ධර්මපාලතුමාගේ සෝබන මාලිගාව
උඹල ගොඩක් දේවල් දන්නවා ඇතිනේ අනගාරික ධර්මපාල තුමා ගැන,

මම අද කියන්න යන්නේ එතුමා කරපු ශාසනික සේවයට උපකාරී උන රථය ගැන
ධර්මපාල තුමා රට වටා කරපු ධර්ම චාරිකාවට උදව් උනේ මෙන්න මේ ලස්සන වාහනේ
මේකට "සෝබන මාලිගාව" කියලත් කියනවා
මේ තියෙන්නේ මේකේ විස්තරේ
නිෂ්පාදිත රට - ඇමරිකාව
නිෂ්පාදිත ආයතනය - ජනරල් මෝටර් කම්පැණි
වාහන වර්ගය- ජී එම්
සීමොඩලය ටී - 20
ලියාපදිංචි අංකය - ජී-406
චැසි අංකය - 7439 සී
බර - 6600 එල් බී එස්
චැසි අංකය - 7439 සී
දිග අඩි -19 අගල් 6
පළල - අඩි 6
උපරිම ධාවන වේගය - පැයට සැතපුම් 35
අධිරාජ්‍ය වාදීන්ගෙන් බුදු සසුනත් සිංහල සංස්කෘතියටත් එල්ල උන තර්ජනය හමුවේ, දිවයින පුරා දේශනා තියමින් ගියේ මේ වාහනේ
මේකේ ගහල තිබුන 'හරක් මස් නොකනු කියල'
මේක කලින් තිබුනේ බණ්ඩාරගම වීදියගොඩ ඞී.ඩබ්.හපුආරච්චි මහතා ළඟ
ශ්‍රී ලංකා යුද හමුදාවේ යටතේ ඇති ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉන්ජිනේරු බලකායේ ලූතිනන් කර්නල් තිස්ස ජයසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එදා තිබූ ආකාරයන්ම මේක හදල මරදාන මාලිගාකන්ද මහා බෝධි සංගම් මූලස්ථානයේ තියල තියනවා. උඹලටත් මේක බලන්න පුළුවන්,

අනගාරික ධර්මපාල වැනි උතුමන් රටට අවශ්‍ය වෙන වෙලාවක් මේක.

ගොඩක් ස්තුතියි බැලුවට
මේක කාටත් බලන්න bump 1ක් හරි දාගෙන යන්න
හොඳ නම් ඉතින් සලකන්න
ඡායාරුප උපුටාගැනීම වෙනුවෙන් ස්තුතිය ලංකාදීපයට

කලින් දාපුවත් බලන්න
jcb ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1601294[/SIZE]
ABC ගැන දාපු http://www.elakiri.com/forum/showthread.php?t=1599945
ගඩොල් තෝරන හැටි http://www.elakiri.com/forum/showthread.php?t=1600099

ගොඩක් ස්තුතියි බැලුවට මේක කාටත් බලන්න bump 1ක් හරි දාගෙන යන්න