"මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?

captcha

Banned
Mar 2, 2013
216
12
0
"මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?


මෙන්න තවත් වචන කිහිපයක්


enwikipediaorgwikitamil.png



ෆුල් ලිස්ට් එක මෙතනින් බලා ගෙන ලජ්ජා වෙන්න, තමුන්ගේ ජාතිවාදීකම ගැන :P


http://en.wikipedia.org/wiki/Tamil_loanwords_in_Sinhala
 
  • Like
Reactions: adflavion

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
එළකිරි. අපිට ඔය හැඹි හැත්ත එක්ක වගේ දෙමළ මිනිස්සු එක්ක ප්‍රශ්ණයක් නැහැ බං. හම්බයො වගේ නෙවෙයි ඔය මිනිස්සු කොහොම හරි අපේ සංස්කෘතිය එක්ක ගැලපෙන, සම්බන්ධකම් තියෙන අය. හම්බයො තමා කාගෙත් ප්‍රධාන හතුරා. සිංහල දෙමළ මිනිස්සු එකතුවෙලා හැඹි හැතිකරේ කියන පිළිලෙ කපලා අයින් කරන දවසක් අනාගතේදි එනවා.
 
  • Like
Reactions: subash dushmantha

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එළකිරි. අපිට ඔය හැඹි හැත්ත එක්ක වගේ දෙමළ මිනිස්සු එක්ක ප්‍රශ්ණයක් නැහැ බං. හම්බයො වගේ නෙවෙයි ඔය මිනිස්සු කොහොම හරි අපේ සංස්කෘතිය එක්ක ගැලපෙන, සම්බන්ධකම් තියෙන අය. හම්බයො තමා කාගෙත් ප්‍රධාන හතුරා. සිංහල දෙමළ මිනිස්සු එකතුවෙලා හැඹි හැතිකරේ කියන පිළිලෙ කපලා අයින් කරන දවසක් අනාගතේදි එනවා.
    දැන් නේ ඕම කියන්නේ ඉස්සර ඕම කිව්වේ නෑ ..:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහෝ සංස්කෘතික සංස්පර්ෂය කියන්නේ මේකට තමයි .....ඒක දන්නේ නැතත්ං කියලා දෙන්නද..
    ඔය ඔක්කොටම අපේ ඔරිජිනල් සිංහල වචන සෙට් එක තියෙනවා...කියා දෙන්නද...(මම දන්න ටික)

    සිංහල
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිංහලය ද්‍රාවිඩ භාෂා මූලයකින් පැවත ආවා කියන මතය දැන් කඩලා තියෙන්නේ‍ සහෝ...අපි නෙවෙයි ..විල්හේම් ගයිගර් කියන පඩිවරයා තමයි මේක කැඩුවේ....දන්නේ නැත්තං වෙලාවක කියලා දෙන්න පොත් පත් වල න්ම ලිස්ට් එක දෙන්නද...:D
     
    • Like
    Reactions: mottaya

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    දැන් නේ ඕම කියන්නේ ඉස්සර ඕම කිව්වේ නෑ ..:P

    :rofl: නෑ බං ඒකත් කරේ ගෙරි දේශපාලනඥයො. මිනිස්සුන්ගෙ අවශ්‍යතා නෙවේ උන් අනවශ්‍ය අවශ්‍යතා ඇති කරනවා. දැන් බලපං මුං රටේ සල්ලි කොල සර්වාගමික කරා. අන්තිමේදි ජාතික ගීයත් රීමික්ස් කරන්න හැදුවා. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ ඕවාද ? අන්න ඒ වගේ තමයි. උන් ඒ මිනිස්සුන්ගෙ තුල නැති ප්‍රශ්ණ ඇති කරා. අනික අතීතය වැඩක් නෑ. අනාගතය ගැන ගත්තොත් හම්පඩ මුස්ලිම් මානසිකත්වයෙන් ඉන්න හම්බයො තමා නැති කරලා දාන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඉදල ඉදල ගොන් තර්කයක් දාල
    බෂා පරිණාමය කියන්නෙ මොකක්ද කියල නොදන්න වසලයන්ට ඕව මැජික් ගොබිලො දෙමල බාසාවේ නැති අකුරු වචන සිංහල වල තියෙනව සිංහල කියන්නෙ බෂා පරිනාමයේ වැදගත් අවස්ථාවක්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ ඉස්කෝලේ ගිහින් තියෙනවද? එහෙනම් දැනගනින් ඉස්කෝලේ කියන එක ලන්දේසි වචනයක් "ඉස්කොලාකල්" කියන එකෙන් අපු එකක්...:cool:
     

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    උඹ ඉස්කෝලේ ගිහින් තියෙනවද? එහෙනම් දැනගනින් ඉස්කෝලේ කියන එක ලන්දේසි වචනයක් "ඉස්කොලාකල්" කියන එකෙන් අපු එකක්...:cool:



    baluwama "sinhala" kiyanne thanikara hodi haliyak, neda machan? :rofl:

    p.s. ko dan thope athi pirisidu "arya" "sinha" gerawilla?
     

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    එළකිරි. අපිට ඔය හැඹි හැත්ත එක්ක වගේ දෙමළ මිනිස්සු එක්ක ප්‍රශ්ණයක් නැහැ බං.





    eka wenna athi ahinsaka demala minissu 40,000 k marala, dan geneva gihin nondi wenne neda? :P
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ho ho hoooooo hoo
    අපි ඕක දැනගත්තේ පොඩි කාලේ බං. දැන් එහෙනම් කියපන් හබ්බයාට දෙමළෙන් පන්රිකුට්ටි කියලා කියන්නේ ඇයි කියලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,170
    25,899
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔය විකිපිඩිය පේජ් එක කොටියෙක් ලියල ඇත්තේ

    මෙන්න ඒකේ තියන වැරදී
    bā Come vā Come Daily

    බෑ කියන්නේ කම් ද ?


    appā යකෝ ආප්ප කියන්නේ ෆාදර් ද ?
    ānā මෙහෙම වචනයක් තියන්ව ද ?
    īḷa = Asthma ???

    iḷandāriyā -ඉලන්දාරියා මේක සිංහල වචනයක්. සිංහලව තියන සන්ධි ගැන දන්නවද දන්නේ නෑ.
    ඉලන්දාරියා = ඉල් +අන් +දාරී
    = ඉල්ලනවා + අනුන්ගේ + දැරිවියන්

    hodi Gravi eka hi ne

    kōvila කෝවිල - යකෝ කොවිලට කොවිල නොකිය තොගේ අම්*** හූ*** කියල කියන්නද
     
    • Like
    Reactions: Randike Mendis

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    ආනන්ද භවන් එකට වැදී තෝසේ ගිලිනවා,
    එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා //
    :P


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය විකිපිඩිය පේජ් එක කොටියෙක් ලියල ඇත්තේ

    මෙන්න ඒකේ තියන වැරදී
    bā Come vā Come Daily

    බෑ කියන්නේ කම් ද ?


    appā යකෝ ආප්ප කියන්නේ ෆාදර් ද ?
    ānā මෙහෙම වචනයක් තියන්ව ද ?
    īḷa = Asthma ???

    iḷandāriyā -ඉලන්දාරියා මේක සිංහල වචනයක්. සිංහලව තියන සන්ධි ගැන දන්නවද දන්නේ නෑ.
    ඉලන්දාරියා = ඉල් +අන් +දාරී
    = ඉල්ලනවා + අනුන්ගේ + දැරිවියන්

    hodi Gravi eka hi ne

    kōvila කෝවිල - යකෝ කොවිලට කොවිල නොකිය තොගේ අම්*** හූ*** කියල කියන්නද
    :rofl::rofl::rofl::rofl: