මසාජ් කෙල්ලෙක් එක්ක විවාහ වීම.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    මසාජ් කෙල්ලෙක් එක්ක විවාහ වීම.

    මේ දවස් ටිකේම ලන්කාවෙ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මොන වගේ රස්සාවක් කරන කෙල්ලෙක්ද බදින්නෙ කියල. ඉතින් මම හිතුවෙ මසාජ් කරන්න එහෙම දන්න කෙල්ලෙක් හොදද කියල. මොකද ඉතින් හන්දි අමාරුවක් එහෙම ආවොත් ඔන්න පොඩි මසාජ් පාරක් ගෙදර ඉදන්ම කරගන්න පුලුවන්. මේ ගැන මොකද කියන්නෙ ?

    :confused::confused::confused::confused:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar123465_37.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    මසාජ් කෙල්ලෙක් එක්ක... 11-20-2013 11:11 PM moda jokes danna epaa ponz

    රිදිල අනාතයෙක්ට™

    ජෝක් නෙවෙ. :dull::dull::rolleyes:

    උබේ ගෑනි මොනව කරන එකෙක්ද ? :nerd: :nerd:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මසාජ් කෙල්ලෙක් එක්ක... 11-20-2013 11:11 PM moda jokes danna epaa ponz

    රිදිල අනාතයෙක්ට™

    ජෝක් නෙවෙ. :dull::dull::rolleyes:

    උබේ ගෑනි මොනව කරන එකෙක්ද ? :nerd: :nerd:
    owa gann ganna epa