්දන්නද හදන්නේ... නේතන් නැවතත් සචියාගේ ඇගට කඩා පැන්නේය...:growl:
    නෑ නෑ සර් GTRZ පල්ලා
    කෙසේ නමුත් සචියාගේ දුක්ඛිත තත්වයත් මේ තත්වයට පත්ව ඇත්තේ කුඩා කල සිට හැදී වැඩුනු පරිසරය නිසාත් බැවින් නේතන් තුලද ඔහු ගැන දුකක් මෝදු වෙමින් පැවතිනි:rolleyes:
    හරි ගිහින් වරෙන් හැබැයි පු‍තෝ බොරු කියල පනින්න නම් හිතන්න එපා:frown:
    වැසිකිලියට නරියෙක් සේ රිංගාගත් සචියා දොර වෙනුවට තිබූ ටකරම වසාගත් සැනින් ජංගම දුරකතනය ගෙන මල් බබාට ඇමතුමක් ගත්තේය
    මල් බබා ඒ වන විට සිටියේ කුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ස්කවි ගේ කොට්ට බබයි මමයි යන චිත්‍රපටිය නරඹමිනි
    ඔහු ඉතා අකමැත්තෙන් නාදවෙන දුරකතනය වෙත නෙත් යොමු කලේය
    බබා : සචියා මොකද බොල ?
    සවියා : වැඩේ චා වෙලා බබා අයියෙ නේතන් කියලා මෑන්ස් කෙනෙක් අද මාව හොයාගෙන ආව
    බබා : ‍තෝ මං ගැන කිව්වද?:angry:
    සචියා : නෑ නෑ කිව්වෙ නෑ ඒ උනාට රිවෝල්වරේ ගැන නම් කියන්න උනා
    තමුසෙලා මහ කැත මිනිස්සු ඕයි කියලා මල් බබා ෆෝන් එක තිබ්බා
    ඊට පස්සේ...
    :baffled:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නේතන් හට තවත් දෙයක් දැකගත හැකිවිය.එනම් සචිත්ගේ බූරූ ඇඳ කොනක් ඉස්සී තිබෙන බවකි.නේතන්ගේ සුපරික්ෂාකාරි ඇසට වසන්වීම සදහා කිසිම දෙයක් සමත් නොවනා බව නේතන්ම දනී.බූරූ ඇඳේ ගෝනිය උස්සා බැලු නේතන් හට දැකගත හැකි වුයේ ගැහැනුන් පිරිසකගේ යට ඇඳුම් සහ බ්‍රසියර් තොගයකි,ඒවා බැලූ බැල්මට කහ පැහැ ගැන්වී තිබේ.නේතන් හට මෙය වහාම තේරුම් ගියේය,නැවතත් ඔහුගේ ඇස කොම්පියුටරේ දෙසට යොමුවිය.එහි ඇති Crystal Shield ඇන්ටි වයිරස් වැඩසටහන නිසා කොම්පියුටරේ මන්දගාමි බව කැපි පෙනෙන්නට විය.

    සචිත් කාමරය තුලට පැමිනෙන විට නේතන් කොම්පිටරේ කිසියම් දෙයක් පරික්ෂාවෙන් බලා සිටින බව පෙනෙන්නට විය.එහි ඇත්තේ කලින් කී බැංකුව ඇතුලත ප්ලෑන් එකකි.මෙම දසුන නිසා සචිත් ගල් ගැසී බලා සිටින බවක් නේතන් දුටුවේය.නමුන් නේතන් කිසිම වෙනසක් නොපෙන්වා සචිත්ගෙන් තොරතුරු ලබා ගැනීමට අදිටන් කරගත්තේය

    නේතන්: මොකක්ද උඹේ නම කීවේ?

    සචිත්: මල් පොන්සි මුදියන්සේලාගේ සචිත් දනන්ජය මල් පොන්සි

    නේතන්: මට උඹට කියන්න දෙයක් තියනවා.මම මෙච්චර වෙලා උඹෙන් හොදින් ඇහුවේ මේ රිවෝල්වරේ කාගෙද කියලා.ඒත් උඹ නොදැකපු මගෙ අමනුස්සකමින් පිරුනු පැත්තකුත් තියනවා කියලා හොඳට මතක තියාගනින්.දැන් මට කියපන් උඹත් මේ වැඩේට සම්බන්ධද?

    සචිත් හට කලින් තමන්ගේ රහස් ප්‍රදේශයට එල්ලවු පහර මතක් විය.නැවතත් එවැනි පාරක රස බැලීමට උවමනාවක් නොවීය.නමුත් කීමට බොරු දහසක් හිත තුල කකියද්දින් එක්වරම දොරට කිසිවෙකු විසින් තට්ටු කරනා හඬක් ඇසෙන්නට විය.සචිත් ඉදිරයට පියමන් කරද්දින් නේතන් විසින් ඔහුට බාධා කරනු ලැබිනි.නේතන්ම ගොස් දොර අරින විට දුටු දෙයින් නේතන්ගේ ඇස් උඩ ගියේය.අවුරුදු 17,18 වයසේ පසුවන කුඩා ලදැරියක් නේතන් ඉදිරිපිට විය.මුකුලිත සිනාවකින් සැරසුනු ඇය නේතන් දුටු විටම මළානික විය.

    නේතන්: මේ ළමයා..?

    ගැහැනු ළමයා පිළිතුරු නොදී බිරාන්තව නේතන් දෙස බලා සිටියේය.එක් අතකට එය සාධාරනය කල හැක.නේතන් යනු අබිරහස් මංකොල්ල මිනී මැරුම් සමග පොර බදිනා දැඩි මිනිසෙකි.ඔහු හමුවේ විකසිත මල් පවා පරව යන්නේ නිසැකවමය.සචිත් එවෙලෙම නේතන් වෙත පැමිනියේය..

    ආ..නංගි පැට්ටෝ මට අද නම් ගණන් ක්ලාස් කරන්න බෑ.ඔයා ගිහින් ඔය ගණන් ටික වෙන කාගෙන් හරි අහගන්නවද?මම හවස තාත්තගෙ කඩේ දිහාට එන්නම්,වෙලාවක් තිබුනොත් මම ගෙදරට ඇවිත් ගනන් ටික කියලා දෙන්නම් හොදේ..

    නේතන් වැනි දැඩි මිනිසෙකුට මෙම බොළඳ වදන් වලට සිනා නොවී සිටිය හැකිද?නේතන් හට සිනහව නවතාගත නොහැකිවිය.ගැහැණු ළමයාද නේතන් දෙස බලා සිටියේ ප්‍රශ්න පිරි මුවක් දල්වාගෙනය.නමුත් වැඩි වෙලාවක් එසේ බලා සිටියේ නැත.ඇයගේ සුමිහිරි නාදයෙන් සචිත් ආමන්ත්‍රනය කරන්නට විය..

    අයියේ අද මම ආවෙ ගණන් අහගන්න නෙවෙයි.ඒත් මට ඔයාට කියන්න රහස් දෙයක් තියනවා.ඒත් අද මම මේක කියන්නම ඔනා.පොඩ්ඩක් මෙහෙට එනවද

    සචිත් නේතන් දෙස බැලුවේ ආයාචනාත්මක දෑසකිනි.නේතන්ද එම අවසරය ලබා දීමට පසුබට නොවුනේය.සචිත් හා එම ගැහැනු ලමයා ඉදිරියටම පියමන් කරනු නේතන් හට දැකගත හැකිවිය.නමුත් නේතන් හට මෙයද සැකයට කාරනයකි,එනම් රහස් දෙයක් කීමට ඇතැයි කෙලි පොඩ්ඩ පැවසු නිසාවෙන්මය.ඔහු වහාම අඩි සද්දය නොඇසෙන සේ ගමන් ඇරඹීය,පාළු සොහොන් පිටයක ස්වරූපය ඇතත් මෙම වත්ත තුල අඹ ගස් විශාල ප්‍රමානයක් දකින්නට ඇත.නේතන් කලේ එම අඹ ගසකට මුවාවී කතාවට ඇහුන්කම් දීමයි.නමුත් නේතන් දුටු දෙයින් හදවත මහා පල්ලමකට ඇද දැම්මක් මෙන් විය.කලින් සිටි පුංචි සුරංගනාවිය මේ වන විට අඳුරු වළාකුලක සිරිගෙන ඇත.දෙදෙනා අතරම ඇත්තේ නිහැඩියාවකි.නමුත් එම නිහැඩියාව බිඳිමින් ගැහැනු ලමයා කතාව ආරම්ඹ කලේය

    ගැ.ළ: අයියේ..

    සචිත්: කියන්න පැටියෝ

    ගැ.ළ: මගෙ හිතට බයයි අයියේ.එදා හවස උනු සිද්දිය වෙලා අදට මාසයයි දවස් 12ක් ගිහින්.ඒත් තවම මට අරක හැදුනෙ නෑ.

    සචිත්: අරක කීවෙ මොකක්ද මැනික?

    ගැහැනු ළමයාගෙ මුවග සිනාවෙන් බර විය.නමුත් එය තත්පර කිහිපයකට පමනි.

    Last edited: