අද්භූත_අහුපිනි_ඇල්ල

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අද්භූත_අහුපිනි_ඇල්ල

    Hi Guysla,Last Sunday Lakbima Newspaper 1ke thibba article 1kak dakala mehgana oyalagen ahanna hithuna.:yes:Place 1ka thamai "Ahupini Ella".Article 1ke kiyana widiyatanam meka balanna giya godak denek ayeth yahathin awith naha:shocked::no:

    Habai mata mathaka hatiyata ape Elakiri Traveller team 1kath Ahupini Ella balanna giya mage mathake hatiyata dan kalekata udadi:yes:

    Ithin oyagollange meka gana idea 1ka kiyannko...meh palleha dala dala thiyenne mama kiwwa Article 1ke screenshot 1kak:yes:

    PS:-Image 1ka load wenna tikak wela yai quality 1kata danna one nisa.

    ni5y.png

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;16509269 said:
    :shocked::shocked:
    අදමයි දැනගත්තේ.. බොහොම ස්තූතියි දැනුවත් කලාට.. හැබැයි දැන් නම් ගිහින් බලන්නම හිතෙනවා..
    ඔක ගිය සතියේ ලන්කාවේ පත්තරේක තිබුනා.. මට පත්තරේ මතක නැ. pdf ෆයිල් එක දැන් හොයා ගන්නත් නැ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;16509307 said:
    මොකද කියන්නෙ එනවද යන්න?
    ලන්කාවට ආපු වෙලාවක යමු.. උබලා මාව මිසින් කරයිද දන්නේ නැ කොටියා කියලා.. :(:(:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලන්කාවට ආපු වෙලාවක යමු.. උබලා මාව මිසින් කරයිද දන්නේ නැ කොටියා කියලා.. :(:(:(

    නෑ උඹ වගේ පැටවු වැඩක් නෑ.. මරනවනම් මරන්න ඕනේ ඊයේ මැරුවා වගේ එකෙක්ව.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;16509323 said:
    නෑ උඹ වගේ පැටවු වැඩක් නෑ.. මරනවනම් මරන්න ඕනේ ඊයේ මැරුවා වගේ එකෙක්ව.
    උබලා සැකෙන්මයි බන්.. ඊයේ මරපු උන් කොටි.. ඒත් අපි කොටි නෙමේ බන්.. :(:(