ලේන්ස් ගැන පොඩි දැනුමක්
සුබ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා එලකිරි එකෙ හෑම යලුවෙක්ටම ,මෙ දවස් ටිකෙ පොඩ්ඩක් බිසි 1කයි ත්‍රෙඩ් 1කක්වත් දන්න බෑරි උනෙ හරි මුලින්ම කියන්න ඔනා මගෙ පරන ත්‍රෙඩ් වලට ගොඩක් හොද ප්‍රතිචාර ලෑබුනා එ වගෙමයි එ සියලුම දෙනට ගොඩක් ස්තුති,

ඔන්න ගොඩක් කට්ටිය අහලා තිබුනා ලෙන්ස්(Lens) ගෑන ත්‍රෙඩ් 1කක් දෙන්න කියලා,ඉතින් ඔන්න මම කියලා දෙන්න යන්නෙ ලෙන්ස්(Lens) ගෑන,

Wide Angle ලෙන්ස් ගනයට ගෑනෙන්නෙ මෙන්න මෙවෑනි අගයන් ගෙන් උක්ත වු ලෙන්ස්ය,10mm,18mm,20mm,28mm,35mm
Wide ඈන්ගල් ලෙන්ස් 1කක් බවිතා කරන්නෙ මොකක් කරන්නද? එය අපි බොහො විට බවිතා කරන්නෙ Group Photo සහා Landscape සදහයි,
ඉලගට අපි කතා කරමු,Normal lens කියන්නෙ මොනවද කියලා,
Normal lens ලෙන්ස් ගනයට ගෑනෙන්නෙ මෙන්න මෙවෑනි අගයන් ගෙන් උක්ත වු ලෙන්ස්ය,50mm,55mm
Normal ලෙන්ස් 1කක් බවිතා කරන්නෙ කුමක් කරන්නද?
මෙම ලෙන්ස් 1ක සමනයෙන් හෑම කෙනෙක්ටම පවිචිචි කිරිමෙ හෑකියවක් තියනවා,විශෙශයෙන් කියන්න ඔනා වෙඩින් 4ටොස් ගන අය ලග බොහො විට මෙම ලෙන්ස් 1ක තියනවා, එක ගොඩක් බවිතා වෙනවා,
මොනවද එතකොට Telephoto lens (ලෙන්ස්) කියන්නෙ
Telephoto lens ගනයට ගෑනෙන්නෙ මෙන්න මෙවෑනි අගයන් ගෙන් උක්ත වු ලෙන්ස්ය,90mm,135mm,200mm,300mm,400mm
මෙම ලෙන්ස් අනිත් ලෙන්ස් සපෙක්ශව තරමක් විශලයි.මෙම ලෙන්ස් අපි භාවිතා කරන්නෙ අපි ගොඩක් ඈත තියෙන වස්තුවක් 4ටො ගන්න,ඉට අමතරව කුරුල්ලන්,වන සත්තු වගෙ අයව 4ටො ගන්න මෙම ලෙන්ස් 1ක භවිතා කරනවා.
හරි දෑන් ලෙන්ස් ගෑන යම් කිසි දෙනුමක් එන්න ඈති කියලා මම හිතනවා,ඉලගට මම කියලා දෙන්නම් මොනවද මෙ අගයන්,මෙ අගයන් වලින් කිය වෙන්නෙ මොනවද ? එකත් සමහරක් අයට ප්‍රශ්නයක් නෙ
එකෙන් ඈත්තටම කිය වෙන්නෙ ලෙන්ස් 1කෙ විශ්කම්භයයි,
ඉලගට කියන්න යන්නෙ ඔයලා දෑකලා ඈති ලෙන්ස් 1කෙ මෙන්න මෙවනි අගයන් ලියලා තියනවා,0.28m/0.92ft ඔන්න ඔය වගෙ දෑකලා ඈති නෑත් නම් ලෙන්ස් 1කෙ බලන්න,
එයින් කිය වෙන්නෙ මොකක්ද?
ඈත්තට මෙයින් කිය වෙන්නෙ කෑමරවත් අපි 4ටො 1ක ගන්න යන වස්තුවත් අතර ඈති අවම දුර මෙචරක් විය යුතුය බවයි.එ කිව්වෙ 0.28m කියන එකෙන් කිය වෙන්නෙ අපි ගන්න යන වස්තුව කෑමරවෙ සිට 0.28m ක් දුර විට යුතු බවයි,ඉට වඩා අඩු උනොත් අපි ගන්න යන වස්තුව අපිට නිවෑරදි ව ෆොකස් කිරිමෙ හෑකියවක් නෑති බවයි,
ඉලගට කියන්න යන්නෙ අද ලොකයෙ විවිද වර්ගයෙ ලෙන්ස් වෙලද පල තුල පවතිනවා,නොයෙක් නමයන් ගෙන්,
Nikon
Canon
Tamron
Sigma
ඉතින් මෙවයින් මොනවද හොද ලෙන්ස් ඈයි එකම ලෙන්ස් විවිද ගනන් වලින් තියෙන්නෙ,
උදාහරයකට ගමු
Nikon 55-200mm ලෙන්ස් 1ක Ebay 1කෙ $120.00 එ වගෙමයි Tamron 55-200mm ලෙන්ස් 1ක Ebay 1කෙ $90.00 වෙනවා ඈයි එ ?
එ මෙකයි එහි අගයන් 2කම සමන උනට මෙම ලෙන්ස් වල විවිද ඔප්ශන් වලින් සමන් විතයි, එ වගෙම බ්‍රන්ඩ් 1ක අනුවද මිල වෙනස් වෙනවා

බාල වර්ගයේ කාච භාවිතා කර තිබීම.
වැඩි කාලයක් භාවිතා කිරීමට නොහැකි වීම.
F අගය වැඩි වීම.
ලෙන්ස් ඇතුලට ඉක්මනට දූවිලි ගමන් කිරීම.
Auto Focus ටික කලෙකයදී කියා විරහිත වීම. (ඇතුලට ඇති වයරයක් කැඩීම නිසා)
Auto Focus වීමට සාපේක්ෂව වැඩි කාලයක් ගත වීම.
සාපේක්ෂව පැහැදිලි කම අඩුවීම. (අපි කියන්නෙ Details මදි කියලා)
සමහර එව්වා වල IS නෑ.
මෙ කරුනු මතද ලෙන්ස් වල මිල වෙනස් විමට බලපාවා,
සෑලකිය යුතුය ලෙන්ස් 1ක බෑරි වෙලා හො බිම වෑටුනොත් ඉවරයි,එ වගෙමයි ලෙන්ස් 1කක් රෑගෙන යද්දි බොහොම අර පරිස්සමින් රෑගෙන යන්න.

හරි ඉතින් මම හිතනවා ලෙන්ස් ගෑන පොඩි හො දෑනිමක් ඔයලට එන්න ඈති කියලා,තවත් මෙ වගෙ වටිනා ත්‍රෙඩ් 1කකින් හම්බෙමු ,තව ඉදිරියෙදි ලෙන්ස් ගෑන තවත් කියලා දෙන්නම්,දෑනට ඔය මුලික ටික දෑන ගන්නකො,එහෙනම් ජය වෙවා!
මගෙ පරන පොස්ට් බලා ගන්න ඔන අයට
1.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
http://www.elakiri.com/forum/showthread.php?t=1585935
2.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)
http://www.elakiri.com/forum/showthread.php?t=1585990
3.මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1586062
4.කෑමරක් නිවෑරදිව තබා ගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1586150
5.අලුතින් ගහපුවා
http://www.elakiri.com/forum/showthread.php?t=1586168
6.ලොකයෙ හොදම කෑමරා
http://www.elakiri.com/forum/showthread.php?t=1586204
7.ISO Speed 1ක කියන්නෙ?
http://www.elakiri.com/forum/showthread.php?p=15887130#post1588713
8.Basic කෑමරා Modes ඉතිරි ටික
http://www.elakiri.com/forum/showthread.php?t=1586398
BUMP 1කක් වත් දලා යන්ඩො!

සුබ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා එලකිරි එකෙ හෑම යලුවෙක්ටම ,මෙ දවස් ටිකෙ පොඩ්ඩක් බිසි 1කයි ත්‍රෙඩ් 1කක්වත් දන්න බෑරි උනෙ හරි මුලින්ම කියන්න ඔනා මගෙ පරන ත්‍රෙඩ් වලට ගොඩක් හොද ප්‍රතිචාර ලෑබුනා එ වගෙමයි එ සියලුම දෙනට ගොඩක් ස්තුති,

ඔන්න ගොඩක් කට්ටිය අහලා තිබුනා ලෙන්ස්(Lens) ගෑන ත්‍රෙඩ් 1කක් දෙන්න කියලා,ඉතින් ඔන්න මම කියලා දෙන්න යන්නෙ ලෙන්ස්(Lens) ගෑන,

ටිකක් වෙලද පොලෙ කෑමරා අම්පන්න වලින් මිල අදිකම දෙ තමයි මෙ ලෙන්ස් කියන දෙ, අපි මුලින්ම ප්‍රඪන වශයෙන් ලෙන්ස් වරග කිරිමෙදි වර්ග 3නකට වර්ග කරනවා,එවා තමයි !
Wide Angle Lens
Normal lens
Telephoto lens
මුලින්ම අපි කතා කරමු මොනවද Wide Angle ලෙන්ස් කියන්නෙ මොනවද කියලා,
Wide Angle Lens
Normal lens
Telephoto lens
මුලින්ම අපි කතා කරමු මොනවද Wide Angle ලෙන්ස් කියන්නෙ මොනවද කියලා,

Wide ඈන්ගල් ලෙන්ස් 1කක් බවිතා කරන්නෙ මොකක් කරන්නද? එය අපි බොහො විට බවිතා කරන්නෙ Group Photo සහා Landscape සදහයි,
ඉලගට අපි කතා කරමු,Normal lens කියන්නෙ මොනවද කියලා,

Normal lens ලෙන්ස් ගනයට ගෑනෙන්නෙ මෙන්න මෙවෑනි අගයන් ගෙන් උක්ත වු ලෙන්ස්ය,50mm,55mm
Normal ලෙන්ස් 1කක් බවිතා කරන්නෙ කුමක් කරන්නද?
මෙම ලෙන්ස් 1ක සමනයෙන් හෑම කෙනෙක්ටම පවිචිචි කිරිමෙ හෑකියවක් තියනවා,විශෙශයෙන් කියන්න ඔනා වෙඩින් 4ටොස් ගන අය ලග බොහො විට මෙම ලෙන්ස් 1ක තියනවා, එක ගොඩක් බවිතා වෙනවා,

මොනවද එතකොට Telephoto lens (ලෙන්ස්) කියන්නෙ

Telephoto lens ගනයට ගෑනෙන්නෙ මෙන්න මෙවෑනි අගයන් ගෙන් උක්ත වු ලෙන්ස්ය,90mm,135mm,200mm,300mm,400mm
මෙම ලෙන්ස් අනිත් ලෙන්ස් සපෙක්ශව තරමක් විශලයි.මෙම ලෙන්ස් අපි භාවිතා කරන්නෙ අපි ගොඩක් ඈත තියෙන වස්තුවක් 4ටො ගන්න,ඉට අමතරව කුරුල්ලන්,වන සත්තු වගෙ අයව 4ටො ගන්න මෙම ලෙන්ස් 1ක භවිතා කරනවා.
හරි දෑන් ලෙන්ස් ගෑන යම් කිසි දෙනුමක් එන්න ඈති කියලා මම හිතනවා,ඉලගට මම කියලා දෙන්නම් මොනවද මෙ අගයන්,මෙ අගයන් වලින් කිය වෙන්නෙ මොනවද ? එකත් සමහරක් අයට ප්‍රශ්නයක් නෙ

18-55mm,55-300mm වෑනි අගයන් ඔයලගෙ ලෙන්ස් 1කෙ තියනවා දෑකලා ඈති නෙ,අත්තටම මොනවද මෙ අගයන් ගෙන් කිය වෙන්නෙ,ඈත්තටම මෙයින් කිය වෙන්නෙ 55-300 අතර පරසයක් Zoom කිරිමෙ හෑකියවක් මෙම ලෙන්ස් 1ක සතුයි කියලා.අපි තවත් මෙක ගෑන පෑහෑදිලි කර ගමු.එ කිව්වෙ 55mm අගය ගමු,එකෙන් කියවෙන්නෙ මෙම ලෙන්ස් 1කෙ දිග 55mm බවයි,එතකොට 300mm වලින් කිය එන්නෙ Zoom කරපුවහම එන දිගද නෑ එහෙම කලා නම් සමනයෙන් මෙම ලෙන්ස් 1ක අඩියක් දික් වෙන්න ඔනා,හිහිහිහි නෑ අත්තටම එයින් කිය වෙන්නෙ අපිට මෙම ලෙන්ස් 1ක අඩියක් දුරට කෑල්කියුලෙට් කර ගන්න පුලුවන් කියලා,එක වෙන්නෙ මෙහමයි මෙ ලෙන්ස් 1ක අස්සෙ තියන කුඩා කුඩා ලෙන්ස් වලින් තමයි එ දෙ සිදු කරන්නෙ 

එකත් පහෙදිලි නෑද්ද
හරි ඔන්න මම පහලින් 4to 1කක් දන්නම් එක බලන්න එතකොට ඔයලට පෑහෑදිලි වෙයි,මම කිව්වෙ මෙකයි කියලා,
මෙතනින කොටන්න

ඉලගට කියන්න යන්නෙ ඔයලා දෑකලා ඈති පහත 4ටො 1කෙ වගෙ සලකුන්කින් අගයක් ලෙන්ස් 1කෙ තියනවා,ඈත්තටම එකෙන් කිය වෙන්නෙ මොකක්ද ?

එකත් පහෙදිලි නෑද්ද
හරි ඔන්න මම පහලින් 4to 1කක් දන්නම් එක බලන්න එතකොට ඔයලට පෑහෑදිලි වෙයි,මම කිව්වෙ මෙකයි කියලා,මෙතනින කොටන්න

ඉලගට කියන්න යන්නෙ ඔයලා දෑකලා ඈති පහත 4ටො 1කෙ වගෙ සලකුන්කින් අගයක් ලෙන්ස් 1කෙ තියනවා,ඈත්තටම එකෙන් කිය වෙන්නෙ මොකක්ද ?

ඉලගට කියන්න යන්නෙ ඔයලා දෑකලා ඈති ලෙන්ස් 1කෙ මෙන්න මෙවනි අගයන් ලියලා තියනවා,0.28m/0.92ft ඔන්න ඔය වගෙ දෑකලා ඈති නෑත් නම් ලෙන්ස් 1කෙ බලන්න,
එයින් කිය වෙන්නෙ මොකක්ද? ඈත්තට මෙයින් කිය වෙන්නෙ කෑමරවත් අපි 4ටො 1ක ගන්න යන වස්තුවත් අතර ඈති අවම දුර මෙචරක් විය යුතුය බවයි.එ කිව්වෙ 0.28m කියන එකෙන් කිය වෙන්නෙ අපි ගන්න යන වස්තුව කෑමරවෙ සිට 0.28m ක් දුර විට යුතු බවයි,ඉට වඩා අඩු උනොත් අපි ගන්න යන වස්තුව අපිට නිවෑරදි ව ෆොකස් කිරිමෙ හෑකියවක් නෑති බවයි,

Last edited: