උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...
මුල සිට අගටම කියවන්න...මේක ලිව්වේ එළකිරියේ පාලනාධිකාරියටයි....

මම එළකිරියේ ඉස්සෙල්ලාම රෙජිස්ටර් වුනේ 2007 අවුරුද්දේ...මුල් කාලේ වැඩිය නැතත් පස්සේ කාලේ නිතරම එළකිරියත් එක්ක හිටියා..ගොඩක් අය ආවා යනවා මම දැක්කා..ගොඩක් අය ඇවිත් ඉක්මනින් ජනප්‍රිය වෙලා ආපු ඉක්මනින්ම ගියා..සමහරු බෑන් වෙලාම ගියා...සමහරු එපා වෙලා ගියා..ඔය ඔක්කොම නොසැලී 2007 ඉඳලා අපි නිස්සද්දව බලං හිටියා... කන්දක් හෝදං යන්නේ නැතුව අල්ලං තියං ඉන්නේ මහ රුස්ස ගස් නෙවෙයි සහෝ..පුංවි පුංවි තණකොළ ගස්...ඒ වගේ එදා ඉඳලා අපි එළකිරිය රැක්කා...එව්වා මතක් කරන්න මම කැමති නැහැ...ආපු පුංචි තර්ජනයකින් වුනත් අපි හිටියේ එළකිරියේ පැත්තේ... හිටපු මොඩ් කෙනෙක් වන ලීච් ගිය වෙලාවෙවත් අපි කවුරුත් එළකිරියට විරුද්ධ වුනේ නැහැ...අර ගලේ (සීගිරි) කේස් එක ලොකුවට ගිය වෙලෙත් අපි හිටියේ එලකිරියේ පැත්තේ..දැන් එළකිරිය වෙනස් වෙලා ගොඩක්...ඉස්සර මට මතකයි ජී.ටී පවා ත්‍රෙඩ් වල කොමෙන්ට් කරා..එකෙන් අපි ධෛර්යමත් වුනා...එතකොට ඔය දැන් ඉන්න ඒ කාලේ මොඩ්ලා ඇඩ්මින්ලා කොහේ හිටියදවත් දන්නේ නැහැ.ඒගොල්ලෝ මේවා දන්නේවත් නැතුව ඇති...
මම දැක්කා තැනක ස්පාම් චෙක් කියලා තිබ්බා ප්‍රතිපත්තියක් විදියට ඒ ගොල්ලෝ ත්‍රෙඩ් වල කොමෙන්ට් කරන්නේ වත් රෙප් වත් දෙන්නේ නැහැ කියලා..කොහේ තියෙන් රෙද්දේ ප්‍රතිපත්තියක්ද සහෝ ඒක. කොහොමද එහෙම ප්‍රතිපත්තියක් හදා ගත්තේ..උඔලා හිතං ඉන්නේඇඩ්මින්ලා මොඩ්ලා මෙම්බර්ස්ලාගෙන් ඇත් වෙලා ඉන්න ඕනේ ජාතියක් කියලද...උඔලත් මේ රටේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අය වගේ හිතන්න පුරුදු වුනේ කවද්ද....
උඔලා මෙමබ්ර්ස්ලගේ අයිතාවසිකම් ගැන හිතන්නේම නැහ දැං..උන්ව පහලට දාලා ගොඩක්ම....මට අද වුනෙත් ඒකක්.ස්පෑම් චෙක්ට මට පී.එම් එකක් දාන්න තිබ්බා මම කරයි කියන වැරැද්ද ගැන..අනික මම මොකක්ද කරපු වැරැද්ද....මම ප්‍රසිද්දියේ කිව්වා මේක මඩ ගහන්න කරන දෙයක් නෙවෙයි...මේකේ ඉන්න හිතහොඳ කොල්ලෝ අතර සමගිය වැඩි කරන වැඩක් කියලා...
නිකමට හිතන්නකෝ මම අවුරුදු කුමාරයා තෝරන්න ගියා නම්, මෙන්න මේ දෙවල් නොවේවිද කියලා...
*කට්ටිය පිල් වලට බෙදෙන්න ගන්නවා..
*තමතමන්ගේ හිතවත් අයට ජන්දය දෙනවා..එහෙම නොකරයිද...
*කට්ටිය කැම්පේන් කරන්න ගන්නවා..මල වදයක් අනිත අයට ඒක.
*අනික ෆේක් ලෝකයක් හදාගෙන හොර ඡන්ද දාන්න ගන්නවා....
*අනික මම සංවිධායක් වෙලා හිතවත් කෙනෙක්ට ජන්දය දීලා තව කැම්පේන එකකුත් අරන් යනව *ඌට දෙන්න කියලා...
*අන්තිමේදි අර කඔ ඇදිල්ලට වෙච්ච දේම වෙනවා...
අනික මේක මම පළවෙනි වතාවට කරපු දේකුත් නෙවෙයි..2012/2011දෙකේදිම කරා.අනික මේ විදියට කරාම මම උඩින් කියපු කිසිදෙයක් මෙතන වෙන්නේ නැහැ ඒ හන්දා..මම මට ඕනේ අය දාගෙන කරත් නෙවෙයනේ .අනික මම මගේ නම දාගෙන මටම මඩ ගහ ගන්නවා..ඈ.... ඉතිං කට්ටිය මඩ ගහනවා කියලා කරපු පැමිණිල්ල මත මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරා කියන එක මට පිළිගන්නද කියන්නේ ඇ...
අනික මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ ..2013.04.11 7.53 p.m .2013.04.15 9.06 p.mඒ කියන්නේ දවස් 4කටත් පස්සේ පොල් එක දැම්මා.මේ දක්වාම කිසිම කෙනෙක් මට පැමිණිල් කරේ නැහැ තමන් ඒකට අකැමතියි කියලා..අනික ඇඩ්මින් කෙනෙකුටවත් පැමිනිලි කරේ නැහැ නේද.ඒකේ පෝස්ට් 900+ යනකං ඉඳලා තමයි සමහර කට්ටිය පැමිණිලි කරා කියන්නේ ..මම දන්න විදියට මැට්ටා ඇරෙන්න අනෙක් අය ෆුල් ෆන් එකේන තමයි හිටියේ..අනික මැට්ටා කිසිම වේලාවක මේ ත්‍රෙඩ් එකත් එක්ක සම්බන්ධ වුනෙත් නැහැ..ඒත් මටවත් කිසිම කෙනෙකුටවත් පැමිනිලි කරේත් නැහැ පොස්ට් 900+ වෙනකං....අනික මැට්ටා වගේ ෆේක් වලින් කරන පැමිණිල්ලට උඔල තීරණේ දුන්නේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරපු එක...ඒක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තින්දුවක් නෙවෙයිද ? ඉතිං ඒ කියන්නේ මැට්ටා හරි කවුරු හරි පැමිණිලි කරපු කෙනා මුලින් සද්ද නැතුව ඉඳලා ඒ ගොල්ලෝපරදිනකොට ගයාන්ලා සචිත්ලා වැඩිපුර වෝට් ගන්න කොට තමයි ඉරිසියාවට වැඩේ බකල් කරන්න මේ පැමිණිලි කරලා තියෙන්නේ...අනික ස්පාම් චෙක් කිසිම පෝස්ට් එකක් ඒ ත්‍රෙඩ් එකේ දාන්නේ නැතුව තමයි ඒ ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ..පස්සේ මම ඒ ගැන අහලා ත්‍රෙඩ් එකක් 3.21 p.mදැම්මට පස්සේ 4.05p.mට පස්සේ කියනවා (විනාඩි 40කට පස්සේ) මට පී.එම් එකක් ටයිප් කර කරලු හිටියේ..ඒ කියන්නේ විනාඩි 40ක් මට පී.එම් එකක් ටයිප් කරා ඈ...ඉතිං උඔලා කියන්නේ ඒ කියපු දේ මට පිළිගන්න කියලද..
ඇකැමති අය ඉන්නවා නම් ඇයි කලින් කිව්වේ නැත්තේ ඒ ගොල්ලෝ..ඇයි එහෙම අකැමති අය ඉන්නවා නම් ඒ ගොල්ලොන්ගේ නම් අයින් නොකර ක්ලෝස් කරේ.මේකට කැමති අය ගොඩක් හිටියා..ඇයි ත්‍රෙඩ් එක කියෙව්වේ නැද්ද මුද ඉඳලා..උන්ට අසාධාරණයක් නෙවෙයිද මේක ක්ලෝස් කරපු එක.උත්තර දෙන්න එපා මේකට..උත්තරේ මම දන්නවා..
ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ ඇයි කියලා අහපුවාම උත්තර දීපු හැටි තමයි මේ ..උඔලා මෙහෙමද සිනියර් අයට ගරු කරන්නේ...
spamcheck උඔද ගොනා මමද ගොනා කියලා දන්නේ නම් නැහැ..කොහෙද ත්‍රෙඩ් එකේ එහෙම එකක් කියලා තියෙන්නේ..මට පෙන්නනවද ඒක පොඩ්ඩක්...මෙන්න ලින්ක් එක..
ලින්ක් එක
ඉස්සර එළකිරිය දැන් නැහැ.....මම දැක්ක කෙනෙක් කියලා තිබ්බා එළකිරියට කිසිම අයිතියක් අපට නැහැ කියලා...සමහර විට ඇඩ්මින්ලගෙත් ඒ අදහස ඇති...මම කියන්නේ මේකයි..මේ එළකිරිය අද තියන තත්වෙන් තියෙන්නේ මේකේ ඉන්න මෙමබර්සලා හන්දයි...ඉස්සර අය වැඩකරපු විදිය ජීටී දන්නවා...මේකේ ට්‍රැෆික් එක නග්ගලා අද එළකිරියේ වටිනාකම වැඩි කරේ මේකේ ඉන්න මෙම්බර්ස්ලා...ඒ කියනේනේ මේක හැමෝටම අයිති සයිට් එකක්....කියපු දේ වැරදියට තේරුම් ගන්න එපා...එළකිරියට අයිතිවාසිකම් කියන්න ආවා නෙවෙයි...
අනික මෙහෙම කිව්වා කියලා මාව බෑන් කරාට කිසි අවුලක් නැහැ .මම දන්නවා එහෙම කරත් උඔලට කිසිම පාඩුවක් නැහැ..ඒ වගේම මටත් කිසිම පාඩුවකුත් නැහැ..මගේ සල්ලි..කාලය..විශේෂයෙන් නින්ද....ගැණි ළමයි එක්ක මට ගත කරන්න වැඩියෙන් කාලේ ලැබෙයි..එච්චරයි..
මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා GTRZ නම් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කරන්නත් එපා..මේ එක එක නම් වලින් ඉන්නේ GTRZ නම් ඒක අදාලත් නැහැ...
පරණ මෙමබර් කෙනෙක් විදියට කියන්නේ මෙච්චරයි මම උඔලා මෙමබර්ස්ලාගෙන් ඇත් වෙලා ඉන්න හදන්න එපා..එතකොට ප්‍රශ්න වැඩියි..දැනටත් ඒක වෙලා තියෙන්නේ...
කියන්න තියෙන්නේ මෙච්චරයි...උඔලා අපෙන් හරි ඈතයි බං...

දැන් ඇරඹුනා - චාටර්ම අවුරුදු කුමරා 2013 - Yesterday, 09:06 PM
චාටර්ම කිව්වට හොරෙන් රෙප් කපන..කේලම් කිය කිය කොටවන..ආගම් ජාති භේද ඇති කරවන..නිතර නිතර බෑන් වෙන ඇත්තටම චාටර් ඩයල් එක තෝරන එක නෙවෙයි මේකේ අරමුණ...
අපිත් එක්ක නිතරම ඉන්න, උදව්වක් ඉල්ලුවාම දෙපාරක් හිතන්නේ නැතුව කරන්න ඉදිරිපත් වෙන, අඩුම ගාණේ බම්ප් එකකින් වත් සපෝට් එකක් දෙන, විරුද්ධ මතවාදි අදහස් වලින් නිතර ගැටුනත්, හිත හොඳ බොක්ක හොඳ අන්තගාමි නැති (හැබැයි චාටර්) අපේම සහෝදරයෙක් තෝරන එක තමයි මේකේ අරමුණ.....
නිකමට හිතන්නකෝ මම අවුරුදු කුමාරයා තෝරන්න ගියා නම්, මෙන්න මේ දෙවල් නොවේවිද කියලා...
*කට්ටිය පිල් වලට බෙදෙන්න ගන්නවා..
*තමතමන්ගේ හිතවත් අයට ජන්දය දෙනවා..එහෙම නොකරයිද...
*කට්ටිය කැම්පේන් කරන්න ගන්නවා..මල වදයක් අනිත අයට ඒක.
*අනික ෆේක් ලෝකයක් හදාගෙන හොර ඡන්ද දාන්න ගන්නවා....
*අනික මම සංවිධායක් වෙලා හිතවත් කෙනෙක්ට ජන්දය දීලා තව කැම්පේන එකකුත් අරන් යනව *ඌට දෙන්න කියලා...
*අන්තිමේදි අර කඔ ඇදිල්ලට වෙච්ච දේම වෙනවා...
අනික මේක මම පළවෙනි වතාවට කරපු දේකුත් නෙවෙයි..2012/2011දෙකේදිම කරා.අනික මේ විදියට කරාම මම උඩින් කියපු කිසිදෙයක් මෙතන වෙන්නේ නැහැ ඒ හන්දා..මම මට ඕනේ අය දාගෙන කරත් නෙවෙයනේ .අනික මම මගේ නම දාගෙන මටම මඩ ගහ ගන්නවා..ඈ.... ඉතිං කට්ටිය මඩ ගහනවා කියලා කරපු පැමිණිල්ල මත මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරා කියන එක මට පිළිගන්නද කියන්නේ ඇ...
අනික මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ ..2013.04.11 7.53 p.m .2013.04.15 9.06 p.mඒ කියන්නේ දවස් 4කටත් පස්සේ පොල් එක දැම්මා.මේ දක්වාම කිසිම කෙනෙක් මට පැමිණිල් කරේ නැහැ තමන් ඒකට අකැමතියි කියලා..අනික ඇඩ්මින් කෙනෙකුටවත් පැමිනිලි කරේ නැහැ නේද.ඒකේ පෝස්ට් 900+ යනකං ඉඳලා තමයි සමහර කට්ටිය පැමිණිලි කරා කියන්නේ ..මම දන්න විදියට මැට්ටා ඇරෙන්න අනෙක් අය ෆුල් ෆන් එකේන තමයි හිටියේ..අනික මැට්ටා කිසිම වේලාවක මේ ත්‍රෙඩ් එකත් එක්ක සම්බන්ධ වුනෙත් නැහැ..ඒත් මටවත් කිසිම කෙනෙකුටවත් පැමිනිලි කරේත් නැහැ පොස්ට් 900+ වෙනකං....අනික මැට්ටා වගේ ෆේක් වලින් කරන පැමිණිල්ලට උඔල තීරණේ දුන්නේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරපු එක...ඒක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තින්දුවක් නෙවෙයිද ? ඉතිං ඒ කියන්නේ මැට්ටා හරි කවුරු හරි පැමිණිලි කරපු කෙනා මුලින් සද්ද නැතුව ඉඳලා ඒ ගොල්ලෝපරදිනකොට ගයාන්ලා සචිත්ලා වැඩිපුර වෝට් ගන්න කොට තමයි ඉරිසියාවට වැඩේ බකල් කරන්න මේ පැමිණිලි කරලා තියෙන්නේ...අනික ස්පාම් චෙක් කිසිම පෝස්ට් එකක් ඒ ත්‍රෙඩ් එකේ දාන්නේ නැතුව තමයි ඒ ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ..පස්සේ මම ඒ ගැන අහලා ත්‍රෙඩ් එකක් 3.21 p.mදැම්මට පස්සේ 4.05p.mට පස්සේ කියනවා (විනාඩි 40කට පස්සේ) මට පී.එම් එකක් ටයිප් කර කරලු හිටියේ..ඒ කියන්නේ විනාඩි 40ක් මට පී.එම් එකක් ටයිප් කරා ඈ...ඉතිං උඔලා කියන්නේ ඒ කියපු දේ මට පිළිගන්න කියලද..
spamcheck
Administrator
Poll ekata nam daapu ayagen kisima awasarayak nathuwa eka daala thiyenne.
Mada gahanna daapu thread ekak widihata dakinna puluwan mata.
kauda kemathi kauru hari thamunta public eke insult karana eka?
chater ma aurudu kumara kiyala.
ehema akamathi ayage illeem anuwa thread eka close kara.
mama oyata PM ekak type kara kara hitiye.
meeta passe poddak iwasanna thread daanna kalin.
ඇකැමති අය ඉන්නවා නම් ඇයි කලින් කිව්වේ නැත්තේ ඒ ගොල්ලෝ..ඇයි එහෙම අකැමති අය ඉන්නවා නම් ඒ ගොල්ලොන්ගේ නම් අයින් නොකර ක්ලෝස් කරේ.මේකට කැමති අය ගොඩක් හිටියා..ඇයි ත්‍රෙඩ් එක කියෙව්වේ නැද්ද මුද ඉඳලා..උන්ට අසාධාරණයක් නෙවෙයිද මේක ක්ලෝස් කරපු එක.උත්තර දෙන්න එපා මේකට..උත්තරේ මම දන්නවා..
ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ ඇයි කියලා අහපුවාම උත්තර දීපු හැටි තමයි මේ ..උඔලා මෙහෙමද සිනියර් අයට ගරු කරන්නේ...
spamcheck
Administrator
Sinhala therenne nadda???
Thread eke reason eka daala anthimata close karala thiyenne. as pottada umbage?
Rules kiyawala balapan, mods lawa judge karanna kalin. api threads close karanna hethu athuwa.
hethu daala thiyenne.
Prashnayak thiyenawanam administrator ta danum denna.
thawa thread ekak open karoth ban karanna sidda wenawa
http://www.elakiri.com/forum/showpos...9&postcount=24
spamcheck උඔද ගොනා මමද ගොනා කියලා දන්නේ නම් නැහැ..කොහෙද ත්‍රෙඩ් එකේ එහෙම එකක් කියලා තියෙන්නේ..මට පෙන්නනවද ඒක පොඩ්ඩක්...මෙන්න ලින්ක් එක..
ලින්ක් එක
ඉස්සර එළකිරිය දැන් නැහැ.....මම දැක්ක කෙනෙක් කියලා තිබ්බා එළකිරියට කිසිම අයිතියක් අපට නැහැ කියලා...සමහර විට ඇඩ්මින්ලගෙත් ඒ අදහස ඇති...මම කියන්නේ මේකයි..මේ එළකිරිය අද තියන තත්වෙන් තියෙන්නේ මේකේ ඉන්න මෙමබර්සලා හන්දයි...ඉස්සර අය වැඩකරපු විදිය ජීටී දන්නවා...මේකේ ට්‍රැෆික් එක නග්ගලා අද එළකිරියේ වටිනාකම වැඩි කරේ මේකේ ඉන්න මෙම්බර්ස්ලා...ඒ කියනේනේ මේක හැමෝටම අයිති සයිට් එකක්....කියපු දේ වැරදියට තේරුම් ගන්න එපා...එළකිරියට අයිතිවාසිකම් කියන්න ආවා නෙවෙයි...
අනික මෙහෙම කිව්වා කියලා මාව බෑන් කරාට කිසි අවුලක් නැහැ .මම දන්නවා එහෙම කරත් උඔලට කිසිම පාඩුවක් නැහැ..ඒ වගේම මටත් කිසිම පාඩුවකුත් නැහැ..මගේ සල්ලි..කාලය..විශේෂයෙන් නින්ද....ගැණි ළමයි එක්ක මට ගත කරන්න වැඩියෙන් කාලේ ලැබෙයි..එච්චරයි..
මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා GTRZ නම් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කරන්නත් එපා..මේ එක එක නම් වලින් ඉන්නේ GTRZ නම් ඒක අදාලත් නැහැ...
පරණ මෙමබර් කෙනෙක් විදියට කියන්නේ මෙච්චරයි මම උඔලා මෙමබර්ස්ලාගෙන් ඇත් වෙලා ඉන්න හදන්න එපා..එතකොට ප්‍රශ්න වැඩියි..දැනටත් ඒක වෙලා තියෙන්නේ...
කියන්න තියෙන්නේ මෙච්චරයි...උඔලා අපෙන් හරි ඈතයි බං...
Last edited:
එත් මේකෙ පෝස්ට් 900+ ගියා නම් අදාල පුද්ගලයා අකමැති උන දේ ත්‍රෙඩ් එකේ පෝස්ට් අතරත් හරි හරියට ඇතිනෙ. එතකොට නම රිමූව් කරා කියලා වැඩේ වෙන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. උඹ පොඩ්ඩක් හිතන්නෙපෑ බං. අනුංගෙ නම් දාන්න ඉස්සර.
එතකොට උඹ කියනවා වගෙ, උපාසකයො නම් පෝල් එකට දැම්මෙ ඌ කුහක කමෙන් උඹ දාලා තියෙන එළකිරියෙ හොදම මෙම්බර් තෝරන ත්‍රෙඩ් එකට කෙලවයිද ?
සිරාවට අනික බන් මෙකෙ නිති එක එක්කෙනාට වෙනස් ත්‍රෙඩ් වහන්නෙ එක එක්කෙනට ඔන විදියට අපි දෙයක් කිවුවොත් එකට මොනහා හරි කියන එකාට උත්තර් දෙන්න වෙන්නෙ නැහැ එ කියන එකා උත්තර දිලා ත්‍රෙඩ් එක වහනවා අපිව බල්ලො කරලා අපි නැට්ට පුකෙ ගගගෙන එවා