Ridila™ / යාළුවා දෙන්නට ඇඩ්මීන්ෂිප් දෙමුද?

demuda?

  • දෙන්නටම දෙමු!

    Votes: 7 33.3%
  • අපෝ ඕකුන් දෙන්නම පොන්සියෝ!

    Votes: 7 33.3%
  • DragonFire = Ridila™

    Votes: 7 33.3%

  • Total voters
    21
Status
Not open for further replies.

DragonFire

Member
Dec 27, 2012
152
15
0
Ridila™ / යාළුවා දෙන්නට ඇඩ්මීන්ෂිප් දෙමුද?

උන් දෙන්නම හැම වෙලාවෙම ඔන්ලයින්.. හැමෝටම උදව් කරනවා. අලුතෙන් එකෙක් ආවොත් ඌව හදලා ගන්නවා. ඉතින් සර්වර් එහෙම ඉතුරුයි. මොකද කියන්නේ ඇඩ්මීන් දෙමුද?
 
Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ෆෝරම් එකේ ඇඩ්මින්ට කියපන්
 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    images
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    s142et.jpg

    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මීට කලින් හැමවෙලේම ඔන්ලයින් ඉන්න එවුන් දැකල නැද්ද? වැඩක් බලාගන යනව මනුස්සයො යන්න. :rofl:
    හොඳටම රිදිලා™ වෙත සාදරයෙන් පිළිගනිමු. :lol:

    ඔය ලක්ෂ 27 පඩියෙන් මේ වගේ අයට උදව් කරපන් වැඩක් නැත්තන්. :)
    දිරිය ගැහැණිය-ඡන්දෙ දෙන්න එන්න එන්න පෝලිමේ
    අපිට ඔච්චර පඩි හම්බ උනේ නැතත් පුළු පුළුවන් හැටියට උදව් කරනවා
    7.gif

    එලෙවෙල් කරලා පාස් වෙලා හොඳ රස්සාවක් කරලා මිනිස්සුන්ටත් උදව්වක් කරගන ආතල් එකේ ඉඳපන් පස්සෙන් ඇවිත් ගොන් ආතල් නොගෙන. ඇඩ්මින් කම දෙන්න ගියොත් ඔන්ලයින් ඉන්න එවුන්ට මේකෙ ඇඩ්මින්ල විතරක් ඉඳි :rofl:
    බොරු කෙල කෙල වටේ නොයා මොනව හරි කරපන්. අපි අද යම් තැනකට ඇවිත් වැඩ කරන ගමන් ආතල් එකට එළකිරි එන්නෙ. උඹල මේ මගුලට ඇවිත් කාලෙ කන්න. ඒකත් ප්‍රයෝජනවත් මගුලකට නෙමේ. ෆේක් හදන් පිස්සු නටල ගොන් ආතල් දෙන්න.

    තව ෆේක් ටිකකින් ඇවිත් වොට්ස් දාගනින් අසහනේ දුරු වෙන්න.

    දැන් උඹට මෙහෙම ත්‍රෙඩ් එකක් දාල ඇවිස්සුනා කියල හිතුනන් ඉතින් උඹේ මානසික අසහනය තමා මචං...:rofl: අසහනේ ඉවර නන් දැන් ස්වයං වින්දනේ ලබල බුදියගනින්.
    දැන්වත් හැදියල්ල බං වද නොදී :oo:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උන් දෙන්නම හැම වෙලාවෙම ඔන්ලයින්.. හැමෝටම උදව් කරනවා. අලුතෙන් එකෙක් ආවොත් ඌව හදලා ගන්නවා. ඉතින් සර්වර් එහෙම ඉතුරුයි. මොකද කියන්නේ ඇඩ්මීන් දෙමුද?
    s142et.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16385236 said:
    මීට කලින් හැමවෙලේම ඔන්ලයින් ඉන්න එවුන් දැකල නැද්ද? වැඩක් බලාගන යනව මනුස්සයො යන්න. :rofl:
    හොඳටම රිදිලා™ වෙත සාදරයෙන් පිළිගනිමු. :lol:

    ඔය ලක්ෂ 27 පඩියෙන් මේ වගේ අයට උදව් කරපන් වැඩක් නැත්තන්. :)
    දිරිය ගැහැණිය-ඡන්දෙ දෙන්න එන්න එන්න පෝලිමේ
    අපිට ඔච්චර පඩි හම්බ උනේ නැතත් පුළු පුළුවන් හැටියට උදව් කරනවා
    7.gif

    එලෙවෙල් කරලා පාස් වෙලා හොඳ රස්සාවක් කරලා මිනිස්සුන්ටත් උදව්වක් කරගන ආතල් එකේ ඉඳපන් පස්සෙන් ඇවිත් ගොන් ආතල් නොගෙන. ඇඩ්මින් කම දෙන්න ගියොත් ඔන්ලයින් ඉන්න එවුන්ට මේකෙ ඇඩ්මින්ල විතරක් ඉඳි :rofl:
    බොරු කෙල කෙල වටේ නොයා මොනව හරි කරපන්. අපි අද යම් තැනකට ඇවිත් වැඩ කරන ගමන් ආතල් එකට එළකිරි එන්නෙ. උඹල මේ මගුලට ඇවිත් කාලෙ කන්න. ඒකත් ප්‍රයෝජනවත් මගුලකට නෙමේ. ෆේක් හදන් පිස්සු නටල ගොන් ආතල් දෙන්න.

    තව ෆේක් ටිකකින් ඇවිත් වොට්ස් දාගනින් අසහනේ දුරු වෙන්න.

    දැන් උඹට මෙහෙම ත්‍රෙඩ් එකක් දාල ඇවිස්සුනා කියල හිතුනන් ඉතින් උඹේ මානසික අසහනය තමා මචං...:rofl: අසහනේ ඉවර නන් දැන් ස්වයං වින්දනේ ලබල බුදියගනින්.
    දැන්වත් හැදියල්ල බං වද නොදී :oo:
    :lol::rofl::rofl::lol: පව් යකෝ මූ.සාරි හෙව්වොත් උඹ වග කියපන් :rofl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.

    හහඃ... පුස්වැල්ල!!!! :lol: එල එල... ඒකාලේ මරු ඔයි... ස්තුතියි මතක් කරලා දුන්නට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    s142et.jpg

    අනේ කොලුවෝ ඉස්සෙල්ලා පහ වසරට ගිහින් ශිෂ්ය්‍යත්වේ ගණන් ටික ඉගෙනගෙන ආවනම් මොකෝ බං.? අකවුන්ට් 314 ක් නම් රෙප් 27000 ක් නම් ඔක්කොම එක අකවුන්ට් එකක රෙප් තියෙන්නෙ 86 යි. රෙප් 100 පනින්න ඕනේ දන්න හැටියට රෙප් පවර් එකක් එන්න. උඹට එතකොට එක අකවුන්ට් එකකවත් රෙප් පවර් එක නෑ. නැත්නම් +1 ගානේ රෙප් පවර් එකක් තිබ්බත් ඔක්කොම ඒවලින් දුන්නම රෙප් 314 යි. එතකොට යන්තම් කො‍ටු 3ක් පිරිලා තියෙයි. අනික අවුරුදු 4ක් තිස්සේ උඹ පෝස්ට් දාපු එව්වා බලද්දි පැයට 10 ක් අඩුම දාන්න ඕනේ.ඇත්ත අම්මා බනින එක සාධාරණයි ගිහින් ඒලේවල් වලට පාඩම් කරපන් කියලා.ඒකනෙමෙයි පෝය ලඟ නිසා වෙන්න ඇති කෙහෙල් වත්ත පැත්තට ගියානම් ඔය උණ හොඳ කරයි අපේ නිග්ගා..
     
    Status
    Not open for further replies.