Momenoto V1.6 අලුත් විදිහට ඩයරියක් ලිවීම
http://www.elakiri.com/forum/showthread.php?t=1564939
මේකයි සීන් එක ඔය තියෙන්නෙ මම ඇප් එකෙ පළවන සංස්කරණය ගැන කියල දාපු නූල.අද 1.6 සංස්කරණය ප්ලේ එකට දැම්ම.ඒකෙ තියෙන අලුත් වැඩ ටික කියන්නම්කො.
FB Wall එකෙ Publish කරන එක පොඩ්ඩක් පාවිච්චි කරල හොද නරක කියනන්න.ඒක තමා ඔතන ටෙස්ට් කරගන්න අමාරුම එක.මම සති 2කක් ටෙස්ට් කරා ඔය කෑල්ල විතරක් ඒ උනාට තාම එහෙන් මෙහෙන් පනිනව 99% වැඩ
තාම නොමිලෙ දෙන සංස්කරණයෙ විතරයි මේ පහසුකම් ටික තියෙන්නෙ.
දැනට Install කරල තියෙන අයට ඉබෙම Update එක ඩවුන්ලොඩ් වෙයි.අනික් අය ඉතින් ඔය තියෙන ලින්ක් එකකින් Install කරල බලන්න.
https://play.google.com/store/apps/details?id=com.dineth.momento.free.app

අනිත් අයටත් බලාගන්න බම්පියක් දාගෙනම යන්න.පහල තියෙනව Screen Shot ටිකක්

- ඔයාලගෙ ඕනිම Moment එකක් යාළුවන්ටත් බලාගන්න FB Wall එකෙ Publish කරන්න පුළුවන්.
- සාමාන්‍ය පින්තූර ගැලරි එකක් බලන විදිහට ඔයාල දාපු එක දවසක Moment ටික බලන්න පුළුවන්.
- Moment එකක තියෙන විස්තරය වෙනස් කරන්න පුළුවන්.

Last edited: