මෙන්න_අපේ_ලේ_දන්දීම_2
අපි මේ නමවැනි වරට සිදු කරපු ලේ දන්දීමේ වැඩසටහන
මේ පාර ලේ පයින්ට් 272 කරාපිටිය ලේ බැංකුවට ලබා දුන්නා.ඊට වඩා දෙන්න රුධිර දායකයින් ආවත් ලැබ් එකේ තියෙන පහසුකම් අනුව 272කට සිමා කළා.
මතකද දන්නේ නැහැ යාළුවන්ට ගිය සැරේ අපි ලේ පයින්ට් 276 දුන්නා.
මෙන්න ගියපාර වැඩසටහන..
කියන්න බලන්න කට්ටියට මොකද හිතෙන්නේ කියලා...

blood donate karanna mechchara forward lankwe withrak wenna athi 
අපේ දෙන කින් මාමි එහෙම ආවද දන්නේ නෑ...