අපේ android පන්තිය කිව්වම අදහසක් නැත්නම් ඔක්කොටම ඉස්සෙල්ල මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන්,
බලල ආයිත් මේකට වරෙන් .

Android Developing ඉගෙන ගන්න
අද තමයි මචන් මේකේ First Class එක පටන් ගත්තේ . .

අපි හිතුවට වඩා ෆට්ටට විදියට ක්ලාස් එක තිබ්බ . 100 % සාර්ථකයි.
'අ' ඉදන් 'Z' වෙනකන් android ගැන ඉගෙන ගන්න නියම ක්ලාස් එක, උබලටත් කැමැත්තක් තියෙනවනම් Gayan_BC බොස් ට කෝල් කරලා වැඩි විස්තර අහගන්න (0772829777)
First day Free

එළකිරි එකේ අනිත් android ගැන උනන්දුවක් තියෙන එඋන්ට මම Recommend කරනවා මේ Course එක ! බය නැතුව පල

අපේ android පන්තියට එන පාර..
Originally Posted by funyboyy
මමත් අද උදේම class එකට ගියා , වෙන class වගේ නෙමෙයි ඔනම දෙයක් අහගන්න පුලුවන්.... අනික තමයි class එක ඩල් නෑ... අනික වෙලාව යනවා දැනෙන්නෙ නෑ. class environment එකත් එළම කිරි..... මෙහෙමයි කැමති කට්ටිය ඉන්නවා නම් ඒ ගැන ඉගන ගන්න ඇවිත්ම බලපල්ලා කොහොමද කියලා.......
Originally Posted by shag105
Mamath ada class ekata giya. Lecturing nam elakiri wage tibuna. Matath programming gena loku denumak na. Eth terum ganna puluwan widihata kiyala denawa. Eth terun nethnam katha karala aha ganna puluwan machanla.
Man hithanne meke normal class ekakata wada practically developing karanne kohomada, developing karaddi ena prashna monawage da, ewa gena godak katha karanawa. Eka godak watinwa boruwata notes liyan yanawata wada. Class ekedima lap eken practical karanna puluwan. Anith eka syllabus eka unath adjust karagena ape suggestions deela aditional dewal unath igena ganna puluwan.
Godak chance tiyenawa normal android class ekata yanawata wada man hithanne. Anith eka class fee ekath godak shape. Wedi wistara one nam Gayanta call ekak deela ahaganna puluwan 772829777
Originally Posted by madawa_1
එළකිරි යාලුවනේ මමත් අද class එකට ගියෝ class එක නම් කියල වෙඩක් නෑ එලකිරියටම යනවා ,,,
මචන්ලා class එකක් හොයනවනම් නියම class එක ඉක්මනින් සෙට් වෙයන් Wednesday class එකට ඉක්මනට සෙට් වෙයන්..........
Originally Posted by muvindu
මමත් අද class එකේ (Sunday class) සාමාජිකයෙක්.. class එක නම් ෆට්ට.. Thumbs up for the lecturer Amila. මේ thread එකේ class එකේ ගැටළු කතා කරමු. thnxzz smother for starting this thread.
Last edited:



