බෙලුහුල්ඔය,හපුතලේ ගමන ( ඡායාරූප 260ක් සමග )
ඔන්න එහෙනම් කාලේකට පස්සේ....මගේ පරන elakiri user එකේ password මතක නැ...එ කලේ එක හදපු yahoo mail එකත් වෙඩ නැ...එ නිසා අලුත් එකක් හදාගත්තා......අපරාදේ මගෙ 2006 ඉදන් තිබ්බ account එක....
මේ මගේ පරන ... චාරිකා විස්තර
අපේ නකල්ස් ගමන ...
අපි Knuckles ගියා 160 photos
http://www.elakiri.com/forum/showthread.php?t=1119856
ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )
http://www.elakiri.com/forum/showthread.php?t=1525124
========================================================
Camera
Canon SX30IS
ඔන්න එහෙනම් පහුගිය පාසැල් නිවාඩු කාලේ....අගෝස්තු මාසේ
බෙලුහුල් ඔය,හපුතලේ ගමන
දවස් 3නක්....
480Km ක්
HOTEL WEB link : http://www.lankahotel.com/
12 CHK IN ,13 ,14 CHK OUT (FULL BOARD ) ,3 Adults , 3 kids = 24,000Rs
සතිඅන්තයේ යන්න හිටියත් නවාතැන full booking නිසා සදුදා,අගහරුවාදා,බදාදා තමයි ගමන
උදේ 6 ට කිට්ටුවෙලා මාලඹේන් පිටත් උනා.....
7.30 වෙද්දි ඇහැලියගොඩ කිට්ටුවදි බඩගින්නක් අවා....ඉතින් කෑම කනගමන් වට පිටාව පොඩ්ඩක් ලස්සන බැලුවා.....
කලා පිටත් උනා...ඊටපස්සේ අද දවසේ අපේ පළමුවැනි නැවතුම
පැල්මඩුල්ලේ කිරිදි ඇල්ල...
පැල්ල මඩුල්ල ටවුමට 600ක් මෙහායින් වමට තියෙන පාරේ සැලකිය යුතු දුරක් ගියහම තමයි මේ බොර්ඩ් එක හම්බ වෙන්නේ...
කාලේකට ඉහත හොදට තිබ්බ තැනක්...දැන් නම් අතඇරලා දාලා....කිසි සැලකිල්ලක් නැතිව
ටිකට් ගන්න තැන් ගරාවැටිලා.....
හරිම සුන්දර දිය ඇල්ලක්
මේතනට ලස්සනට් පේනවා...වැහි කාලයටනම් ලස්සන ඇති හුගක්....
මෙතනින් පහලටත් යන්න පුලුවන්,පඩි 600ක් වගේ තියෙනවාලු....නමුත් දැන් සම්පූර්නයෙන් කැලේ වැවිලා...
අපිට ඉස්සෙල්ලා බයික් එකක් ආපු කපල් එකක්නම් පහලට ගියා....කැලේ ඇතුලට.....
අපි මෙතනින් ආපසු හැරුනා.....ඇගට ගුණයි....ඒක...
අපහු එද්දි ගමේ සුන්දරත්වයත් බලමින් ආවා....
උදේ 10 ට: ආපහු A4 පාරදිගේ බලංගොඩ ට අවා......

Last edited: