අපි අපේ වැරදි හදාගමු.
මම කලින් දාපු
http://www.elakiri.com/forum/showthread.php?t=1178543
මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් මම බලාපොරොත්තු උන දේ ගොඩක් දුරට ඉෂ්ට උනේ නැහැ. එක නිසාමම හිතුව තමුන්ටම තමුන්ගේ වැරදි, අඩුපාඩු හදාගන්න පුළුවන් විදිහකට ත්‍රෙඩ් එකක් දාන්න.
මේක කළමනාකරණ මුලික තියරියක්. මේක දන්න අය ගොඩක් එළකිරියේ ඇති,එත් මේ දේ තමුන්ගේ ජීවිතේට අදාලව මේ වගේ කරලා ඉන්න ය නම් ඇත්තේ ගොඩක් පොඩ්ඩයි. එක තමයි SWOT Analysis.

මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ, කොලයක් පෑනක් (නැත්නම් ඔය පරිගනකෙම word වගේ මෘදුකාංගයක්) ඇරගෙන මම කියන දේවල් තමුන්ගේ ජීවිතේට, තමුන්ට දැනෙන විදිහට ලියන්න. (මතක් වෙන මතක් වෙන පාරට තමුන්ගේ අදාළ කරුණු ලියාගන්න.)
Strengths
තමුන්ගේ හැකියාවන්, තමුන් ජීවිතේ ලබපු ජයග්‍රහණ මේ යටතේ ලියාගන්න.
(උසස්පෙළ සමත් වීම, උපාධියක් තිබීම, අන් ය සමග සුහදශීලිවකතාබහ කිරීමට ඇති හැකියාව ( අනිත් යට ප්‍රසන්න විදිහට, එයාලගේ හත් දිනාගන්න පුළුවන් වීම), ඉවසීම වගේ දේවල්)
Weaknesses
තමුන්ගේ දුරුවල තාවයන් මේක යටතේ ලියන්න.
(තරහ යන එක, කට්ටිය ඉස්සරහට ගිහින් කතාවක් කරන්න බැරි එක, වැඩිපුර විස්වාස කරන එක වගේ දේවල්)
Opportunities
තම්නුගේ ජීවිතේට ලැබුන සහ ලැබෙන විශේෂිත Opportunities මේ යටතේ ලියාගන්න.
(හිතන්න ඔයාලගේ වැඩකරන තැන, පාසලේ, කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් එකක්, කතාවක් කරන්න ඔයාලගෙන් කණ්ඩායමේ කාට හරි අවස්ථාවක් ඉදිරි දිනකදී තියෙනවා කියල,ඒ දේවල් තමුන්ට අවස්ථාවක් කරගෙන ඒ දවල් වලට ඉදිරිපත් වෙන්න.
තමුන්ගේ වැරදි, weaknesses යටතේ ලියපු ඒවා දැන් හදාගන්න උත්සහ කරන්න.
Threats
තමුන්ට යම් යමි ඉලක්ක කර යාමට ඇති බාධා මේ යටතේ ලියාගන්න. ඒ බදා තම්නුගේ කලින්ලියපු Strengths එක්ක ගලපලා ආයේ තමුන්ගේ අඩුපාඩු ගැන හොයාගන.

මම හිතනවා මේ ක්‍රමෙන් ඔයාලට ඔයාලගේ වැරදි හදාගන්න උපකාරී වෙයි කියල. මම පොඩි විනාඩි දෙකක වගේ වීඩියෝ එකකුත් දැන්ම ඔන්න.
මේක මම තනියම හදපු ත්‍රෙඩ් එකක්. උපුටා ගැනීනැත. එක නිසා වැරදි අඩුපාඩු ඇත්නම් ඒවා මට කියල දෙන්න. ඔයාලගේ අදහසුත් දක්වන්න. නැත්නම් අනිත් අයටත් කියවන්න BUMP එකක් දාගෙනම යන්න.
ජයවේවා!!!!
බුදුසරණයි!!!!