ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)

    ඔන්න මෙගෙ 2වෙනි ත්‍රෙඩ් 1ක ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2) , මම මිට ඉස්සල්ලා ඔයලට මෙකෙ පර්ට් 1කෙන් කියලා දුන්නා අපිට ඕනෙ මොන වගේ කැමරාවකද? කියන 1ක ගෑන ෆුල් ත්‍රෙඩ් 1කක් දුන්නා බලපු නෑති අය මෙන්න බලා ගන්නඩො....:cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1585935

    ඔන්න පොරොන්දු උන විදිහටම මම මගෙ 2වෙනි පොස්ට් 1ක මෙකෙන් මම කියලා දෙන්න යන්නෙ මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල?:eek:

    compare-digital-camera-deals.jpg

    අහ් කොහොමද මම මෙක පටන් ගන්නෙ හ්ම්ම්ම්ම්ම්ම් ,,,:shocked::shocked::shocked::shocked:
    ඔන්න හෑමොටම තියන ලොකු ප්‍රශ්නයක් තමයි මොකක්ද හොද Brand 1ක,හැබැයි මේකට කිසිම කෙනෙක්ගෙන් හරි උත්තරයක් කියල එකක් බලාපොරොත්තු වෙන්නත් එපා.මොකද එක එකෙන්නා විවිද උත්තර දෙයි මෙ ප්‍රශ්නෙට.:lol::lol:
    නමුත් කිසිම වෙලාවක කියන්න බෑ අපිට, සමස්ථයක් වශයෙන් බැලුවම කොයිකද හොඳ කියල.දැන් වෙළඳපළේ තිබෙන brands බැලුවම Canon, Nikon, Olympus, Pentax, Minolta,Sony,Samsung වගෙ බ්‍රන්ඩ් ගත්තහම.:eek::eek::eek:


    ඉලගට අපි බලනවා කෑමරවක පික්සල් MegaPixel ගන්න e කිව්වෙ 16.2Mp,14Mp වගෙ සදහන් කරලා තියනවා ඔබ දෑකලා ඈති නෙ.
    ඇත්තටම බැලුවොත් ඡායාරූපයක පික්සල් ගණන සළකන්න වෙන්නෙ ඔබ ගන්නා ඡායාරූපය කොපමණ විශාලත්වයකට මුද්‍රණය කරන්න ඕනෙද කියන එක මතයි.:yes::yes:
    ඔබ ගන්නා ඡායාරූප මුද්‍රණය කරන්නෙ පෝස්ට් කාඩ්, නැතිනම් A5 ප්‍රමාණයේ නම් 6 MP හොඳටම ප්‍රමාණවත්. A4 එකකට උනත් ඒක ප්‍රමාණවත් කියල කියන්න පුළුවන්.
    තව දුරත් මෙ MegaPixel ගෑන කතා කරනව නම් හොදයි කියලා මට හිතුනා ,
    යම් ප්‍රමාණයක පික්සල් ගණනක් අවශ්‍ය උනත්, ඡායාරූපයක තත්වය රඳාපවතින්නෙ, කැමරාවේ කාච මත හා Image Sensor + Processor එකේ හැකියාව මතයි. ඉතින් ලොකු ලොකු මෙගා පික්සල් ගණං වලට යද්දි මේක ගැනත් හිතන්න.:eek:
    හැබැයි දැන් නම් විශාල මෙගා පික්සල් ගණං වල කැමරාත් අඩු මිලට තිබෙනවා ඔයලත් දෑකලා තියනවා නෙ!!:cool:
    DSLR කෑමරවක් නම් 12Mp,14Mp,හොදටම ඈති අපිට ඔන වෑඩෙ කර ගන්න,හොඳ ලෙන්ස් කිට් එකක් එක්ක මේ ප්‍රමාණයේ මෙගා පික්සල් ප්‍රමාණයකින් හොඳින් වැඩ කටයුතු කරගන්න පුළුවන්.DSLR
    කෑමරවක් ගද්දි පික්සල් ගන්න ගෑන වෑඩියෙ සෑලකිලිමත් වෙන්න එප:)ගොඩක් ඔප්ශන් තියෙන කෑමරවක් ගන්න.එ වගෙමයි හොද ලෙන්ස් 1කක් ගන්න,

    images.jpg

    ඉලගට අපි කෑමරවක් ගන්නෙ මොකටද මොනවා කරන්න ද ? එකත් ලොකු අවුලක් නෙ හිහිහි 1ක ඉතින් 1ක 1කෙනගෙ කෑමත්තනෙ, සමහරක් අය නම් තමන්ගෙ බිස්නස් වෑඩ වලට ගන්නවා,එ කිව්වෙ වෙඩින් 4ටො ගහන්න එ වගෙ දෙවල් වලට,තවත් සමහරක් අය නම් අතල් 1කට 4ටො ගහන්න ගන්නව (මෙ අපි වගෙ ) 1කට හරිම උත්තරයක් දෙන්න බෑ නෙ 1ක 1කෙනගෙ කෑමත්තවල් නෙ,:no::nerd::nerd:

    ඉතින් මම හිතනවා ඔයලට පොඩි දෑනුමක් එන්න ඈති කියලා,ඉතින් තමන් මිල්ලට ගෑනිමෙදි හොද බ්‍රන්ඩ් 1කකින් හොද කෑමරවක් මිලයට ගන්න,ගන්න එක හොදම 1කක් ගන්න 1ක පරයි නෙ, :eek:
    තව ඉදිරියෙදි DSLR කෑමරා වල ලෙන්ස් ගෑන කියලා දෙන්නම් ;)
    හරි එහෙනම් අදට මම ගියා අයෙ ත්‍රෙඩ් 1කකින් හම්බෙමු...


    BUMP එකක් වත් දන්ඩො !!!!:nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව ඉදිරියෙදි DSLR කෑමරා වල ලෙන්ස් ගෑන කියලා දෙන්නම්

    ikmanata kiyala deepan..