රැඳී ඉන්නකෝ තාරකා
නව කථාවක් ලියන්න හිතුනා ... ගොඩාක් අය ලියනවා හැබැයි මගෙනම් පළමු අත්දැකීම ....හැමෝගෙන්ම උදව් බලාපොරොත්තු වෙනවා වැරදි හදා ගන්න ... ව්‍යාකරණ වැරදි අනන්තවත් ඇති. හැමෝගෙන්ම ඉල්ලනවා තියෙන වැරද්දක් පොස්ට් කරන්න කියලා ...
එහෙනම් ඉතින්,
කියලා හැමෝටම ආරාධනා කරනවා ..
බලන් හිටියා ඇති එහෙනම් හැමෝම ........ එහෙනම්,
ඇය කව්ද? .......
සතියක් ගෙවුනා කට්ටියට තාරකාව අමතක වෙලාද ගිය සතියේ සහන් නොසිතන කෙනෙක්ගෙන් තමන්ට දුරකථන ඇමතුමක් එනවා .. ඇත්තටම මේ කවුද? .....
http://www.elakiri.com/forum/showthread.php?t=1581560
ලබන සතියට....

සඳක් විලසින් බැසනොයා තාරකාවක් විලසින් රැඳීඉන්න,
කියලා හැමෝටම ආරාධනා කරනවා ..
බලන් හිටියා ඇති එහෙනම් හැමෝම ........ එහෙනම්,
ඇය කව්ද? .......
සතියක් ගෙවුනා කට්ටියට තාරකාව අමතක වෙලාද ගිය සතියේ සහන් නොසිතන කෙනෙක්ගෙන් තමන්ට දුරකථන ඇමතුමක් එනවා .. ඇත්තටම මේ කවුද? .....
http://www.elakiri.com/forum/showthread.php?t=1581560
ලබන සතියට....

ලස්සන ෆොන්ට් එක බං.. මොකක්ද නම..?