ඔබ සොයන්නේ මොනවගේ කෙනෙක් ද ?
මේ වැටෙන විවිද රැකියා කරන ගනු ළමයි ව විවාහ වීම පළිබද ලිපි නිසාත්

,රැකියාව හා පුද්ගලික ජීවිතය පටලවාගෙන ඇති නිසාත් 
Garment කෙල්ලෙක් එක්ක විවාහ වීම
Lawyer කෙල්ලෙක් එක්ක විවාහ වීම
#Coding {කෙල්ලෙක්} එක්ක විවාහ වීම
මසාජ් කෙල්ලෙක් එක්ක විවාහ වීම.
මේ ගැටලුවට හැම කෙනාගේම අදහස් දක්වන්න කියල අරාධනා කරනවා

1 ඔබ හොයන්නේ මොනවගේ කෙනෙක්ද
2 හම්බුනු කෙනගාව ඒ හැම දෙයක් ම තිබුනද
3 විවාහයෙන් පස්සේ කොහොමද ඒ දේවල් දැනුනේ
මේ දේවල් ගැන ඔබේ රස මුසු අද්දැකීම් කැමති අය බෙදාගන්න ,එක හැමෝගෙම ජිවිත සාර්ථක කරගන්න උදව් වේවි

මේ වැටෙන විවිද රැකියා කරන ගනු ළමයි ව විවාහ වීම පළිබද ලිපි නිසාත්

,රැකියාව හා පුද්ගලික ජීවිතය පටලවාගෙන ඇති නිසාත් 
Garment කෙල්ලෙක් එක්ක විවාහ වීම
Lawyer කෙල්ලෙක් එක්ක විවාහ වීම
#Coding {කෙල්ලෙක්} එක්ක විවාහ වීම
මසාජ් කෙල්ලෙක් එක්ක විවාහ වීම. මේ ගැටලුවට හැම කෙනාගේම අදහස් දක්වන්න කියල අරාධනා කරනවා

1 ඔබ හොයන්නේ මොනවගේ කෙනෙක්ද
2 හම්බුනු කෙනගාව ඒ හැම දෙයක් ම තිබුනද
3 විවාහයෙන් පස්සේ කොහොමද ඒ දේවල් දැනුනේ
මේ දේවල් ගැන ඔබේ රස මුසු අද්දැකීම් කැමති අය බෙදාගන්න ,එක හැමෝගෙම ජිවිත සාර්ථක කරගන්න උදව් වේවි

Last edited: