ඉගිනියාගල ධීවර කර්මාන්තයෙන් බිදක්
මතකනේ ඊයේ දවසේ දී අපි සේනානායක සමුද්‍රය වටේ පොඩි රවුමක් ගියා.ඒක බලන්න බැරිවුන අය මෙතනින් ගිහිල්ලා ඒක බලන්නකෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1533280
හරි අපි දැන් යමු ඉගිනියාගල වැවේ ධීවර කර්මාන්තය කරන විදිහ පොඩ්ඩක් බලන්න.
ඔරුවලින් මාළු ගොඩට ගේනකොට පේනවා නේද? වැව් මාළු වලට තියෙන ඉල්ලුම
අපේ ධීවරයෝ අල්ලාගත්ත මාළු කූඩ වලට දා ගෙන එන විදිහ තමයි මේ ඔයාලා දකින්නේ
බර කිරමින් (සමහර මාළු කූරියෙකුගේ බර කිලෝ 20ක් 25ක් විතර )
මාළු කපලා දෙන්නත් මේ අය ලෑස්තියි.අපේ එළකිරි යාළුවෝ වෙනුවෙන් ම සමීප ජායාරූප දෙක තුනක් ගත්තේ ඒ අය දැනුවත්වමයි.
දුර පළාත්වල ඉන්න යාළුවෝ බලන්න මාළුවෝ එන්නේ ඉතින් අයිස් පෙට්ටි වලනේ.මෙන්න මෙහෙම තමයි එයාලා අයිස් පෙට්ටි ඇතුලට පැක් වෙන්නේ
නුවර ට බදුල්ලට දෙහිඅත්තකණ්ඩියට යන්නේ මේ විදිහට
ළගපාත අයට නම් ප්‍රෙෂ් මාළු ලැබෙන්නේ මේ විදිහට