ලංකාවෙ බෙහෙත් පැළැටි....(රසකිඳ)

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ලංකාවෙ බෙහෙත් පැළැටි....(රසකිඳ)

    Tinospora_cordifolia.jpg



    උද්භිද විද්‍යාත්මක නාමය. Tinospora cordifolia
    කුලය : Menispermaceae

    අතිතයෙ පටන් නෙල්ලි සහ රසකිඳ පානය කිරිමට මෙරට වැසියො පුරුදු ව සිටියහ.උස් ගස් මත වැවෙන කහ පහැති නූල් වැනි මූලධර පොළොවට එල්ලේ. අළු පහැති පොත්තකින් යූක්තය. විශාල පත්‍ර බෝ කොලයක රුපාකාරයට ආසන්න වශයෙන් සමාන වෙ. ගෙඩි ඕවලාකාර කොළ පැහැ පොකුරු වශයෙන් හට ගනී. පැසුණු විට රතට හුරු දුඹුරු පැහයක් ගනී.
    ශ්‍රී ලංකාවෙ ඕනැම ප්‍රදෙශයක වැවෙන මෙ ශාකය වර්ෂයෙ මුල් කාර්තුවෙ මල් හට ගෙන දෙවන සහ තුන්වන කාර්තුවල ඵල දරයි.

    ඖෂධ සඳහා ගැනෙන කොටස්
    වැල ,ගෙඩි මුල් ,කොළ යන කොටස්

    සෙංගමාලයට
    කොළ අඹරා මොරු සමග බීම .
    රසකිඳ යුෂ මී පැණි සමග හිස් බඩට බීම .

    අර්ශස්වලට

    රසකිඳ යුෂ හෝ පිටි මොරු සමග බිමට දීම

    හෘද දුර්වලතාවයන්ට රසකිඳ යූෂ ගම්මිරිස් සමග හිස් බඩට දිම

    ලෙ පිරිසිදු කිරිමට
    නෙල්ලි සමග රසකිඳ තම්බා බී