Child Plans - ළමුන් පස්දෙනෙකුට
ඔන්න ගෙනාව තව එකක්.
කලින් අහල තියේද දන්නේ නෑ..
( මොකද විහිළු කථාවලට කවුරුත් කැමතියි නේ )
පුවතක්….
“ මෑතකදී කරන ලද ජන සංගනනයට අනුව සිංහල ජාතිය වදවීගෙන යාමේ තර්ජනයකට මුහුනපා සිටී…
එම නිසා සිංහලයින් දරුවන් හැදීමෙහිලා දිරිමත් කිරීමේ අරමුනුන් රජය සෑම ළමුන් පස්දෙනෙකුට වඩා සිටින පවුලේ ස්වාමියාගේ මාසික වැටුප 50% කින් ඉහල දමයි… ”
ටිං ටොං .. ප්‍රවෘත්ති ඉවරයි..
මේ ප්‍රවෘත්තිය අහපු කමල්ට ඉහේ මලක් පිපුන වගේ වුනා.පොර කෙලින්ම ගියේ ආදරණීය බිරිඳ ලගට .
බිරිඳ :- මොකෝ..?
කමල් :- ඇහුනද ප්‍රවෘත්ති වලට කියපු එක?
බිරිඳ :- හ්ම්ම්.. ඉතින් අපිට තාම ඉන්නේ ළමයි හතරදෙනයිනෙ..
කමල් :- තරහ ගන්නේ නැත්නම් මම පොඩි කාරණාවක් කියන්නද ?
බිරිඳ :- අපෝ අදනම් බෑ.. මට සනීප නෑ..
කමල් :- ඒ මගුලක් නෙමෙයි යෝදියේ.. මම කාලෙකට ඉස්සර??
බිරිඳ :- මොකද්ද කාලෙක ඉස්සර?
කමල් :- මම කාලෙකට ඉස්සර නුවර ඉන්නකොට පොඩි mistake එකක් වෙලා හම්බවුන ළමයෙක් ඉන්නව .අපි එයාව ගෙනාවනන් අපේ පහ සම්පුර්ණයි.
බිරිඳ :- මගෙ අප්පෝ මේ මිනිහ පූසා වගේ ඉදලා නටල තියෙන ජවුසන්…. හා හා ගෙනවකෝ ඉතින් බලන්න. ( කේන්තියෙන් අවසර දුන්නා )
ගෑනුන්ටත් ඉතින් සල්ලි ටිකක් වැඩිපුර හම්බ වෙනව කිවුවොත් ඕන මගුලක්..
මෙහෙම හිත හිත කමල් නුවර ගිහින් හොර ෂොට් එකේ ළමයව අරගෙන ගෙදර ආව.
කමල් :- ඈ යෝදියේ කෝ ළමයි තාම ඉස්කෝලෙ ගිහින් ආවෙ නැද්ද?
බිරිඳ :- ආව
කමල් :- එහෙනම් කොහෙද ගියේ ????
බිරිඳ :- තමුසේ හිතුවද තමුසේ විතරයි ප්‍රවෘත්ති බලන්නේ කියල.ඒ ප්‍රවෘත්තිය බලපු ඒ ළමයින්ගේ තාත්තල ඇවිත් ළමයි ටික අරන් ගියා.
හොදද මන්දා…..
තවත් හිනා වෙන්න ඕනේ නම් ආ මගේ කලින් Jokes
Nurse නෝනා - http://www.elakiri.com/forum/showthread.php?t=1583283
sex වලට කැමති නෑ - http://www.elakiri.com/forum/showthread.php?p=15942368
කෑම්පින් - http://www.elakiri.com/forum/showthread.php?t=1581734
•ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්• - http://www.elakiri.com/forum/showthread.php?t=1582909
Male Ear - http://www.elakiri.com/forum/showthread.php?t=1581961
ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ - http://www.elakiri.com/forum/showthread.php?t=1582250
Facebook_Chat - http://www.elakiri.com/forum/showthread.php?t=1584430

Last edited: