සීතල.නුවරඑළියේ.වසන්ත.සමය (Photo 158 ක්)
අපි මේවර වසන්ත සමයේ නුවර එළියේ ගියා.....අප්‍රේල් 15 , 16 , 17 තමයි ගමන
===================
Cam එක Canon SX 30IS
===================
මේ කඩුගන්නාවේදි...උදේ 7ට ..කැම කන්න නැවත්තුවා
මේ තියෙන්නේ හල්බොඩ ඇල්ල....ලස්සන පොඩි ඇල්ලක්....
ආපහු ඉදිරියට
ඔන්න රම්බොඩ උමග ලගටත් ආවා...
ඊටපස්සේ රම්බොඩ ඇල්ල....ප්‍රදාන දිය ඇල්ල බලන්න පා ගමනින් 500m-600m වගේ යන්නට වෙනවා....
පාරනම් අවුල්...මුල ටික හොදට තිබ්බට මැද හරිය පහු උනහම කැලැ වැවිලා...
.පොඩි අය එක්ක යන්න අමාරු නිසා අපසු හැරුනා...
මේ රම්බොඩ ඇල්ලේ පහල කොටස...පාර අසල තියෙන තැන...
නාන්නත් කියාපු තැන...ගොඩක් සෙනග මෙතන නානවා
පාරෙන් පහල...කොත්මලේ පැත්ත...
දැන් නම් සීතල සනීපේට දැනේනවා.....අවුවත් නැ......
මේ සණස මගින් හදපු හොලිඩේ බන්ගලො.....ටික
15 දවල් 12 වෙනකොට නුවර එළිය නගරයට ආවා...
HNB bank
ලොකප්‍රසිද්ධ තැපැල් කන්තොරුව
මාර ලොකු traffic එකක්....එදා water jet boat race එකක් CSN එකෙන් කල...එකයි සෙනග....
අපිට තැපැල් කන්තොරුව ලග ඉදන් ග්රේග්රරි වැව ලගට යන්ඩ පැය 2කට කිට්ටු වෙන්ඩ ගියා.....
කොහොමහරි අපිට යන මාර්ගයෙන් දකුණට දාලා හොටලයට ඇතුලුවෙන්න බැරි උනා....traffic නිසා...
එම නිසා වාහනේ ඉදිරියටම ගියා.....මාගස්තොට වෙනකම් traffic එක.....අපඩු හරවගෙන හොටලට එන්න තව පැය 2ක් වත් යනවා,,
,එ නිසා දවල්ට කන්ඩත් ඔනේ නිසා හක්ගල පැත්තට පල්ලම් බැස්සා....
සීතා එළියේ නියම බුෆේ එකක්.....කැම ටික සුපිරි....
එක plate එකක් 300 යි...... එ වේලාවේ ලොකු වැස්සක් ආවා.....හුලං වැස්ස කියලයි එහේ අය කියන්නේ.....
....මාර්තු මැද වෙනකොටම නවාතැනක් book කලා.....එහෙම කර එක හොදයි කියලා හිතුනේ එහේ ගියහමයි....
.Hotels ,Houses ඔක්කොම full.
ඔන්න කාලා ඉවර වෙලා හොටලේට ආවා....Eden එක.....එකේ family room එකක් තමයි book කලේ...
මේ අපේ room එකේ window view එක......ඝන මීදුමකින් පලාතම වැහුනා.....
season එකකදි මෙහෙම තමයි....පට්ට ආතල් ගන්න අය බොහොයි...
Pajero,land cruser,prado,BMW,Audi වල කට්ටිය යන්නේ හොන් ගහගෙන.
නලා පිඹ පිඹ.සද්දේට සිංදු දාගේන..."ගංගම් ස්ටයිල් " තමයි වැඩි පුරම ඇහුනේ
හවස ගියා වැව වටේ ඇවිදින්න
...........double Decker බස් එක වැව වටේ රවුමක් යන්ඩ පුලුවන් ...රු 50ක් ...එක වටේකට.......
මෙකෙත් රවුමක් යන්ඩ පුලුවන්...එක වටයකට රු 1000 ක්....හැබැයි විනාඩි 2කෙන් රවුම ඉවරයි....200ට විතර වේගෙන එලවනවනේ......
අපිට පදින්න දෙන්නේ නැ.....අපිට ඉස්සරහ ඉදගෙන යන්න දෙනවා විතරයි.....-...
පහුවදා උදේ....එදා 4X4 mud challenge එකක තියෙනවා...
එගොඩ මෙගොඩ නොපෙනෙන තරමට මීදුම
මෙකේ එක් වටයකට රු 400 යි..එක් කෙනෙකුට
16 වෙනිදා උදේ
උදේ 9 වෙනකොට ආපහු මීදුමක්
10.30 වෙනකොට මීදුමක් තිබ්බ තැනක්වත් නැ..මේ වැවේ අනික් පැත්තට ගියා...
වික්ටොරියා පාර්ක් එකේ
මේ "ගස් නෙළුම්" මේ මලක් අඩියක් (අගල් 12ක්) විතර පළලයි
කොල්ලො සීතලට මුලු ඇගම වහගෙන හිටියට.... අක්කලා, නංගිලා එහෙම නැ......
වික්ටොරියා පාර්ක් එකෙ,වැව වටේ,ටවුන් එකේ, පැපරාසි පොටො දාන්න බැ...
මූනවල් එහෙමත් තියෙන නිසා...අනික නඩු වැටෙන වැඩක්......
හවස ආපහු පොඩි රවුමක් ගහන්න,වටපිට බලන්න ගියා
රැට කැමට එලියට ගියා...මෙ කුක් අංකල් නම් ...සිරාම සිරා...මාර ආර්ට් එකට වැඩ දාලා කැම හදන්නේ...ඩාන්ස් එක්ක....
කැම Oder කරලා queue එකේ ඉන්න අය වෙලාව යනවා තේරෙන්නේ නැ...මේ අංකල් උයනවා බලන් ඉන්න කොට.....
17 උදේ...එදා පැහැදිලි කාළගුණයක්
උදේ බලු බල්ලේක් නැ...එත් එක බල්ලෙක් හිටියා
මන්චි "කොමේ" ...නංගිලා
ආපසු කොළඹ බලා
රම්බොඩ නැමට.....
එතනින් නාලා....පුස්සැල්ලාවෙන් කාලා ගෙදර එනකොට හවස 4 යි.......

------------------------------------------------
මේ මගේ පහුගිය Threads
ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )
http://www.elakiri.com/forum/showthread.php?t=1525124
---------------------------------------------------
අපි Knuckles ගියා 160 photos
http://www.elakiri.com/forum/showthread.php?t=1119856

Last edited: