අරකෙන්_ගත්ත_මේවා

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අරකෙන්_ගත්ත_මේවා

    මචං අරකෙන් කිව්වේ මේකෙන්..... http://www.elakiri.com/forum/showthread.php?t=1569560 ෆොටෝ ටිකක් ගත්තා ඔන්න දානවා......එහෙනම්.. එළකිරි එකේ එළ වැඩකාරයෝ ඉන්නවනේ...මං තම ඉගෙනගන්නවා මචන්ලා...එකක්වත් edit කරලවත් Crop කරලවත් න මචං.. size එක අඩු කරා එච්චරයි.....උබල දකින අඩුපාඩු මට පෙන්නලා දීපල්ලා ගොඩක් ස්තුතියි......

    මුලින්ම ට්‍රයි කරේ හද මේකනම් තව හොදට ගන්න තිබ්බා.. දැනට මේක බලපන්..අතේ තියන් ගත්තේ

    8v78.jpg


    ඊට පස්සේ ඉර ඉරේ ලප වගයක් තියෙනවා බං තුනක් විතර හොදට කිට්ටු කරලා බලපන්කො

    atps.jpg


    nlpt.jpg


    zeqg.jpg


    d6xh.jpg


    oz7i.jpg


    yrb7.jpg


    w744.jpg


    ඊට පස්සේ රූම් එකේ ඉදන් ගත්ත ඒවා ටිකක්.....

    2kkq.jpg


    ssf5.jpg


    uwtb.jpg


    xk8v.jpg


    mx6n.jpg


    w4wi.jpg


    53sg.jpg


    fd3e.jpg


    7wli.jpg


    j8nl.jpg


    83b8.jpg


    e4nx.jpg


    ialg.jpg


    xwh.jpg


    emue.jpg


    tidh.jpg


    z293.jpg


    4jtx.jpg


    ඇත සිතිජයේ නෑ නෑ ඈත පාරේ පියමනින අක්කියෙක් ...

    q7km.jpg


    8wsa.jpg



    මචන්ලා තව සීන් එකක් මගේ project එක තියෙන්නේ මෙහෙ ලොක්කගේ පුතාගේ zoo එක ඇතුලේ.... ඒක බන් වර්ග කිලෝමීටර් 40ක් වට කරලා සත්තු දල ඉන්නේ...පාරේ යද්දී දැක්ක සත්තු ටිකක් දාන්නම්.... මෙතනනම් ෆෝන් එකෙන් ගත්තේවත් ටිකක් ඇති.. සින්හයෙකුත් ඉන්නවලු මටනම් තම සෙට් උනේ නෑ ඌව.

    මේ ගහ කෘතිමව හදපු එකක් මචං ලගට ගියත් හොයන්න බෑ. මුන්ට ගස් නැති නිසා බලපන් කරන දේවල්...ලක්ෂ 40ක් විතර ගිය කියල තමා ආරංචිය....අපේ රටේ අපේ උන් කපනවා .... අනික තියෙන හැම ස්වබාවික ගහකටම මුන් වතුර දානවා බන් හැමදාම....

    d4e6.jpg


    x0og.jpg


    suvv.jpg


    w52r.jpg


    8vmp.jpg


    86ii.jpg


    6gto.jpg


    0hhp.jpg


    7l14.jpg


    0q52.jpg


    සත්තු

    අම්මට සිරි බලපන්කො රට ඉදි ගහෙ උස

    g5n4.jpg


    සැකයක් අපු නිසා ටිකක් කට්ටු කර බලන්න

    rt18.jpg


    nedv.jpg


    දැක්කද වැඩේ....

    සත්තු

    i8z9.jpg


    ktt7.jpg


    7jt8.jpg


    b9nj.jpg


    3dgk.jpg


    c7ru.jpg


    3caz.jpg


    m9en.jpg


    wyb3.jpg


    kcr7.jpg


    uiad.jpg


    jx8v.jpg


    0zkk.jpg


    2rjm.jpg


    vt8w.jpg



    අඩුපාඩු තියෙන ඒවා කියන එක තමා මන් බලපොරෝතුවෙන්නේ..


    ජය වේවා .... ඔන්න මන් කැපුන....ආයේ ගත්තහම දාන්නම්
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    cam ekanan hoday saho et auto zooming neda??
    machan madin diga pollak wage ekk hatammak witara yanawane,,
    ape fredek laga tibba ekk,,
    machan wena cam ekakata maru weyan 1100D wage ekakata man me tike ekk
    use krnawa
    pix tikak dannamko man :)

    ela ela dapan...machan mata oya leans maru kirilla wadayak nisa gaththe naththe ban..naththam 1100D eka adui meta wada..passe ekak ganna 650D wage..danata puruduwenawa meken...mata zoom eka wadagath nisa ban mekata giye...thanx
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    මේ සත්තුන්ට කාන්තර වල ඉන්න පුලුවන් ද බන්..
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මේ සත්තුන්ට කාන්තර වල ඉන්න පුලුවන් ද බන්..

    Ane manda ban matath puduman... amaru athi ban..munta eka thanakanam inna ba duwana ekamai wade...mun dan south african kibulo 20k genath danna lake ekak haduwa ban rasne adu wenakan inne danna... wathura ehema chill karala ewanne ban.....pissu hadenawa
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    හද්ද අවුවේ සත්තු කොහොම ඉන්නවද බන්..අර කකුල් දෙකේ සතා නම් මාරයි..:P