සත්තු වගේ ගහගමු
Kung Fu කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ.
kung fu කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. මට මතක විදිහට මම ඉස්සර ගිය වූෂු පන්තියේදී කිව්වේ shaolin temple එකට ඉස්සෙල්ලම සටන් ක්‍රම අරගෙන ගියේ බෝධි ධර්ම කියල ඉන්ධදියාවෙන් ගිය බෞද්ධ භික්ෂුවක් කියල. (එකෙ exam එකට ලිව්වෙත් ඔය උත්තරේම තමා, ඒක හින්ද ඒ ගැන වැඩි දුර හෙව්වේ නෑ. වෙනස් උත්තරයක් තියන කෙනෙක් ඉන්නවානම් කියන්න.
)
ඉතින් මේ kung fu වල තියන නොයෙකුත් ශෛලයන් අතරින් මම කැමතිම කොටසක් තමයි පරිසරයෙ ඉන්න සත්තු ආභාෂයෙන් නිර්මාණය කරපු සටන් ශෛලීන්. ස්වබාවධර්මයේ ඉන්න නොයෙකුත් සත්තුන්ගේ තිබ්බ හැකියාවන් අධ්‍යයනය කරලා ඒවා සටන් වලට යොදාගන්න තමයි මේ සතුන්ගේ සටන් කලාවන් නිර්මාණය උනේ.
මේවා ඇත්තටම කලාවන්. දක්ෂ කෙනෙක් මේවා පාවිච්චි කරනවා බලන්නත් ආසයි. මේ කලාවන් අවුරුදු දහස් ගානක් තිස්සේ පන්නරය වෙලා හැදුනු බොහොම වටින දේවල්.
මේ ශෛලීන් ඔක්කොම ප්‍රගුණ කරන ඒක බොහොම අමාරු දෙයක්. එකකට වැඩිය ප්‍රගුණ කරන එකත් ලොකු දෙයක්. මොකද එකින් එකට වෙනස් වූ හැකියාවන් කොටසක්, වෙනස් වූ සිතීම් ක්‍රමයක් හා පෞරුෂයක් අවශ්‍ය වෙනවා.
මේ ශෛලීන් අතරින් ප්‍රධාන ඒවා 5 ක් තියනවා.
මේවා හැදිලා තියෙන්නේ එකකට එකක් පරදින්නේ නැතිවෙන්න. ඒක ශෛලයක් තව එකකට වැඩිය බලවත් වෙන අතරේ ඒක තවත් එකකට වැඩිය දුර්වල වෙනව.
දැන් අහන්න එපා කවුද මකරු දිහා බලන් හිටියෙ කියල
. මකරා කියන්නේ චීනයේ ජනප්‍රවාද වල ඉස්සර ඉදල නිතර ඉන්න සත්වයෙක්. ඒක නිසා ඒ කතා වල මකරෙකුගේ හැසිරීම පැහැදිලි කරලා තියන විදිහට තමයි මේ ශෛලිය නිර්මාණය කරලා තියෙන්නේ.

කොකාට වඩා බලවත්
මකරට එරෙහිව දුර්වලයි.
මේක ප්‍රහාරයට මුල් තැන දෙන සටන් ක්‍රමයක්. සතුරාව තමන්ගේ ක්ෂණික විශාල වූ බලයකින් යටපත් කිරීම තමයි මේකේ ප්‍රධාන ලක්ෂණය. මෙහි ආරක්ෂක ක්‍රමයත් ප්‍රහාරයයි(offence is defence). සෑම පහරක්ම සතුරා විනාශ කිරීමේ අරමුණින් එල්ල කරයි. ප්‍රහාර සියල්ලක්ම ඍජු හා බලසම්පන්න වේ.
නයාට වඩා බලවත්
ව්‍යාඝ්‍රයාට එරෙහිව දුර්වලයි.
මේකත් ආරක්ෂාවට මුල්තැන දෙන සටන් ක්‍රමයක්. සතුරාත් තමාත් අතර තිබෙන දුර තමන්ට හානියක් නොවන තරමකට තබා ගනිමින් තියුණු පහරවල් එල්ලකිරීම තමයි මේකේ ප්‍රධාන ලක්ෂණය. මේ සදහා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ පා පහරවල් හා ශරීරයෙ මනා සමතුලිතතාවය. සතුරා ලගට පැමිණියහොත් ක්ෂණික පහරවල් එල්ල කොට නැවත දුර වැඩි කරගනී.
නාගයා
දිවියාට වඩා බලවත්
කොකාට එරෙහිව දුර්වලයි.
මෙය ආරක්ෂාව හා ප්‍රහාර යන සංකල්ප දෙකම එකතු වූ සටන් ක්‍රමයක්. අවස්ථාවට අනුව ඉතා නම්‍යශීලි වූ උපක්‍රම රැසක් පාවිච්චි කිරීමේ හැකියාවක් ඇත. අඩු ශක්තියකින් වැඩිම හානියක් දුර්වල ස්ථාන වලට පහර දී ඇති කිරීම පධාන ලක්ෂණයයි. ලං වූ විට අගුල් දැමීමෙන් සතුරාගේ සන්දි වලට හානි කිරීමට හා සතුරා නිශ්චල කිරීමේ හැකියාවක් ඇත. සටන පුරා එකග වූ සිතක් තිබීම වැදගත් වේ.
මකරාට වඩා බලවත්
නාගයාට එරෙහිව දුර්වලයි.
මේකත් ප්‍රහාරයට මුල් තැන දෙන සටන් කලාවක්. එකවර ඉතා වේගයෙන් විවධ කෝණයන්ගෙන් නොනවතින ප්‍රහාර එල්ලකිරීම මෙහි ප්‍රධාන ලක්ෂණය වේ. මෙහි පහරවල් ව්‍යාඝ්‍රයාගේ මෙන් බලසම්පන්න නැති වුවත් සතුරා මත පතිත වන වැඩි වූ පහර සංඛ්‍යාවේ එකතුව ඒ හා සමාන හානියක් සිදුකරයි.
ඔන්න ඔය ටික තමයි ප්‍රධාන 5. දැන් බලමු මිට අමතරව තව තියන ප්‍රසිද්ධ ඒවා මොනාද කියල.
මෙය ඉතා ප්‍රසිද්ධ සටන් ක්‍රමයක්. මොකද මේක කරනවා බලන් ඉන්න හරි ලස්සනයි. මම ඉගෙන ගත්ත තැනට එකපාරක් චීනෙ ඉදල grand master කෙනෙක් ආව ටික දවසක් නැවතිලා ඉන්න ලංකාවේ තිබ්බ සම්මේලනයකට ඇවිල්ල. හරි හොද මනුස්සය, දවසක් අපිට මේ style ඒක කරල පෙන්නුවා.
මේකත් ආරක්ෂක සටන් කලාවක්. මේකේ ප්‍රධාන ලක්ෂණය තමයි නියමිත අවස්ථාවක් එනකන් බලන් ඉදල විදුලි වේගයෙන් දුර්වල ස්ථාන වලට පහර දීම. ඒ වගේම සන්දි අගුල් වැට්ටවිමත් මේකෙ ඉතා ප්‍රසිද්ධයි.
මේක ප්‍රහාරාත්මක වගේම ආරක්ෂක සටන් කලාවක්. සතුරාගේ පහර වලින් ඈත වී සිටින්න පිනුම්, නැගීම් ආදී අනපේක්ෂිත චලනයන් සිදු කරනවා. මේකේ මුලික සිද්ධාන්තය තමයි අනපේක්ෂිත වීම. මෙහි පහරවල් අන්පෙක්ෂිත් කොන වලින් ඇති වනවා මෙන්ම අනපේක්ෂිත හැසිරීම් හා උසුළු විසුළු කිරීම සතුරාගේ ඒකාග්‍රතාවය බිදින්න සමත් වෙනවා.

මේකෙම ප්‍රසිද්ධ හා ප්‍රභල සටන් ක්‍රමයක් තමයි බිමත් වූ වදුරු ශෛලය. මෙය වඩාත් අනපේක්ෂිත චලනයන්ගෙන් හා පහර වලින් සමන්විතයි. මේක ප්‍රගුණ කරපු අයගේ බිමත් කම වැඩි වෙන්න වෙන්න ඔවුන්ගේ බලය වැඩි වන බවට විශ්වාසයක් තියනව.
මේ තියෙන්නේ මම මෑතකදී දාපු thread කිහිපයක්. කැමතිනම් ගිහින් බලන්න.
රෙප් නැතත් කමක් නෑ. බම්ප් එකක්වත් දාල යන්න.
Kung Fu කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ.
Kung Fu
kung fu කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. මට මතක විදිහට මම ඉස්සර ගිය වූෂු පන්තියේදී කිව්වේ shaolin temple එකට ඉස්සෙල්ලම සටන් ක්‍රම අරගෙන ගියේ බෝධි ධර්ම කියල ඉන්ධදියාවෙන් ගිය බෞද්ධ භික්ෂුවක් කියල. (එකෙ exam එකට ලිව්වෙත් ඔය උත්තරේම තමා, ඒක හින්ද ඒ ගැන වැඩි දුර හෙව්වේ නෑ. වෙනස් උත්තරයක් තියන කෙනෙක් ඉන්නවානම් කියන්න.
)ඉතින් මේ kung fu වල තියන නොයෙකුත් ශෛලයන් අතරින් මම කැමතිම කොටසක් තමයි පරිසරයෙ ඉන්න සත්තු ආභාෂයෙන් නිර්මාණය කරපු සටන් ශෛලීන්. ස්වබාවධර්මයේ ඉන්න නොයෙකුත් සත්තුන්ගේ තිබ්බ හැකියාවන් අධ්‍යයනය කරලා ඒවා සටන් වලට යොදාගන්න තමයි මේ සතුන්ගේ සටන් කලාවන් නිර්මාණය උනේ.
මේවා ඇත්තටම කලාවන්. දක්ෂ කෙනෙක් මේවා පාවිච්චි කරනවා බලන්නත් ආසයි. මේ කලාවන් අවුරුදු දහස් ගානක් තිස්සේ පන්නරය වෙලා හැදුනු බොහොම වටින දේවල්.
මේ ශෛලීන් ඔක්කොම ප්‍රගුණ කරන ඒක බොහොම අමාරු දෙයක්. එකකට වැඩිය ප්‍රගුණ කරන එකත් ලොකු දෙයක්. මොකද එකින් එකට වෙනස් වූ හැකියාවන් කොටසක්, වෙනස් වූ සිතීම් ක්‍රමයක් හා පෞරුෂයක් අවශ්‍ය වෙනවා.
මේ ශෛලීන් අතරින් ප්‍රධාන ඒවා 5 ක් තියනවා.
ප්‍රධාන ශෛලීන්
මේවා හැදිලා තියෙන්නේ එකකට එකක් පරදින්නේ නැතිවෙන්න. ඒක ශෛලයක් තව එකකට වැඩිය බලවත් වෙන අතරේ ඒක තවත් එකකට වැඩිය දුර්වල වෙනව.
මකරා
දැන් අහන්න එපා කවුද මකරු දිහා බලන් හිටියෙ කියල
. මකරා කියන්නේ චීනයේ ජනප්‍රවාද වල ඉස්සර ඉදල නිතර ඉන්න සත්වයෙක්. ඒක නිසා ඒ කතා වල මකරෙකුගේ හැසිරීම පැහැදිලි කරලා තියන විදිහට තමයි මේ ශෛලිය නිර්මාණය කරලා තියෙන්නේ.
ව්‍යාඝ්‍රයාට වඩා බලවත්
දිවියාට එරෙහිව දුර්වලයි.
මේක ආරක්ෂාවට මුල් තැන දෙන සටන් ක්‍රමයක්. සතුරාට තමන්ට පහරක් එල්ල කරන්න ඉඩ ඇරලා ඒ පහරේ බලයේ දිශාව වෙනස් කරල එකට තමන්ගේ බලයත් එකතු කරල ප්‍රති ප්‍රහාර එල්ල කිරීම තමයි මේකේ ප්‍රධාන ලක්ෂණය. කෙටියෙන් කියනවනම් සතුරාගේ බලය සතුරාට එරෙහිව පාවිච්චි කිරීම. කතාවක් තියනවා මේක ප්‍රගුණ කරන්න අනික් 4 ම ප්‍රගුණ කරලා ඉන්න ඕන කියල.
දිවියාට එරෙහිව දුර්වලයි.

ව්‍යාඝ්‍රයා
කොකාට වඩා බලවත්

මකරට එරෙහිව දුර්වලයි.

මේක ප්‍රහාරයට මුල් තැන දෙන සටන් ක්‍රමයක්. සතුරාව තමන්ගේ ක්ෂණික විශාල වූ බලයකින් යටපත් කිරීම තමයි මේකේ ප්‍රධාන ලක්ෂණය. මෙහි ආරක්ෂක ක්‍රමයත් ප්‍රහාරයයි(offence is defence). සෑම පහරක්ම සතුරා විනාශ කිරීමේ අරමුණින් එල්ල කරයි. ප්‍රහාර සියල්ලක්ම ඍජු හා බලසම්පන්න වේ.
කොකා
නයාට වඩා බලවත්

ව්‍යාඝ්‍රයාට එරෙහිව දුර්වලයි.

මේකත් ආරක්ෂාවට මුල්තැන දෙන සටන් ක්‍රමයක්. සතුරාත් තමාත් අතර තිබෙන දුර තමන්ට හානියක් නොවන තරමකට තබා ගනිමින් තියුණු පහරවල් එල්ලකිරීම තමයි මේකේ ප්‍රධාන ලක්ෂණය. මේ සදහා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ පා පහරවල් හා ශරීරයෙ මනා සමතුලිතතාවය. සතුරා ලගට පැමිණියහොත් ක්ෂණික පහරවල් එල්ල කොට නැවත දුර වැඩි කරගනී.
නාගයා
දිවියාට වඩා බලවත්

කොකාට එරෙහිව දුර්වලයි.

මෙය ආරක්ෂාව හා ප්‍රහාර යන සංකල්ප දෙකම එකතු වූ සටන් ක්‍රමයක්. අවස්ථාවට අනුව ඉතා නම්‍යශීලි වූ උපක්‍රම රැසක් පාවිච්චි කිරීමේ හැකියාවක් ඇත. අඩු ශක්තියකින් වැඩිම හානියක් දුර්වල ස්ථාන වලට පහර දී ඇති කිරීම පධාන ලක්ෂණයයි. ලං වූ විට අගුල් දැමීමෙන් සතුරාගේ සන්දි වලට හානි කිරීමට හා සතුරා නිශ්චල කිරීමේ හැකියාවක් ඇත. සටන පුරා එකග වූ සිතක් තිබීම වැදගත් වේ.
දිවියා
මකරාට වඩා බලවත්

නාගයාට එරෙහිව දුර්වලයි.

ඔන්න ඔය ටික තමයි ප්‍රධාන 5. දැන් බලමු මිට අමතරව තව තියන ප්‍රසිද්ධ ඒවා මොනාද කියල.
වන්දා
මෙය ඉතා ප්‍රසිද්ධ සටන් ක්‍රමයක්. මොකද මේක කරනවා බලන් ඉන්න හරි ලස්සනයි. මම ඉගෙන ගත්ත තැනට එකපාරක් චීනෙ ඉදල grand master කෙනෙක් ආව ටික දවසක් නැවතිලා ඉන්න ලංකාවේ තිබ්බ සම්මේලනයකට ඇවිල්ල. හරි හොද මනුස්සය, දවසක් අපිට මේ style ඒක කරල පෙන්නුවා.

මේකත් ආරක්ෂක සටන් කලාවක්. මේකේ ප්‍රධාන ලක්ෂණය තමයි නියමිත අවස්ථාවක් එනකන් බලන් ඉදල විදුලි වේගයෙන් දුර්වල ස්ථාන වලට පහර දීම. ඒ වගේම සන්දි අගුල් වැට්ටවිමත් මේකෙ ඉතා ප්‍රසිද්ධයි.
වදුරා

බිමත් වදුරා
මේකෙම ප්‍රසිද්ධ හා ප්‍රභල සටන් ක්‍රමයක් තමයි බිමත් වූ වදුරු ශෛලය. මෙය වඩාත් අනපේක්ෂිත චලනයන්ගෙන් හා පහර වලින් සමන්විතයි. මේක ප්‍රගුණ කරපු අයගේ බිමත් කම වැඩි වෙන්න වෙන්න ඔවුන්ගේ බලය වැඩි වන බවට විශ්වාසයක් තියනව.
මේ තියෙන්නේ මම මෑතකදී දාපු thread කිහිපයක්. කැමතිනම් ගිහින් බලන්න.

Quantum පරිඝණක(The best)
මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS
අපි නොදන්න න්‍යශ්ටික අවි
ඔරලෝසුවකට ගිය කලක්
මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS
අපි නොදන්න න්‍යශ්ටික අවි
ඔරලෝසුවකට ගිය කලක්
රෙප් නැතත් කමක් නෑ. බම්ප් එකක්වත් දාල යන්න.

Niyama Thread ekak
Keep It Up Bro