අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    කට්ටිය ගොඩ දෙනෙක් දැක්කනේ අපි වෙනුවෙන් අපි ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1600030

    මේ වැඩේට GT සහෝදරයගෙත් අනුමැතිය මේ වෙනකොට ලැබිලා තියන්නේ.. දැන් අපිට අවශ්‍ය කරන්නේ ක්‍රියා කාරිව මේකට සම්භන්ද වෙන්න පුලුවන් සාමාජිකයන් එකතු කරගන්න. ඒ කියන්නේ අපි එක්ක දුප්පත් පවුල් වල අය මුනගැහෙන්න යන්න, ඉඳලා හිටලා තියන අපේ රැස්වීමකට සහභාගී වෙන්න වගේ දේවල්. හැමෝටම මේකට එකතු වෙන්න බෑ කියලා අපි දන්නවා සමහරු ඉන්නේ විදෙස් රටවල, සමහරු අදික ලෙස කාර්ය බහුලයි. ඒ අයට පුලුවන් අපිට මාසෙකට රුපියල් 100ක් වගේ මුදලකින් ආදාර කරන්න...

    මේ තියන්නේ form එක. පුලුවන් හැමෝම මේක පුරවලා ක්‍රියාකාරීව අපිත් ව්ක්ක එකතු වෙන්න...
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔන්න මමත් ආව. මට වෙලාවනම් තියෙනවා ඇති වෙන්න. ඒ උනාට මම බදුල්ලේ. ඒ හින්ද ක්‍රියා කාරී සාමාජිකත්වයක් දරන්න අමාරුයි.:( නැත්තම් එක පයින් කැමතියි! :)
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ ෆෝම් එකේ අහල තියෙන සමහර ඉන්ෆො නම් දෙන්න මම කැමති නෑ ( අවිශ්වාසෙකට නෙවෙයි. අයි ලව් මයි ප්‍රිවසි ) :D බෑන්ක් අකවුන්ට් නම්බර් එකක් දුන්නොත් දැං වුනත් සල්ලි දාන්න කැමතියි. :rolleyes::rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා...
    අපි යොදවන මුදල් වලින් හරි දෙයක් වෙනවා කියන එක ගැන ඔයා සහතික වෙන්න..
    මේවා හරිම දුප්පතුන්ගේ අතට යවන්න වග බලා ගන්න..
    ඕනම උදව්වක් දෙන්නම්..
    තරහ වෙන්න එපා අනන්‍යතාවය නම් හෙලි කරන්න බැහැ..
    මොකද මේකේ ඉන්නවා සෑහෙන්න ප්‍රශ්න ඇති කරන අය..
    අපි වැරදි දේට කතාකරන අය..
    ඒක නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්..

    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16273146 said:
    ඔන්න මමත් ආව. මට වෙලාවනම් තියෙනවා ඇති වෙන්න. ඒ උනාට මම බදුල්ලේ. ඒ හින්ද ක්‍රියා කාරී සාමාජිකත්වයක් දරන්න අමාරුයි.:( නැත්තම් එක පයින් කැමතියි! :)

    ඒකට කමක් නෑ රෙජිස්ටර් වෙන්න.. අපිට ඒ පැත්තේ දුප්පත් පවුල් ගැනත් ඔයාගෙන් දැනගන්න පුලුවන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16273148 said:
    මේ ෆෝම් එකේ අහල තියෙන සමහර ඉන්ෆො නම් දෙන්න මම කැමති නෑ ( අවිශ්වාසෙකට නෙවෙයි. අයි ලව් මයි ප්‍රිවසි ) :D බෑන්ක් අකවුන්ට් නම්බර් එකක් දුන්නොත් දැං වුනත් සල්ලි දාන්න කැමතියි. :rolleyes::rolleyes:

    ඒකට කමක්නෑ අත්‍යාවශ්‍ය කොටස් විතරක් පුරවන්න...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිවා...
    අපි යොදවන මුදල් වලින් හරි දෙයක් වෙනවා කියන එක ගැන ඔයා සහතික වෙන්න..
    මේවා හරිම දුප්පතුන්ගේ අතට යවන්න වග බලා ගන්න..
    ඕනම උදව්වක් දෙන්නම්..
    තරහ වෙන්න එපා අනන්‍යතාවය නම් හෙලි කරන්න බැහැ..
    මොකද මේකේ ඉන්නවා සෑහෙන්න ප්‍රශ්න ඇති කරන අය..
    අපි වැරදි දේට කතාකරන අය..
    ඒක නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්..

    අත්‍යාවශ්‍ය කොටස් විතරක් පුරවන්න
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පැටියා;16273199 said:
    Personal details collect කරන එක elakiri rules වලට විරුද්දයි. :angry:
    දැන් හරි මචන් වැඩේට කි දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න ඔනා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් හරි මචන් වැඩේට කි දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න ඔනා

    11.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    නැකැත් රාල;16273233 said:
    දැන් කොහොමද දාන්නේ?

    Me thread eke thread tools menu eke balahan ADD POLL athi

    Thread Tools Search this Thread Rate Thread

    POLL eke vote karana users la visible wena checkbox eka tick karanna