== අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් ==
උදේ පාන්දර මේ දේවල් දැක ඔබට කලකිරීමක් සිතුනා නම් සමාවෙන්න. උදේම මේ දේ දැම්මේ අද ඔයාගේ ගොදුරක් කරන්න මැරෙන්න ඉන්න අහින්සක සතෙක්ගේ ජීවිතයක් බේරගන්නයි. අනෙ අද ඉදන් මස් කන්න එපා මචන්. මන් මේ නපුන්සකයෙක් වගේ කතා කරන්නෙ පොන්නයෙක් නිසා නෙවෙයි. අපේ උන්ට කන් නැතිව හිටපන් කියල ගහලා බැනලා මේ හින්සාවන් නවත්තන්න අමාරුයි. අද ඔබ මේ දේ නොසලකා ඔබේ පිගානට මස් කෑල්ලක් දාගත්තද එය රස විදින තුරාවට ඒ සතාගේ විලාපය ඔබේ සවනේ රැවු දේවි.
තණකොල කාලා හැදෙන කාටවත් කරදරයක් නැති අපේ ළමයින්ට අපිට බොන්න කිරි දෙන, අපේ වගාවට පොහොර දෙන හරකා කියන සතා ඇත්තටම කපෘකක් වගේ නේද! ඇත්තටම මේ සතාව මේ කුරිරු විදියට පනපිටින් මරන කකුල් දෙකේ අමනුස්සයන් ඇති ලොවක ඉපදීමත් මා කල විශාල පාප කර්මයක්.එහෙම නෙවෙයිද!

එයාගේ ලෝකේ එයා ඉන්න මේ නොමිනිසුන් ගැන නොදන්න තවත් සතෙක් තමයි කුකුළා. මේ සතාව උනු වතුරට දාල පුච්චල මරනවා, බෙල්ල කපලා මරනවා, හොදටම ගහලා මරනව.. ඇයි මේ මසක රස විදීමට මේ අහින්සක සත්තුන්ට රිද්දල් ඒ පහත් ආශාවන් සන්සිදවගන්නෙ. ඇත්තටම මෙලොවදිම පල දෙනවා සත්තයි..
ශරීරයට අනේක විද වධ දීල මැරුවමලු ඌරගෙ මස් රස. මේ වගේ නොමිනිසුන්. ඌරට කොච්චර නම් ගහනවද මරන්න කලින්. අනිත් සත්තුන්ට වඩා ඌරා ගොටි කනවා වැඩී.. ඒ නොමිනිසුන් කියන්නේ ඒ මස් රස වෙන්න කියලා.
මොවුන්ට මේ ආත්මයෙ සහ ලබන ආත්මයකදී මෙමෙ අකුසල වලින් ගැලවීමක් නෑ. ඔවුන් පසුපස ඔවුන්ගේ සෙවනැල්ල මෙන් හබා එනවා නියතයි.
මේ සතුන් කොච්චර නම් ඔබේ මුව රසවින්දනය සදහා විදවනවද! මේ ස්තුන් ඔබට කෙතරම් ශාප කරනවා ඇත්දන්. ටිකක් හිතන්න ඔබව යම් අයෙක් කිසිම වැරැද්දක් නොකර ඔබට ඇවිත් බැන්නොත් ඔබට කේන්ති යනවා නේද. ගැහුවොත් ඊටත් වඩා තත්වය බරපතලයි නේද. ඒත් මේ සය සතර නොදත් අහින්සක සිවුපාවන්ට කල වරදකුත් නොමැතිව මෙලොව නොමිනිසුන් අපා දුකක් දී ඝාතනය කරන ආකාරයට මේ සතුන්ට මොනතරම් කේන්තියක් එනව ඇත්ද!
ඒත් ඒ දේ කියාගන්න බැරුව මේ සතුන් ඝාතනය වන ස්තානයට ගෙන යද්දී ඔවුන්ගේම සගයන් අත් පා නොමැතිව වැටී සිටින ආකාරය දැක හඩනවා මම ඇස් මේ ඇස් දෙකෙන් දැක ඇත. හිතන්න එපා මේ මස් රස උනාට ඔබට ගුනදායක වේවි කියලා..
මේ වීඩියෝ පටයත් කරුණාකරලා බලන්න.
දැඩි වේදනාවෙන් මේ සතා මැරෙන වෙලාවේ ඔවුන්ගේ ලේ තුල දුවන්නේ කුපිත වූ ලේ. ඒ ලෙය හොද්දකට හැරවුනා කියලාවත් සූපයකින් රස ගැන්වූවා කියලවත් එහි තිබෙන අහින්සක වියරුවේ විස යන්නේ නෑ. මාලු කන එක හොදයි කියලද ඔබට හිතෙන්නේ එතකොට! මාලුවා මැරෙන්නේ උගුරේ කට්ටක් හිර කරලා.. ඔබගේ අතේ ඉදිකට්ටක් අනුනත් කොය්ටි තරම් නම් වේදනාවක් දැනෙනවද!
ඒත් ඒ සතාට එහෙමනම් කොතරම් වේදනාවක් දැනෙනේවා ඇත්ද! අද උදේ ඉදන්වත් දැඩිව අධිශ්ටාන කරගන්න අප්‍රසන්න දේ නොව පිරිසිදු එලවළු පලතුරු ආහාරයට ගන්නවා කියල...
සත්තු මරන නිසා ඔබ කනවානම්, එම සතාව ඝාතනය වන්නේ ඔබේ ආහරය පිණිස පමනක් බව මතක තබාගන්න්. ඔබ එම මස ආහාරයට ගත්තේ හැත්නම් ඒ සතාව ඝාතනය වෙන්නේ නෑ.
මස් වෙලදාම සරුවට යන්නේ අදටත් ඔබ මසට ලොල් වි ඇති නිසා.
කරුණාකරලා බුද්ධිමත් මිනිසෙක් විදියට අද ඉදන්වත් සිතමු මචන්..
ඔබට පින්. බුදු සරණයි!

tshirtZ 

තණකොල කාලා හැදෙන කාටවත් කරදරයක් නැති අපේ ළමයින්ට අපිට බොන්න කිරි දෙන, අපේ වගාවට පොහොර දෙන හරකා කියන සතා ඇත්තටම කපෘකක් වගේ නේද! ඇත්තටම මේ සතාව මේ කුරිරු විදියට පනපිටින් මරන කකුල් දෙකේ අමනුස්සයන් ඇති ලොවක ඉපදීමත් මා කල විශාල පාප කර්මයක්.එහෙම නෙවෙයිද!

එයාගේ ලෝකේ එයා ඉන්න මේ නොමිනිසුන් ගැන නොදන්න තවත් සතෙක් තමයි කුකුළා. මේ සතාව උනු වතුරට දාල පුච්චල මරනවා, බෙල්ල කපලා මරනවා, හොදටම ගහලා මරනව.. ඇයි මේ මසක රස විදීමට මේ අහින්සක සත්තුන්ට රිද්දල් ඒ පහත් ආශාවන් සන්සිදවගන්නෙ. ඇත්තටම මෙලොවදිම පල දෙනවා සත්තයි..
ශරීරයට අනේක විද වධ දීල මැරුවමලු ඌරගෙ මස් රස. මේ වගේ නොමිනිසුන්. ඌරට කොච්චර නම් ගහනවද මරන්න කලින්. අනිත් සත්තුන්ට වඩා ඌරා ගොටි කනවා වැඩී.. ඒ නොමිනිසුන් කියන්නේ ඒ මස් රස වෙන්න කියලා.

මොවුන්ට මේ ආත්මයෙ සහ ලබන ආත්මයකදී මෙමෙ අකුසල වලින් ගැලවීමක් නෑ. ඔවුන් පසුපස ඔවුන්ගේ සෙවනැල්ල මෙන් හබා එනවා නියතයි.
මේ සතුන් කොච්චර නම් ඔබේ මුව රසවින්දනය සදහා විදවනවද! මේ ස්තුන් ඔබට කෙතරම් ශාප කරනවා ඇත්දන්. ටිකක් හිතන්න ඔබව යම් අයෙක් කිසිම වැරැද්දක් නොකර ඔබට ඇවිත් බැන්නොත් ඔබට කේන්ති යනවා නේද. ගැහුවොත් ඊටත් වඩා තත්වය බරපතලයි නේද. ඒත් මේ සය සතර නොදත් අහින්සක සිවුපාවන්ට කල වරදකුත් නොමැතිව මෙලොව නොමිනිසුන් අපා දුකක් දී ඝාතනය කරන ආකාරයට මේ සතුන්ට මොනතරම් කේන්තියක් එනව ඇත්ද!
ඒත් ඒ දේ කියාගන්න බැරුව මේ සතුන් ඝාතනය වන ස්තානයට ගෙන යද්දී ඔවුන්ගේම සගයන් අත් පා නොමැතිව වැටී සිටින ආකාරය දැක හඩනවා මම ඇස් මේ ඇස් දෙකෙන් දැක ඇත. හිතන්න එපා මේ මස් රස උනාට ඔබට ගුනදායක වේවි කියලා.. මේ වීඩියෝ පටයත් කරුණාකරලා බලන්න.
දැඩි වේදනාවෙන් මේ සතා මැරෙන වෙලාවේ ඔවුන්ගේ ලේ තුල දුවන්නේ කුපිත වූ ලේ. ඒ ලෙය හොද්දකට හැරවුනා කියලාවත් සූපයකින් රස ගැන්වූවා කියලවත් එහි තිබෙන අහින්සක වියරුවේ විස යන්නේ නෑ. මාලු කන එක හොදයි කියලද ඔබට හිතෙන්නේ එතකොට! මාලුවා මැරෙන්නේ උගුරේ කට්ටක් හිර කරලා.. ඔබගේ අතේ ඉදිකට්ටක් අනුනත් කොය්ටි තරම් නම් වේදනාවක් දැනෙනවද!
ඒත් ඒ සතාට එහෙමනම් කොතරම් වේදනාවක් දැනෙනේවා ඇත්ද! අද උදේ ඉදන්වත් දැඩිව අධිශ්ටාන කරගන්න අප්‍රසන්න දේ නොව පිරිසිදු එලවළු පලතුරු ආහාරයට ගන්නවා කියල... සත්තු මරන නිසා ඔබ කනවානම්, එම සතාව ඝාතනය වන්නේ ඔබේ ආහරය පිණිස පමනක් බව මතක තබාගන්න්. ඔබ එම මස ආහාරයට ගත්තේ හැත්නම් ඒ සතාව ඝාතනය වෙන්නේ නෑ.
මස් වෙලදාම සරුවට යන්නේ අදටත් ඔබ මසට ලොල් වි ඇති නිසා.මචන් ඇත්තටම මේ සාහසික අපරාධ වලින් උබලගෙන් එක්කෙනෙක් හරි වැලකුනා නම් ඒක කියා නිම කල නොහැකි සතුටක් මචන්. උබට ආත්ම ගානක් විදින්න පුලුවන් පිනක් වේවි.
අපේ මිනිස්සු මේ මස් කන්නේ ලෝකෙ හරියට වෙන කන්න දේවල් නැතුව වගේ,
බලපන් මේ පලතුරු ඇස් දෙකට උනත් කොචර ප්‍රියජනකද! ශරීරයට කොච්චර ගුණදායකද ?
ඒ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනව සහෝ..

Last edited: