MMA ඉගෙන ගන්න ගමන් ඇග හදා ගමු
මීට මාස ගානකට කලින් මං ඔයාලත් එක්ක Body Beast කියලා Body Building program එකක් ගැන කතා කරා මතක ඇති .Body Beast කියන්නේ ශරීරයේ මස්පිඩු වැඩෙන්න කරන program එකක් .
http://www.elakiri.com/forum/showthread.php?t=1504308
ඇගේ mussles එනවා වගේම එන mussles ටික cut කරේ නැත්නම් ඇගෙ තියෙන නියම ලස්සන ගන්න බෑ .ඒක නිසා තමයි cardio exersise කිරීම අනිවාර්‍ය වෙන්නේ. නිරෝගී ඇගකටත් සමීකරනයක් තියෙනවා. ඒකට ත්මයි අපි body equation කියන්නේ.
Healthy body = Weight exersise + cardio exersise +Nutrision + Rest
Les Mills Combat -Ultimate Warrior කියන්නේ අන්න ඒවගේ සුපිරිම cardio exersise pogram එකක්.
මේකේ තියෙන විශේශත්වය තමයි විවිද වූ සටන් කලාවන් භාවිතා කරගෙන තමයි මේක හදලා තියෙන්නේ . karate, taekwondo, boxing, muay thai/kickboxing, capoeira, and jiu jitsu කියන සටන් කලාවන් ගේ Basics සහ ඒවායෙන් ශරීරයේ ශක්තිය ,දරාගැනීමේ හැකියාව , මස්පිඩු හැඩ කිරීම මේ වැඩසටහනෙ ප්‍රදානම අරමුනක් .
මං සටන් නලුවන්ගෙ පින්තූර ටිකක් දැම්මේ චුට්ටක් බලන්න . එයාලා Body builders ලා නෙමෙයි .හැබැයි ශරීරය නියම විදියට පවත්වගෙන යනවා .ඒ සටන් කලාවන් තුලින් ශරීරයට ලැබෙන ව්‍යායාම නිසයි .
මේ තියෙන්නේ වැඩසටහනේ screen caps ටිකක් . එක එක shots ගැන පියවරෙන් පියවර කියා දෙනවා
trailer එකත් බලන්නකො
වැඩසටහන මෙතනින් බා ගන්න
http://thepiratebay.se/torrent/7988399/
පොඩ්ඩක් හරි වැදගත් උනා කියලා හිතෙනවානම් රෙපක් හරි බම්ප් එකක් හරී දීලා යන්න

Last edited:

Samaposha tikak kapan.
adu karaganna widiyak kiyahanko.. mama wadiya kanneth naha ban.
ela machan thanks .(mee wagee deyak udeta udeta pratic karath mokada?agatath hodayi hithatath hodayi