මන් කලින් Thread එකක් දැම්මනෙ torrent direct බාන එක ගැන,කලින් thread එක
http://www.elakiri.com/forum/showthread.php?t=1459053
Zbigz එකෙන් තමා බාන්න පුලුවන් වෙන්නෙ,එත් දැන් එකෙ speed එක 150 KB/s size එකත් 5 GB ද කොහෙද
. අද කියලා දෙන්නෙ Zbigz එකෙ Premium activate කරගන්න විදිහ 
එතකොට speed limit නැ size එකෙ limit එකකුත් නැ 
, කරන විදිහ මෙහෙමයි
මුලින්ම google chrome එකට බලමු
1 මුලින්ම පහල link එකෙ තියෙන Extension එක download කරන්න
https://chrome.google.com/webstore/detail/fngmhnnpilhplaeedifhccceomclgfbg
2 ඊට පස්සෙ zbigz.com එකට යන්න (ඔයා logged in වෙලා නම් ඉන්නෙ logout වෙන්න )
3 පහල තියෙන icon එක click කරන්න
4 ඊට පස්සෙ Delete all කරන්න
5 PHSSID එක click කරලා value එකට cookie එක දාන්න
6 අන්තිමට page එක reload කරන්න,එතකොට premium on වෙලා තියෙයි
දැන් Firefox එකට cookie දාන හැටි බලමු
1 ]මුලින්ම පහල link එකෙ තියෙන Extension එක download කරන්න
https://addons.mozilla.org/en-US/firefox/addon/cookies-manager-plus/
2 ඊට පස්සෙ Extension එකට ගිහින්,search එකෙ zbigz කියලා search කරන්න
3 PHPSESSID එකට ගිහින් edit ගිහිල්ලා value එක වෙනුවට cookie එක දෙන්න
4 page එක reload කරපුවම premium on වෙලා තියෙයි
කට්ටිය බලයි cookie කොහෙන්ද ගන්නෙ කියලා,එකට පහල fb page එකට like එකක් දාන්න.එකෙ cookie update දෙනවා.
http://www.facebook.com/Zbigzpremium
normal cookie එක 6l9u9p2pvi1gi4d6f7ntr2p5k0 වගෙ, එත් page එකෙ දෙන්නෙ ☆☆☆ New Updated Cookie ☆☆☆(02.03.13--05.12 p.m India)→ .www.facebook.com.Zbigzpremium_CookiE_The_Incredibles. ඔන්න ඔහොම එකක්, එතකොට cookie එකෙ value එක විදිහට .www.facebook.com.Zbigzpremium_CookiE_The_Incredibles ඔන්න ඔය ටික දාන්න[/SIZE]
දැන් බාන එකයි ඇත්තෙ

type කරලා අතත් රිදෙනවා,මන් හිතනවා මෙක කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා, එහනම් ඉතින් දන්නවන්නෙ,අඩුම ගානෙ bump එකක් වත් දාගෙන යන්නො

http://www.elakiri.com/forum/showthread.php?t=1459053
Zbigz එකෙන් තමා බාන්න පුලුවන් වෙන්නෙ,එත් දැන් එකෙ speed එක 150 KB/s size එකත් 5 GB ද කොහෙද

. අද කියලා දෙන්නෙ Zbigz එකෙ Premium activate කරගන්න විදිහ 
එතකොට speed limit නැ size එකෙ limit එකකුත් නැ 
, කරන විදිහ මෙහෙමයිමුලින්ම google chrome එකට බලමු