අහසේ_වැටෙන_සෙවනැල්ල
කන්දක හෙවණැල්ල අහසේ වැටෙනවා දැකල තියන අය ඉන්නවද? දැකල නැති අයට ඔන්න මම පෙන්නන්නයි හදන්නේ.
මේ කන්ද තියෙන්නේ ඇමරිකාවේ. කන්දෙ නම Mount Rainier.
නිකන්ම කන්දක් නෙමෙයි. ගිනි කන්දක්. උස මීටර් 4,392ක්.
ශීත ඍතුවේදී මේ සොබාදහමේ අපූරු සිදුවීම කාටත් දැකබලා ගන්න පුළුවන්. මේ කාලයේදී අලුයම නැගෙන හිරු කිරණ කන්දෙ පාමුලටම වැටෙනවා. ඒ නිසා නිර්මාණය වන ඉතා දිගු සෙවනැල්ල අහසේ වලාකුළු වල යටිපැත්තේ වැටෙන අපූරුව ඔයාලම බලාගන්න.
ඊයේ දාපු ත්රෙඩ් එක: විනාශයට_පෙරසුදානම
පෙරේදා දාපු ත්රෙඩ් එක: පාට_පාට_බඩඉරිඟු