මම 2013-10-09 වෙනිද ලේ දන් දුන්න, මට දැනගන්න ඕන 2013-12-16 වෙනිදටත් ලේ දෙන්න පුලුවන්ද කියල
puluwan. eth ubatath hodane. ganna ekatath a blood walin wedak ne.
පුළුවන්.
ඔය සම්බන්ධව විශේෂඥ උපදෙස් ගන්න තිබුනා kingdewi ඔන්ලයින් හිටියානම්.........
එක සැරයක් ලේ දන්දුන්නට පස්සේ ආපහු මාස 4 තමා දෙන්න පුලුවන් අවම කාලසීමාව මම දන්න විදිහට.ලේ බැංකුවෙනුත් ගනී කියලා හිතන්න බෑ.![]()
බැහැ..අඩුම මාස තුනක්වත් යන්න ඕනැ.අවම
HB level>10 mg/dl වත් තියෙන්න ඕනැ.ඔය
කාලය තුළ බෝවන රෝග නොහැදී තියෙන්නත් ඕනැ.
bump
ලේ උබට දෙන්න බැ.. ලේ දෙන වාර ගාන අතර පරතරය 3 මාසයක්වත් වෙන්න ඔනා. හැබැයි ඔය නයිට් ක්ලබ් එකක වගේ ලේ පිසාචයෙකුට නම් දුන්නැකි, ඉන්නම අමාරුඉ තරම් ලේ කකියනවා නම්..
මම 2013-10-09 වෙනිද ලේ දන් දුන්න, මට දැනගන්න ඕන 2013-12-16 වෙනිදටත් ලේ දෙන්න පුලුවන්ද කියල

