කොන්ඩේ හිටෙව්වා 3 - යන වියදම - Konde beraganiyoooooooo

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොන්ඩේ හිටෙව්වා 3 - යන වියදම - Konde beraganiyoooooooo


    images


    කොන්ඩේ හිටෙව්වා 2 ත්‍රෙඩ් එකේදී ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි යන වියදම කොච්චරද මට කොපමණක් වියදම් වුනාද කියන එක.:baffled:

    ගිය වියදම මම කිව්වේ නැත්තේ ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන හින්ද .මට ටිකක් වැඩි පුර ගානක් ගියා කියලා කිව්වම ඇති .:(

    යන වියදම ගණනය කර ගන්ඩ අපූරු ෆ්ලෑෂ් කැල් එකක් තියෙනව.පුද්ගලිකව මාත් දළ අදහසක් ලබා ගත්තේ මේකෙන්.:yes:

    ඕකෙන් තමාගේ ඔලුවේ කෙස් හිටවීමට අවශ්‍ය ප්‍රදේශය select කරල තමාගේ ඔලුවේ තිබෙන කෙස් ගණකම (eg - වර්ග සෙන්ටිමීටර් එකක තියෙන කෙස් ප්‍රමාණය ) පහල තියෙන එජෙස්ටබල් බාර් එකෙන් සෙලෙක්ට් කරල කැල්කියුලේට් කරහම ඔබට සිටුවීමට අවශ්‍ය වන ග්‍රාෆ්ට් ප්‍රමාණය ලැබෙනව.:yes:

    ඊට පස්සේ ඉතින් ඒ ලැබෙන ග්‍රාෆ්ට් ප්‍රමාණය රු 100න් වැඩි කරන්ඩ තමයි තියෙන්නේ.ඇඟ හිරිවැටෙන ගණන් එන්ඩ පුලුවන්:eek:
    .ඒත් ඉතින් කොරන්ඩ දෙයක් නෑ කියල තමයි මට කියන්ඩ තියෙන්නේ.:(

    picture.php

    Link for Flash Calc

    කවුරු චැනල් කරල කොහෙන් හිටෙව්වත් ඔය ගාන තමා.:(

    ලංකා හොස්පිටල්ස් නම් යන්ඩ එපා.ඒකේ ඉන්නේ අමුම අමු වේ#ගේ පුතාලගේ දොස්තරල.උන් බලන්නේ සල්ලිම විතරයි.:angry::angry::angry:

    කොන්ඩේ හිටෙව්වා පැරණි ත්‍රෙඩ්

    කොන්ඩේ හිටවනකොට දැනුන ආතල් එක



    කාපු කට්ටෙන් මාසෙකට පස්සේ results thread

    අන්තිමට කියන්ඩ තියෙන්නෙත් තමාගේ තියෙන කොන්ඩේ බේරගනියෝ කියල තමයි.:no::no::no::no:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි උඹෙත් යනවද හිවල් මොටා?:angry::rofl:

    මගෙ නම් හොදට යනවා.. උබේ යන්නෙ නැද්ද

    :dull:


    අහෝ ඛේදයකි

    :rofl:


    කීයක්‌ ගියාද යකෝ අපේ තාත්තගෙ ඉස්සරහින් කොන්ඩේ යනවා.. මගෙත් එහෙම වෙනවා අනිවා ඩෙෆා අනාගතයේ

    2.gif

     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලැජ්ජ වෙන්නේ නැතුව උබට ගිය ගාන කියපං

    මගෙ නම් හොදට යනවා.. උබේ යන්නෙ නැද්ද

    :dull:


    අහෝ ඛේදයකි

    :rofl:


    කීයක්‌ ගියාද යකෝ අපේ තාත්තගෙ ඉස්සරහින් කොන්ඩේ යනවා.. මගෙත් එහෙම වෙනවා අනිවා ඩෙෆා අනාගතයේ

    2.gif


    keeyak giyada ban ? mama thttaya wenna onna menna inne

    මට දැනට 3.5 Laks ගිහින් තියෙනව
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඇයි උඹෙත් යනවද හිවල් මොටා?:angry::rofl:

    machan oya flash eka total baldness kiyana ekata aduwenne wiyadam yanne:rofl::rofl::rofl:

    eken ahanne apita awsya density ekada naththam danata oluwe thiyena density ekada......
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan oya flash eka total baldness kiyana ekata aduwenne wiyadam yanne:rofl::rofl::rofl:

    eken ahanne apita awsya density ekada naththam danata oluwe thiyena density ekada......

    ekathamaie ban kiwwe.meter eka adjust kara ganin kiyala.

    density ekata danata thiyena density eka thama danne.godak welawata a density ekama ganda be wiyadama wadie.tijkak adu karala daganin.
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට දැනට 3.5 Laks ගිහින් තියෙනව

    open-mouth-surprised-smiley-emoticon.png


    අයියෝ සල්ලි, රුපියල් 100 ක් දීල තට්ටෙම ගෑවනම් ඉවරනේ බං. ඇයි ඔච්චර ඔය ගැන වොරි වෙන්නෙ :eek:
     
    Last edited: