අපේ ලගම කෙනෙක්ට පිළිකාවක් හැදුනොතින්

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    පිළිකාවක් හැදුනොතින්

    [FONT=&quot]කොහොමද මචන්ලා [/FONT],[FONT=&quot]මට මේ ලිපිය ලියන්න හිතුනේ[/FONT],[FONT=&quot]මගේ ලගම යාලුවෙක් ලගදි ලේ[/FONT] [FONT=&quot]පිළිකාවක් හැදිලා ජිවිතයෙන් සමුගත්ත නිසා.:(:( .ඉතින් ඒ දවස වල මම නෙට් එකේ දැක්ක ඒවයි,තව මට පිලිකා සංගම වලින් හම්බු උන පොත්,අත් පත්‍රිකා වලයි දැක්ක කරුණු ටිකක් මට එළකිරියේ ලියන්න හිතුනා මොකද මේක කවද හරි කාට හරි වැදගත් වෙයි කියල හිතල [/FONT]


    [FONT=&quot]ඉතින් මම මේ ලිපියෙන් හදන්නේ[/FONT] [FONT=&quot]අපි අදුනන ලග කෙනෙක්ට පිළිකාවක් හැදුනා කියල දැනගත්තම අපි ඒ අය වෙනුවෙන් කරන්න ඕන මොනවද කියල සාකච්චා කරන්න[/FONT],[FONT=&quot]ඔයගොල්ලොන්ටත් මොන හරි හිතෙනවා නම් දාන්න හැමෝටම දැන ගන්න [/FONT]



    [FONT=&quot]සාමාන්යෙන් ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 15000 ක ප්‍රමාණයක් වාර්තා වෙනවලු.මේ අතර මාස හයේ වගේ ඉදල 80 විතර වයස පරාසයක අය ඉන්නවා.ඉතින් හිතාගන්න පුලුවන්න්නේ මේකෙන් ඒගොල්ලොන්ගේ පවුල්වල අයට,නෑදෑයෝනට ,යාලුවොන්ට කොච්චර බලපෑමක්ද කියල.[/FONT]


    Genaral tips-පොදු කරුණු



    1. [FONT=&quot]පිළිකාවක් කියල හදුනා ගත්තම ගොඩක් වෙලාවට ඒ අය මානසිකව අවපිඩනයකට ලක් වෙන එක සාමාන්‍ය දෙයක් එක නිසා ඒ අයට වෙන කවරදාකටත් වඩා තමන් ඇසුරු කරන අයගේ ආශ්‍රය වටිනවා ,එක නිසා පුළුවන් තරමක් ඒ අයව බලන්න ඉස්පිරිතාලෙට යන්න ,එහෙම යන්න බැරි නම් අඩු ගානේ [/FONT]Call [FONT=&quot]එකක් [/FONT]SMS [FONT=&quot]එකක් වත් දෙන්න බලන්න ,,හැබැයි පිළිකාව අමාරු තත්වෙකට ආවම නම් [/FONT]call [FONT=&quot]කරලා කරදර කරන්න යන්න එපා.[/FONT]
    url_zpsc5e4c65a.jpg


    2. [FONT=&quot]පුළුවන් තරම් ධනාත්මක ආකල්පයක් තියාගන්න උත්සහ කරන්න, මොකද අපි අප්සෙට් එකේ නිකන් ලෙඩ මැරෙන්න යනවා වගේ ඉන්නවා කියල දැනුනම ලෙඩත් අප්සෙට් යනවා.
    1641155-82048-ale-ventura-altopress-maxppp-woman-watching-sick-patient-hands-clasped-under-chin_zpsef11b0e2.jpg

    [/FONT]

    3. [FONT=&quot]ගොඩක් පිළිකාව ගැනම කතා නොකර සාමාන්‍ය දේවල් ,ඒ කියන්නේ ඔය වෙනද කතා කරන රටේ තොටේ දේවල් වගේ දේවල් ගැන කතා කරන්න උත්සාහ කරන්න ,මොකද දවස පුරාම ලෙඩේ ගැන කියවලාම ඒ එක්කෙනා හෙම්බත් වෙලා වෙන්න පුලුවන්.[/FONT]
    familyatbedside_zpsfd15f0cc.jpg


    4. [FONT=&quot]බලන්න යනකොට ඒ එක්කෙනා කන්න ආස දෙයක් වගේ අරගෙන ගියොත් ඒ එක්කෙනා ගොඩක් සතුටු වෙයි.[/FONT]
    90e9f9be-83aa-481c-9db7-5faef77c8335_zpsfd208b56.jpg



    5. [FONT=&quot]අනික පිළිකාවකට බටහිට වෙදකම තමා දැනට තියෙන හොදම ප්‍රතිකරේ ,එහෙම කියල නිකන් නොඉද අතිරේක ප්‍රතිකාර [/FONT]<Alterative medicine > [FONT=&quot]ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ,උදාහරණයක්‌ විදිහට මේවා බලන්නකෝ [/FONT]


    · [FONT=&quot]මනස සන්සුන් වෙන හුස්ම ගැනීමේ අභ්‍යාසයක් කිරීම<ආනාපානසති භාවනාව> කිරීමෙන් මානසික අවපිඩනය හා සිතේ සැහැල්ලු බවක් ඇති කර ගත හැකියි. [/FONT]

    http://www.cancercare.org/publicati...ctices_how_they_can_help_you_cope_with_cancer

    · [FONT=&quot]තමන්ගේ ආගමේ පොත පත කියවීමෙන්ද සිතේ සැනසුමක් ඇති කර ගත හැකියි ,පිළිකාව ගැන සිත සිතා හිත දුර්වල කරගන්නවාට වැඩිය මෙය කිරීම ඉතාම හොඳයි
    [/FONT]http://www.cancercare.org/publications/56-strengthening_the_spirit


    · [FONT=&quot]වෛද්‍යවරුන් නිර්දේශ කරන මූලික ප්‍රතිකාර[/FONT] [FONT=&quot]නොකඩවා කරමින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් පිළිකා සෛල සමඟ සටන් කිරීමට ශරීරයට හැකියාව[/FONT] [FONT=&quot]ලැබෙන. වෙනත් ක්‍රම අනුගමනය කිරීමේ ද වරදක් ඇත්තේ නැ කියලයි ගොඩක් දොස්තරලා කියන්නේ එක නිසා ,පොඩ්ඩක් ඒවා ගැන හොයල බලන්න.මම ලිපියේ අගට දාන්නම් මම [/FONT][FONT=&quot]bookmark [/FONT][FONT=&quot]කරලා තියාගෙන හිටපු ඔය සිංහල ලිපි කිහිපයක් [/FONT]


    *මේ තියන්නේ පිළිකා වලට හොද පලතුරු ටිකක්
    556600_3926474234515_2075475269_n_zpsb80cf3ce.jpg



    6.
    [FONT=&quot]අනික ඉතාම වැදගත් දෙයක් තමා ලෙඩාගේ තත්වේ ගැන ඔයගොල්ලෝ අවබෝධ කරහෙන සිටීම.දොස්තරගෙන් ඒ ගැන දැනගැනීම තමා හොදම දේ ,උදාහරණයක්‌ විදිහට ඔයගොල්ලොන්ට දැනගන්න පුළුවන්

    [/FONT] · [FONT=&quot] පිළිකාවේ වර්ගය,

    [/FONT] · [FONT=&quot]කොච්චර දුරට පැතිරිලා තියෙනවද,

    [/FONT] · [FONT=&quot]ලෙඩාගේ සුව කිරීමේ හැකියාව <[/FONT]Prognosis[FONT=&quot]>[/FONT],

    · [FONT=&quot]කුමන ආකාරයේ ප්‍රතිකරයක්ද දෙන්නේ <[/FONT]chemotheraphy,radiation theraphy,surgery[FONT=&quot]>

    [/FONT] · [FONT=&quot]එම ප්‍රතිකාරයේ අතුරු-ආබාද ගැන

    [/FONT] [FONT=&quot] --ප්‍රතිකාර ක්‍රමය තෝරාගන්න පුළුවන් නම් දොස්තරගෙන් අහන්න කෝකද ලෙඩට හොදම ප්‍රතිකර්මය කියල-[/FONT]

    stock-photo-16131517-friendly-doctor-with-patient_zps68d4cc0a.jpg



    7. [FONT=&quot]ලෙඩාගේ පවුලේ කෙනෙක් නම් පුළුවන් තරම් උත්සහ කරන්න වෛද්‍ය වාර්තා වල කොපියක් තියා ගන්න මොකද පස්සේ කාලෙක ඒවා අනිවාර්යෙන් උවමනා වෙනවා [/FONT]
    82a03b23-63d5-4f0e-ab86-4d6b6db10bd6_zpsc22547b5.jpg


    8. [FONT=&quot]අනික පුළුවන් නම් ඔය ලෙඩාගේ වාර්තා වෙන දොස්තර කෙනෙක්ටත් පෙන්නලා අදහස් විමසන්න<[/FONT]second opinion[FONT=&quot]>,ගොඩක් දොස්තරලා අනික දොස්තරලගේ ප්‍රතිකාර වල වැරද්දක් කියන්න යන්නේ නැති උනත්,සමහර විට පලවෙනි දොස්තරට මගඅරුණු දෙයක් දෙවැනි දොස්තර කෙනෙක් දකින්න පුළුවන්.අනික ලෙඩට තියන්නේ වේගෙන් පැතිරෙන පිළිකාවක් නම් මේක තමා හොදම දේ,මොකද එක වැරද්දකින් ජිවිතයම නැතිවෙන්න පුළුවන් නිසා.[/FONT]


    ac48cd11-7531-4377-9543-013b9760c1a2_zps540e9744.jpg

    9. [FONT=&quot]අන්තර්ජාලයෙන්[/FONT], [FONT=&quot]පොත්පත්[/FONT], [FONT=&quot]සඟරා[/FONT], [FONT=&quot]තොරතුරු පත්‍රිකා ආදිය මගින් පිළිකාව ගැන තව තොරතුරු දැන ගන්න උත්සහ කරන්න.[/FONT]

    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]site එකේ ඔයගොලූන්ට නොමිලේ පිලිකා ගැන ඕනි තොරතුරක් දැනගන්න පුළුවන් chat එක හරහා [/FONT]http://www.cancer.gov/global/contact
    Capture_zps8677197e.png

    *මම මේ චැට් එක හරහා පැය 1.30ක විතර දවසක් කතාබහ කලා යාළුවගේ Cancer එක,survival rate,treatment,side effects ගැන එහෙම,ඒගොල්ලොන්ට පුළුවන් විදිහට උපරිමෙන් විස්තර හොයලා දෙනවා අපිට.:yes:

    10. [FONT=&quot]ලෙඩා ඔයාලගේ පවුලේ කෙනෙක් නෙවෙයි නම්,ලෙඩාගේ පවුලේ අය එච්චර ධනවත් නැති නම් පුළුවන් විදිහට මුදල් ආධාරයක් කරන්න බලන්න ,මොකද සමහර වෙලාවල් තියෙනවා බෙහෙත් පිටින් අරන් දෙන්න වෙන ,එහෙම නැත්නම් [/FONT]test [FONT=&quot]එකක් එහෙම පිටින් කරගෙන එන්න කියන වෙලාවල් තියෙනවා.[/FONT]

    6a00d83459e5b069e200e550843a188834-800wi_zpsb0ebf546.jpg


    11. [FONT=&quot]අනික සමහර රජයේ රෝහල තියෙනවා ඒ පිළිකාව ගැන විශේෂත්ව දැනුම තියෙන දොස්තරලා වැඩිය නැති ,ඉතින් පුළුවන් නම් මහරගම පිලික රෝහලට වගේ ගෙනියන්න පුළුවන් නම් හොදයි කියලයි මට හිතෙන්නේ මොකද මම හිටපු පළාතේ ඉදිද්දී කවදාවත් යාලුවට රැ 1.00ට දෙන බෙහෙත් එහෙම දීල නැ.රැට [/FONT]Nursla [FONT=&quot]හොදටම දොයි.:lol:.හැබැයි ඉතින් හැමෝම එහෙම නැ.

    443857-royalty-free-rf-clip-art-illustration-of-a-cartoon-nurse-giving-a-patient-medication-e1364348733205_zpsd65bfb76.jpg


    [/FONT]

    [FONT=&quot]ප්‍රතිකාර අතරතුරදී [/FONT]

    [FONT=&quot] පිලිකාවට මුලින්ම ආරම්භ කරන ප්‍රතිකාරය ශල්‍යකර්මයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කීමෝ ප්‍රතිකාර හෝ විකිරණ ප්‍රතිකාර[/FONT][FONT=&quot] හෝ මේවායේ සම්මිශ්‍රණයක් වෙන්න පුළුවන් , [/FONT]


    · [FONT=&quot]මේ කාලය ඇතුලත ප්‍රතිශක්තිය ගොඩක් අඩු වෙන නිසා ලෙඩ හැදෙන්න තියෙන ඉඩ වැඩියි,විශේෂයෙන්ම ලේයුකෙමියා හැදුනම,එක නිස බෙහෙත් පටන් ගත්තට පස්සේ පුළුවන් තරම් ඉස්පිරිතලේට ලෙඩාව බලන්න යන එක අඩු කරන්න,මොකද අපිට තියෙන සුළු හෙම්බිරිසවක් නිසා උනත් ලෙඩාට මාරාන්තික වෙන්න පුළුවන් [/FONT]



    · [FONT=&quot]කේමෝතෙරපියකින් හා විකිරණ ප්‍රතිකර්ම වලින් ගොඩක් අතුරුඅබධ එන්න තියෙන ඉඩ වැඩි නිසා ,ප්‍රතිකාර පටන් ගන්න කලින් ඒවා ගැන දොස්තර එක්ක සාකච්චා කරන්න ,මේ සමහර අතුරු අබාධ බටහිර හෝ අත් බෙහෙත් මගින් අඩු කර ගන්න පුළුවන් [/FONT]


    · [FONT=&quot]තව බෙහෙත් වලට කොන්ඩේ යන්න ඉඩ වැඩි කියල දොස්තර කියනවා නම් කොන්දේ බු ගැවත් කමක් නැ.[/FONT]



    · [FONT=&quot]තව සමහර බෙහෙත් වලින් [/FONT][FONT=&quot]පිරිමින් තුල ලිංගික අකර්මන්‍යතාව ඇති වෙන්න පුළුවන් ,දොස්තර එකක ඒ ගැනත් සාකච්චා කරන්න

    [/FONT]


    [FONT=&quot]තව ගොඩක් දේවල් තිබුනත් [/FONT][FONT=&quot]thread එක අනවශ්‍ය විදිහට දික් ගැස්සෙන නිසා අදට මේ ඇති කියලයි මට හිතෙන්නේ ,,[/FONT]





    *මේ ලින්ක් ටික පොඩ්ඩක් බලන්න මේවගේ ඔය අයුරුවේද බෙහෙත් ගැන එහෙම තියෙනවා.හැබැයි මම කිව්වා වගේ මේවා මත්තේ විතරක් යැපෙන්න එපා.මොකද පිළිකාවට කලින් බෙහෙත් පටන් ගන්න තරමට සුව කිරීමේ හැකියාව වැඩියි.:cool:




    පිළිකාව සමග සටනට කටු ආත
    https://www.elakiri.com/forum/showthread.php?t=1518659


    පිළිකා මරුට එරෙහිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1565212


    ළෙන්ගතු ඇසුර පිළිකා රෝගියකුට දිව්‍ය ඖෂධයක්

    http://www.silumina.lk/2013/03/03/_art.asp?fn=am1303031


    පාරම්පරික වෙදමහතුන් adress and numbers
    http://www.elakiri.com/forum/showthread.php?t=1506553

    කෝමාරිකා වල පිළිකා නාශක ගුණ
    http://ayeshikamadhushani.wordpress.com/කෝමාරිකා-ශාක‍ය/


    පිළිකා රෝගය සුව කිරීමට මඤ්ඤොක්කා අල බීම

    http://www.noc.lk/featured/feel-the-life/item/3883-පිළිකා-රෝගය-සුව-කිරීමට-මඤ්ඤොක්කා-අල-බීම


    පිළිකාවක් හැදුන කෙනෙක් වෙනුවෙන් අවංකවම කරදර වෙන කෙනෙක්ට මේකෙන් යම් ආකාරයක උදව්වක් උනා නම් මට ඒ ඇති,;):yes::)
    මම පස්සේ වෙලාවක ලියුකේමියාව රෝගය ගැනත් ලිපියක් ලියලා දාන්නම්

    තව කෙනෙක්ට බලන්න බම්පියක් දමා යන්න
    :yes:
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි මචං. රෙප් ++
     
    • Like
    Reactions: 95217

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඩක් වටින දේවල් ගොඩක් තියෙනවා..
    මගේ අම්මත් නැතිඋනේ පිලිකාවකින්...
    ඒක අන්තිම වෙනකම්ම අඳුරගන්න බැරි උනා..
    මුලින් අඳුර ගත්තනම් බේරගන්න තිබුනා කිව්වා..
     
    • Like
    Reactions: 95217

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි මචං. රෙප් ++


    machan maarama watinawa..Rep++

    අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි මචං. රෙප් ++

    thanx friend .. great article
    rep added

    බොහොම ස්තුතියි බම්ප් කලට
    රේප්+
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?

    thanks 4the bumpi rep5+

    ගොඩක් වටින දේවල් ගොඩක් තියෙනවා..
    මගේ අම්මත් නැතිඋනේ පිලිකාවකින්...
    ඒක අන්තිම වෙනකම්ම අඳුරගන්න බැරි උනා..
    මුලින් අඳුර ගත්තනම් බේරගන්න තිබුනා කිව්වා..

    ඔව් මචන් මගේ යාලුවටත් අදුන ගන්න පරක්කු උනා ,,රෙප+
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?