ෆොන්සේකා ආණ්ඩුවට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ෆොන්සේකා ආණ්ඩුවට

    1486658_719658791400564_64324033_n.jpg



    ෆොන්සේකා ආණ්ඩුවට.. ළඟදීම ප‍්‍රජා අයිතිය ලබා දීම කෙරෙහිද අවධානය ?

    හිටපු හමුදාපති සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා රජයට එක් කර ගැනීම සඳහා වැඩපිළවෙලක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් සාකච්චා වට කිහිපයක්ම ආණ්ඩුවේ නායකයන් අතර ගෙවීගිය දිනයන්හිදී පවත්වා ඇති අතර යම් හෙයකින් ෆොන්සේකා මහතා ආණ්ඩුවට එක් කරගැනීමේ උත්සාහය අසාර්ථක වී ගියහොත් ඔහු දේශපාලන වශයෙන් ශක්තිමත් කර විපක්‍ෂයේ වෙනත් පක්‍ෂවලට අභියෝගයක් ලෙස ඉදිරියට ගෙන ආ හැකි ආකාරය පිළිබඳවට සාකච්චා වී තිබේ.

    ලබන පෙබරවාරි මාසය අවසන් වීමට පළමු මේ සියළු කටයුතු නිම කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ යයි දැනගන්නට ඇති අතර මාර්තු මාසයට පෙර සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජා අයිතිය යළි ලබා දීම කෙරෙහිද අවධානය යොමුව තිබේ.

    Code:
    [I]Target-news , lankacnews, lankaguardian,[/I]sinhalaya

     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    lankacnews තිබ්බනම් ඉතින් ඕක කවදාවත් වෙන්නේ නැහැ.:rofl:.ඕකේ දාන්නේ පට්ට පල් බොරු..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේවගෙ දේවල් දාල ආතල් ගන්න එකෙන්ම ලංකාවෙ දේශපාලනය තේරුම් ගන්න පුළුවන් ... ඇත්තටම මුන්ට ඕන සදාකල් විඳවන්න
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඕක නම් මේ සම්මජ්ජාතියෙදි වෙන්නෙ නෑ කස්සො.........

    අනේ මංද බන් , තව විස්තර ටිකක් එන්න තියෙනවා , ආව ගමන් කියන්නම් හරියටම
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    තාත්තගේ ජොබ එක රැක ගැනීමේ කුල් කසුන්ගේ මෙහෙවර

    අයිතිකාරයන්ව කවුද බන් අයින් කරන්නේ? :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංද බන් , තව විස්තර ටිකක් එන්න තියෙනවා , ආව ගමන් කියන්නම් හරියටම
    හැබැයි උඹ කියන එක දෙයකට මම කැමතියි........
    එතුමා විපක්ෂයේ යම් සාධනීය තැනකට එනවට................

    මේ රටට විපක්ෂයක් ඕනෑ.....දැනට එකක් නැති නිසා.............:dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    හැබැයි උඹ කියන එක දෙයකට මම කැමතියි........
    එතුමා විපක්ෂයේ යම් සාධනීය තැනකට එනවට................

    මේ රටට විපක්ෂයක් ඕනෑ.....දැනට එකක් නැති නිසා.............:dull:

    රටට විපක්ශයක් අවශ්‍යයි. නමුත් ෆෝන්සේකා මහත්තයගේ දේශපාලන ක්‍රියාවලිය ගැන කාටවත් පැහැදිළි අවබෝධයක් නෑ.