ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 3. හලාල් දෙවියන්&#3

ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 3. හලාල් දෙවියන්&#3

හලාල් යනු දෙවියන්ට කැප කිරීමද?

දැන් මේ මෝඩ ජාතිවාදියා අහන ඊළග ප්‍රශ්නේ තමයි බෙෘද්ධයින්ට හලාල් කැපද අකැපද ?? කියන එක. සම්පූර්ණ Thread එකකුත් දාගෙන මේ ගොන් තඩියා ඕක අනාගත්තා. මේකට තියෙන්නේ ඉතා සුලු පිළිතුරක්.

හලාල් කියන්නේ දෙවියන්ට (අල්ලාහ්ට) කැප කරන ලද මුස්ලිමුන්ට පාවිච්චි කිරීමට යෝග්‍ය දේවල්. එතකොට අපේ බුදු දහමේ අපි ආහාරයක් පිළියෙල කරගත්තම ඒකේ අග්‍ර ඵලය අප මහා ශාන්තිනායකයන්ට පූජාකරනවා. ඒ කියන්නේ ආහාර ඉදුල් කිරීමට පෙර ඒ ආහාර බුද්ධ පූජාවට තබනවා ඊට පස්සේ තමයි අපි ආහාරයට ගන්නේ. ඉතින් මේ කොහෙද නැති දෙවි කෙනෙකුට කැප කරන ලද ආහාර ඒ කියන්නේ ඉදුල් ආහාර බුද්ධ පූජාවට සුදුසුද ??? නෑ. බුද්ධ පූජාවට නුසුදුසු ආහාර බෙෘද්ධයින්ට සුදුසුද ?? නෑ. ඔය ඉතා සරල පිළිතුරක් පමණයි.
මේක තමයි බෝ.බ.සේ. ඇදබාපු බොරුව! කොස් දෙල්, හාල් පරිප්පු පැහැදිලිවම හලාල්. ඒවායේ කොහෙද කැප කිරීමක්? හලාල් සහතිකය ඇතුව බිස්කට් හදනකොටත් Maliban/Munchee කොහෙද දෙවියන්ට කැප කරන්නේ? බේගල් පිට බේගල්!! කෑමට මස් ගැනීමට සතුන් මරන්නේ දෙවියන්ගේ නමින්. ඔබ කියන්නේ ඒ ගැන නම්, ඔබල පුජා කරන්නේ මස්ම ද?? :lol:

ඔබේ බුදුන් ඉන්න කාලේ මස් දුන්නමත් සතා මරන්නේ කොහොමදැයි හොයන්නේ නෑනේ. පාත්තරේට වැටෙන එක කනවා. බුදුන් මෙලොවේ ඉන්න කාලයේදීවත් පාත්තරේට වැටෙන මස් ගැන එහෙම අකැපක් නැතිනම්, සතා මරණ ක්‍රමය ගැන සෙව්වෙත් නැතිනම්, දැන් අලුතින් එහෙම වුනේ කොහොමද? Rejected බො.බ.සේ. බේගල් repeat කරලා වැඩක් නෑ. මුලාශ්‍ර ඇතුව කියන්න. ඔබේ වැල්වටාරම් නැති හරි පිළිතුරක් මේ කපේදී ලැබෙයිද? :lol:



ඒ ව‍ගේම මේ anamnlmslmn ගේ ඔලුව උඩ තියාගෙන ඉන්න අර උලමා දැන් හිටු කියලා බොරැ කියනවා. මම දැක්ක මේ සැරේ ලංකාදීප පත්තරේ කියලා තියෙනවා හලාල් කරද්දී අල්ලාට කැප කරන්නේ නෑලු කියලා. මොකක්ද ඒ බොරැව ඇයි මුන්ගේ පටි රෝල් වෙලාද දැන්. අනුන්ට බොරැ කියනවා කියලා චෝදනා කරන මේ අන්ත මෝඩ ජාතිවාදියා ගිහින් බලපන් උලමලා රෙද්ද ඇදගෙනද ඉන්නේ කියලා.



ශුද්ධ වූ කුරාණය මෙහෙම කියනවා,


සුරත් අල්-බඛාරාහ් [2:173] මළ සතුන්, රුධිරය, සූකර මාංශයෙන් කළ සියලු දෑ සහ අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් නමකට කැප කළ දෑ නුඹට තහනම් වන්නේය. එහෙත් විකල්පයක් නැතිකමින්, බල කිරීමෙන් හෝ වින්දනය නොපිණිස එය කරන්නා හට පාපයක් සිදු නොවේ. සහතිකයෙන්ම, අල්ලාහ් දෙවිඳු කාරුණිකය, සමාව දෙන සේක් ය.

බො.බ.සේ. බේගල් ඇදබාලා ඒ අයගේ පන්සිල් වල කෑලිත් දැන් නෑ. ඔබත් ඒ අයගේ බණ අහලා ඒ වගේ වෙන්නද හදන්නේ?

O ye who believe! Eat of the good things that We have provided for you and be grateful to Allah if it is Him ye worship. (172) He hath only forbidden you dead meat, and blood and the flesh of swine, and that on which any other name hath been invoked besides that of Allah. But if one is forced by necessity without wilful disobedience, nor transgressing due limits―then is he guiltless. For Allah is Oft-Forgiving Most Merciful. (2:173)

දෙවියන්ගේ නම කියන්නේ මස් වලට විතරයි. ඒ කරන්නේ මස **අපට** හලාල් (එනම්, කෑමට අනුමත) වීම සඳහාය. (දෙවියන්ට කැප කිරීම, පුජා කිරීම වගේ මෝඩ වැඩ අපේ නෑ. දෙවියන්ට කෑම ඕනේ නෑ. අපිටයි කෑම ඕනේ!). බිස්කට්, කොස්, දෙල් ආදියට එහෙම නමක් කීමක් නෑ. අවශ්‍යත් නෑ. බිස්කට් වලට ඌරගෙ දේවල් කලවම් නැතිනම් හලාල්. සහතිකයෙන් කියන්නේ ඒකයි. හලාල් සහතිකය ගැන කියලා අකැප කතාවක් ගෙන ඒමේ බොරුව ඔබට තාමත් තේරෙන්නේ නැද්ද??

ඔබ දාපු පරිවර්තනයේ "කැප" යන තැනට අරාබියෙන් එන්නේ "උහිල්ල" (එහි තේරුම, හලාල් කරන ලද) යන්නයි. හලාල් යනු "අනුමත" යන්නයි. ඒ අනුව හලාල් විය යුත්තේ අපිටයි. "කැප" විය යුත්තේ අපිටයි. අනුමත වන්නේ අපිටයි. තේරෙනවද?? දෙවියන්ට කැප කිරීමක් කියල එකක් අපේ කොහොමත් නෑ. ඔය සිංහල පරිවර්තනය කොහොමත් එතරම් නිවැරදි නෑ.

කොහොම වුනත්, පිරිසිදු හලාල් අපි කන්නම්. ඔබල නිකන් ඉන්න. ඔබ කිව්වා වගේ ඉඳුල්ම කන්න.


ඔය වාක්‍යයත් එක්කම ඊළඟට එන ටිකත් බලන්න.

Those who conceal Allah's revelations in the Book and purchase for them a miserable profit They swallow into themselves naught but Fire; Allah will not address them on the Day of Resurrection, nor purify them; grievous will be their penalty . (174) They are the ones who buy Error in place of Guidance and Torment in place of forgiveness. Ah! what boldness (they show) for the Fire! (175) (Their doom is) because Allah sent down the Book in truth but those who seek causes of dispute in the Book are in a schism far (from the purpose). (2:176)

තේරුනාද?
 
Last edited:
කුරාන් පරිවර්තන ගැන


ඒ වගේම කියන්න ඕනේ මේ සුරා හරිම අවුල්. සිංහල කුරාණයේ තියෙන්නේ එකක් ඉංග්‍රිසි වල තව එකක්. ඒකෙන්ම ඔය පොතේ ශුද්ධ බවක් තියෙනවනම් ඒවා පෑල දොරින් පැන ගිහින් ඉවරයි.
ඔබට තේරෙන්නේ නැතිනම් හේතු දෙකයි. එක්කෝ එය ඇත්තටම අවුල්. නැතිනම් ඔබේ ඔලුව අවුල්. කෝකටද කැමති? :lol:

කුරානය තියෙන්නේ සිංහලෙන්වත්, ඉංග්‍රීසියෙන්වත් නෙමෙය්. පැහැදිලි අරාබියෙන්. කුරානයම කියන අර්ථ දැක්වීම අනුව අරාබි නොවන දෙයක් කුරානය නොවේ. (එහෙත් පහසුවට එයටත් කුරානය යයි යෙදෙනවා). පරිවර්තන යනු එහි තේරුම අරාබි නොවන අයට ලබා දීමට කරන උත්සාහයකි. කුමන පොතක වුනත් එය 100%ක් සාර්ථක වන්නේ නෑ. විශේයයෙන් කුරානය. එහි භාෂා ශෛලිය වෙන භාෂාවකින් පෙන්නගන්න බෑ. අරාබිය පරිවර්තනයත් ලේසි නෑ. එහි වචනයක් වගේ පේන එක, වාක්‍යයක් විය හැකියි. අරාබියෙන් "isthansaroo" කියන දෙය වචනයක් වගේ පෙනුනට එහි තේරුම "they sought help" (ඔවුහු උදවු පැතුවෝය) යන්නයි. එයත් අසම්පුර්ණයි. මෙහි අරාබියෙන් "they" යනු පිරිමි අයට කියන විදිහයි. ඉංග්‍රීසි/සිංහල භාෂාවල එවැන්නක් නෑ. ආයේ ලිව්වොත් "ඔවුහු (පිරිමින්) උදවු පැතුවෝය". එනිසා, අරාබියෙන් වචනයක් වගේ පෙනුණු දේ ගැන කියන්න සිංහලෙන් වචන 4ක් ඕනේ වුනා. ඒ මදිවට වරහන් යොදන්නත් වුනා. මේ සම්බන්ධයෙන් තව දේවල් තියනවා. මුළු කුරාන් පරිවර්තනයකම මෙහෙම ඔබ දකින විට ඉතින් ඔබේ ඔලුව අවුල් නොවී තිබුනොත් පුදුමයි. පෑල දොරෙන් පැනල යන්න වෙන්නේ ඔබට තමයි! :lol:

එනිසා, කුරානය ගැන ඉගෙනගන්න පරිවර්තන බලන එක මෝඩකමක්. පරිවර්තන වඩාත් සුදුසු වන්නේ කුරානය ගැන යම් අවබෝධයක් ඇති අයට reference එකක් ලෙසය. හොඳම දෙය තමයි "තෆ්සීර්" හෙවත් අටුවාවන් වල උදවු ගැනීම. ඒවායේ, කුරාන් වාක්‍ය වල තේරුම සවිස්තරව තියනවා. ඔබගෙන්, ත්‍රිපිටකයේ ඇති "සූකර මද්දව" ගැන ඇහුවොත් අටුවාවක් නැතිනම් ඔබ එරෙනවා නේද? :lol:

පොදුවේ කිව්වොත් සිංහල පරිවර්තන hopeless. නිවැරදි තේරුම එන්නේ නෑ. වචන සීමිතයි.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    තෝ මෙතන කොපි පේස්ට් කරන්නේ නැතුව උබේ මැවීමේ ත්‍රෙඩ් එකේ මම අහපු ප්‍රශ්න වලට උත්තර දීපන්
    නැතිනම් මේ ටික ප්‍රින්ට් කරලා රෝල් කරලා පුකේ ගහ ගනින්
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එතකොට උඹල කියන විදියට හලාල්-හරාම් බලපාන්නේ කෑම සම්බන්ධයෙන් විතරක් නෙමෙයිනෙ. උඹල ජීවිතයේ අනෙකුත් දේවල් සම්බන්ධයෙන්ද ඒක බලපානවා කියනවා නේද? උදාහරණයක් විදියට හොරෙන් ලබාගන්නා දෙයක් හරාම්. එතකොට උඹලගේ මිනිස්සු හැමෝම පාවිචිචි කරන්නේ "Genuine Windows" කොපි වෙන්න ඕන. මොකද Crack කරනවා කියන්නේ හොරකමක්. නුදුන් දෙයක් හොරෙන් භාවිතා කිරීමක්. ඒ කියන්නේ ඒවා හරාම්. එත් උඹලා "Genuine Windows" පාවිච්චි කරත් එකත් හරාම්. ඇමෙරිකන් කාරයෝ ඕව විකුණලා ගන්න සල්ලිවලින් කරන්නේ මුස්ලිම් රටවල් සංවර්ධනය කරන එකනෙ.:D ඉතින් උඹලට පාවිච්චි කරන්න ඉතුරුවෙන්නේ "Open Source" විතරයි. අනිත් එක උඹ දාන සමහර පොස්ට් හරාම්. ඒවා දාල තියෙනේ කොහෙන් උපුට ගත්තද කියන්නෙවත් නැතුව. ඒක නිසා මීට පස්සේ පොස්ට් දැමීමේදී හලාල් පොස්ට් විතරක් දැමීමට සැලකිළිමත් වෙන්න.
     
    • Like
    Reactions: r.pathirana
    තෝ මෙතන කොපි පේස්ට් කරන්නේ නැතුව උබේ මැවීමේ ත්‍රෙඩ් එකේ මම අහපු ප්‍රශ්න වලට උත්තර දීපන්
    නැතිනම් මේ ටික ප්‍රින්ට් කරලා රෝල් කරලා පුකේ ගහ ගනින්

    ඔබ කුරුසයක් නේද? :lol::lol:
     
    එතකොට උඹල කියන විදියට හලාල්-හරාම් බලපාන්නේ කෑම සම්බන්ධයෙන් විතරක් නෙමෙයිනෙ. උඹල ජීවිතයේ අනෙකුත් දේවල් සම්බන්ධයෙන්ද ඒක බලපානවා කියනවා නේද? උදාහරණයක් විදියට හොරෙන් ලබාගන්නා දෙයක් හරාම්. එතකොට උඹලගේ මිනිස්සු හැමෝම පාවිචිචි කරන්නේ "Genuine Windows" කොපි වෙන්න ඕන. මොකද Crack කරනවා කියන්නේ හොරකමක්. නුදුන් දෙයක් හොරෙන් භාවිතා කිරීමක්. ඒ කියන්නේ ඒවා හරාම්. එත් උඹලා "Genuine Windows" පාවිච්චි කරත් එකත් හරාම්. ඇමෙරිකන් කාරයෝ ඕව විකුණලා ගන්න සල්ලිවලින් කරන්නේ මුස්ලිම් රටවල් සංවර්ධනය කරන එකනෙ.:D ඉතින් උඹලට පාවිච්චි කරන්න ඉතුරුවෙන්නේ "Open Source" විතරයි. අනිත් එක උඹ දාන සමහර පොස්ට් හරාම්. ඒවා දාල තියෙනේ කොහෙන් උපුට ගත්තද කියන්නෙවත් නැතුව. ඒක නිසා මීට පස්සේ පොස්ට් දැමීමේදී හලාල් පොස්ට් විතරක් දැමීමට සැලකිළිමත් වෙන්න.
    moda jokes :lol:

    ඔබත් බො.බ.සේ. ලනු කන කෙනෙක්ද? :lol::lol::lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    moda jokes

    ඔබත් බො.බ.සේ. ලනු කන කෙනෙක්ද?

    හලාල් සම්බන්දව මගේ දැනුම සීමිත විය හැක. එසේ නම් මේ පිළිබඳව තව දුරටත් දැනුවත් කරන්න. ඔබ හලාල් සහ හරාම් ගැන සැලකිළිමත් වන්නේ ආහාර සම්බන්දයෙන් පමණද?
     
    හලාල් සම්බන්දව මගේ දැනුම සීමිත විය හැක. එසේ නම් මේ පිළිබඳව තව දුරටත් දැනුවත් කරන්න. ඔබ හලාල් සහ හරාම් ගැන සැලකිළිමත් වන්නේ ආහාර සම්බන්දයෙන් පමණද?
    නැත. හලාල්=අනුමත. හරාම්=තහනම්. එච්චරයි. ජිවිතයේ සෑම අංශයකටම එය අදාලයි. එක් එක් අංශයන්හිදී අදාල සිද්ධාන්ත පැහැදිලිව දක්වා ඇත. ඒ සියල්ල මෙතැන ලිවිම අමාරුයි. ඒ හැම එකේම encyclopedia වගේ දැනුමක් මට ඇත්තෙත් නෑ. අවස්ථාව එන විට ඒ ගැන ඉගෙන ගන්නවා. උදා: බිස්නස් කරන්න යන කෙනෙක් එහි හලාල්/හරාම් ගැන දැනුවත් වී සිටිය යුතුයි.

    මෙතැනින් ඔප්පු කරන්නේ හලාල් යනු දෙවියන්ට "කැප"/"පුජා" කිරීම වැනි දෙයක් නැත යන්නයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kanthawanta oba agame niyayan magin laba di athi ththwaya pahadili karanna....?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සරලයිනේ බන්.....හලාල් උබලා කාපල්ලා අවුලක් නැහැ ....දැන් උබලා කනවා කියලා අපි කන්න ඕනිද ?....ඒ හින්දා අපිට හලාල් එපා ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    සරලයිනේ බන්.....හලාල් උබලා කාපල්ලා අවුලක් නැහැ ....දැන් උබලා කනවා කියලා අපි කන්න ඕනිද ?....ඒ හින්දා අපිට හලාල් එපා ....

    හම්බ සෙට් එකක්ම කියනවා හලාල් ඕනි නැහැලු

    අල්ල බඩ කපාගනින් ඕයි

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මට මේ ප්‍රශ්නෙට ඉස්සල්ල උත්තර දීල හිටහන් ඇයි උබ බොදු බල සේනාවට ඔච්චර බය :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තෝ මෙතන කොපි පේස්ට් කරන්නේ නැතුව උබේ මැවීමේ ත්‍රෙඩ් එකේ මම අහපු ප්‍රශ්න වලට උත්තර දීපන්
    නැතිනම් මේ ටික ප්‍රින්ට් කරලා රෝල් කරලා පුකේ ගහ ගනින්

    :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අප‍ට මොකටද බන් හලාල් හරි වැරැද්ද තේරැම් ගන්න අපට ආගමක් දහමක් තියෙනවා .තොපේ මොඩ ආගමේ දේවල් අපිට අනුගත කරන්න එපා පොන්ස්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හලාල් බෞද්ධයින්ට අකැප ලනුව කාලා බිස්කට් කන්න බැරුව බඩ අල්ලගෙන හූල්ලන bump. :lol::lol:

    අම්මේ හිනාව :P

    1287666826226.png
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හලාල් බෞද්ධයින්ට අකැප ලනුව කාලා බිස්කට් කන්න බැරුව බඩ අල්ලගෙන හූල්ලන bump. :lol::lol:

    කන්න බැරිව හිල්ලුව හින්ද තමයි උලමලා අකුලන් ගියේ :rofl: