නුවරඑළිය/සඳතැන්න(ඡායාරූප220ක් april 2014)

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    නුවරඑළිය/සඳතැන්න(ඡායාරූප220ක් april 2014)

    මෙවරත් අප්‍රේල් නිවාඩුවට ඔන්න එහෙනම් නුවරඑළියේ ගියා.....
    මෙවර පොඩි විශේෂත්වයක් තියෙනවා.....
    එ වැඩිය කවුරුත් තවම ගිහින් නැති....
    ගොඩක් අය දන්නේවත් නැති
    "සඳතැන්න" (MOONPLAINS) ගියා......
    ඒ ඔක්කොම විස්තර පහල ඇති......
    ==============================================
    පරන trip ට්ක දැක්කේ නැත්නම්
    1.නුවරඑළියේ නිවාඩුව(ඡායාරූප120ක් සමග 2013 December)
    http://www.elakiri.com/forum/showthread.php?t=1598567

    ඔතනට ගියහම තව trip 4 ක link ඇති....මෙතන එව්වා නොදා ඉන්නම්....ඔනේනම් පස්සේ බලන්න....:):):):)

    ==============================================

    camera එක CanonSX30IS
    sx30is_586x186.jpg


    ගත්ත ඡායාරූප ගැනනම් ලොකුසතුටක් නැ...ඒත් මෙතන images 200 කට වඩා තියෙනවා....
    ටිකක් high resolution images දැම්මා.....
    ඒ වගේම යාර ගනන් දිග panorama ඇති.....
    load වෙනකම් ඉදලා බලන්න...පාඩු නැ....
    ----------------------------------------------------------------------------
    එහෙනම් ගමන පටන් ගමු..... :):):):):):):):):lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:

    14 උදේ අවුරුදු චාරිත්‍රවලට පස්සේ දවල් 2 ට වගේ කොළඹින පිටත් උනා.....
    හවස 4 ට කඩුගන්නාවේ.....
    5:45 ට රම්බොඩ ඔන්න photo පටන් ගත්තේ එතනින්
    වලාකුළු අතරින් කොත්මලේ ජලාශයට ඉර එලිය වැටිලා.....

    iid0.jpg

    9dbw.jpg

    bjrlq.jpg

    ghez.jpg



    හවස 6 පහුවෙලා ලබුකැලේ......
    r36y.jpg

    aiox.jpg

    5pvs.jpg

    kzk9.jpg

    cx7s.jpg



    හිතුවට වඩා වියලි කාලගුණයක්..... රම්බොඩ වතුර ගොඩාක් අඩුයි.....
    මග ඇති දියඇලි ඇත්තේම නැති තරම්....පරිසරය නොසැහෙන්ඩ වියලී.....
    කිලිනොච්චියේ කන්දක් තිබ්බනම් ...කොහොමද....අන්න ඒ වගේ......
    රම්බොඩ නානවනම් ගල් තලාව බදාගන්ඩ ඔනේ....තෙමෙන්ඩ.....
    එ තරමට පොඩි වතුර පාරක්...


    අපේ අනිත් කට්ටිය බන්ඩාරවෙල ඉදන් හොර්ටන්තැන්නට ගිහින් එන්නේ....
    එ නිසා එයාලා එනකම් හිමින් හිමින් ගිහින් 7:30 ට අපේ නුවරඑලියේ ග්‍රේගරි වැව ඉස්මත්තේ නවාතැනට ආවා....

    7h5lu.jpg

    pwuv.jpg

    l5tu.jpg

    vrzc.jpg

    wbqm.jpg



    මුලින්ම කියන්ඩ ඔනේ....මෙවර වසන්ත සැනකෙළිය ඉතාමත් හොදට සංවිදානය කරලා තිබ්බා....
    හැමතැනම කාර්නිවල් , යුධ හමුදාව සවිධානය කරපු food festival එක.....
    රෑට ලේසර් ලයිට්,අනම් මනම් එක්ක සැනකෙළි ස්වරූපය ලස්සනට තිබ්බා.....
    එ නිසාම ගොඩක් පාරවල් one way .....

    උදැසන තමයි දැන්නේ ඉන්න තැන වටපිටාව...... ටිකක් ඇවිදින්න ගියා
    cyia.jpg

    8wr8.jpg

    xn4l.jpg

    3hmm.jpg

    30dj.jpg

    ack2.jpg

    csk3.jpg

    q94b.jpg

    qz7a.jpg

    0jfb.jpg

    0ld3.jpg

    6ndf.jpg

    npnb.jpg

    ienx.jpg

    hikq.jpg

    7b36.jpg

    lnu1.jpg

    vb7r.jpg

    er58.jpg

    ljdt.jpg

    7mre.jpg

    shj3.jpg

    8jo5.jpg

    ykob.jpg

    6zll.jpg


    පිදුරුතලාගල පැහැදිලිව පේනවා.......
    bcx4.jpg


    ලංකරලා බලමු.....තියෙන කණු ටික.....
    u0ph.jpg

    o1ho.jpg


    කැරකෙන රේඩාර් එකකුත් තියෙන්නේ
    rczt.jpg


    තව ටිකක් වට පිට බලමුකො....කට්ටිය උදේ කැම ටික උයනකම්....
    azwk.jpg

    p9ra.jpg

    r1cm.jpg

    hgyc.jpg

    o83y.jpg

    ztsn.jpg

    h1cd.jpg

    cn48.jpg

    h0ii.jpg


    උදේම පිටත් උනා නුවරඑලිය garden එකට...... ගත්ත photos නම් ටිකයි.....

    roc0.jpg

    yp68.jpg

    sdwu.jpg

    y439.jpg

    19ih.jpg

    iclp.jpg

    61r2.jpg

    5bhz.jpg



    ඊට පස්සේ අපිට town එකෙන් එලියට යන එක හොදයි කියලා හිතුනා...ඒ තරම මහ සෙනගක්.....අනික traffic ක් එක.....


    යමු ...සඳතැන්නේ.......

    ee84.jpg

    t7w2.jpg



    නුවර එළිය නගරයේ ඉදන් ග්‍රෙගරි වැව ඉවරවෙනවත් එක්කම (මහගස්තොට )
    වමට තියෙන පාරේ (වැව වටේ යන පාර ) ටික දුරක් ගියහම දකුණට හැරෙන්න අතුරු පාරක්
    ( මේ පාර තමයි බොබුරුඇල්ල ජලාශයට යන්නේ )
    එ පාරේ ටික දුරක් යනකොට හමුවෙනවා සහකාර කෘශිකර්ම අධ්‍යක්ශක කාර්‍යාලය....
    t4o5.jpg

    k2y6.jpg


    එතනින් දකුණට ඇති පාරේ යන්ඩ ඔනේ..... ඒ පාර යන්නේ " අල බීජ " ගොවිපලට ...... සඳතැන්න පාරිසරික කළාපය තියෙන්නේ මේ ගොවිපල තුල නිසා....අපිට හිතු හිතූ විදිහට ගොවිපල තුල ගමන් කරන්ඩ බැ....

    ඔන්න එහෙනම් ගොවිපලටත් ආවා
    qrt9.jpg

    wl5r.jpg


    මෙතනින් ටිකට් ගන්ඩ වෙනවා...එක් අයකුට 50 Rsක්...එ වගේම මෙතන ඉදන් නැරඹුම් ස්ථානයට 3 km ක් වගේ තියෙනවා.....
    එ ටික පාගමනින් යන්ඩ බැ.....නගරසභාවෙන් පාලනය වන safari jeep තියෙනවා....
    එවල තමයි යන්ඩ වෙන්නේ....2000 Rs ක් වෙනවා එක් ගමනක්.....
    10 කට 12 කට වගේ යන්ඩ පුලුවන්.....

    jx0e.jpg


    අපි එහෙනම් ගමන පිටත් උනා
    65dg.jpg

    gflf.jpg

    d0qe.jpg

    tfbl.jpg

    92px.jpg


    මෙතනට අංශක 360 ව වටේ ලංකාවේ උසම තැන් බලාගන්ඩ පුලුවන්.....
    සිරිපාදේ පේන්නේ නැ....එක ඊට මෙහා කන්දකට වැහිලා......
    මම දන්න ටික මම නම් කලා....තව මට මගහැරුණු තැන්,කඳු ඇති....
    n6s6z.jpg

    txoy.jpg

    5asc.jpg

    0jmx.jpg

    8ool.jpg

    okmo.jpg

    6xhs.jpg

    ex48.jpg

    kdrl.jpg

    uuuw.jpg

    pkvd.jpg

    03pfo.jpg

    0ab2.jpg

    dydl.jpg

    5abi.jpg

    gsw4.jpg

    kabi.jpg

    5yll.jpg

    2acj.jpg

    9s8c.jpg

    i5wk.jpg

    lvxz.jpg

    9fwl.jpg

    rzn0.jpg

    2j56.jpg

    lcxt.jpg



    නැවතත් නවාතැන බලා.....
    mgq7.jpg

    ltum.jpg



    හවස වට පිටාව

    we45.jpg

    siks.jpg

    914u.jpg

    l0u6.jpg

    mcjp.jpg

    fbil.jpg

    lppt.jpg

    psiz.jpg

    kg2j.jpg


    හවස lake side , carnival පැත්තේ රවුමක් දාලා....රෑට කාලා එන්න පිටත් උනා

    umpd.jpg

    c5mc.jpg

    r1ku.jpg

    dpch.jpg

    yk0o.jpg

    r1h6.jpg

    i09g.jpg

    cncr.jpg

    b8fxz.jpg

    caft.jpg

    uz1m.jpg

    8ycy.jpg

    a1es5.jpg

    nkhf.jpg

    wdze.jpg

    y57j.jpg

    kfaw.jpg

    mi25.jpg

    e9iu.jpg

    7jx9.jpg

    ksay.jpg

    rb6h.jpg

    5ca9.jpg

    පහුවදා උදේ පොඩි රවුමක්....රෑ හිටි සෙනග කොහේ ගියාද නැ.....පට්ට පාලුයි

    tm85.jpg

    gig7.jpg

    cv3o.jpg

    68er.jpg

    q2vd.jpg

    jwhg.jpg

    ru3l.jpg

    1ltj.jpg

    vlmb.jpg

    lty6.jpg

    icvv.jpg

    6s67.jpg

    3aui.jpg

    30u4.jpg

    v20v.jpg

    tgeb.jpg

    dw4b.jpg

    tpco.jpg

    gly5.jpg

    zes3.jpg

    eck3.jpg

    gjx2.jpg

    6ul4.jpg

    t5r9.jpg

    joxq.jpg

    nwbb.jpg

    bzye.jpg

    81gg.jpg



    රෑ ඇනපු එකක්..... ( මග දිගට අනතුරු 9ක් අපි ගනන් කලා.....,
    සුලු අනතුරු උනත් පාරේ traffic ,
    එයාලට උනත් ගමන පැත්තක තියලා කාලය කා දමමින් trip එපා වෙනවා ඇති.....නොසැලකිල්ල,හදිස්සිය,නිසා....සමහරු බීලත් ඇති.... )
    07y2.jpg


    58yk.jpg

    ohc9.jpg

    rljg.jpg

    i2qv.jpg

    8adl.jpg


    වටේ ගහලා ආපහු ආවා....බඩු පැක් කරගන්ඩ.....


    මේ අපේ කාමරයේ window view එක....
    qoo0.jpg

    mr6l.jpg



    අපි එහෙනම් ....නවාතැනේන් පිටත් වෙනවා.....
    උවමනා කෙනෙක්ට වැදගත් වෙයි..... අපි උඩුමහල එහෙම්පිටින්ම ගත්තා(4Bedrooms,bathroom , Kitchen with LP Gas )..... එක් දවසකට 15,000 ක්....
    qr9n.jpg

    nlwl.jpg


    ගියා හග්ගල
    v15y.jpg

    h6no.jpg

    xrxc.jpg

    trv9l.jpg

    43ls.jpg

    2i8r.jpg

    7iwn.jpg

    nmjt.jpg

    pq9h.jpg

    1fqr.jpg

    ddlt.jpg

    36g7.jpg

    rofh.jpg

    j2vp.jpg

    zzhw.jpg

    zuw5.jpg

    5g7q.jpg

    pk2k.jpg

    gyr3.jpg

    wfqa.jpg

    uh9z.jpg

    vv7e.jpg

    8vpd.jpg

    sdap.jpg

    a2f3.jpg

    5s9q.jpg

    xl2o.jpg

    hwq4.jpg

    mxse.jpg

    hqfd.jpg

    0ahv.jpg

    n3rt.jpg

    40oh.jpg

    jeqp.jpg

    5a5r.jpg

    g3wo.jpg

    iywn.jpg

    rrme.jpg

    pxuk.jpg

    wyq3.jpg

    q8uf.jpg


    ඊට පස්සේ කොළඹ බලා..... MACWOODS එකත් පහුකරලා ...
    රම්බොඩත් පහු කරලා මෙතන නැවතුනා දවල් කෑමට.....ගැහුවා pano එකක්....
    x68m.jpg

    tde7.jpg

    ql5v.jpg

    j5umn.jpg


    මෙන්න එකේ
    බැබුන්ද......සිංහයාද...... / .....බැබුන්ද......සිංහයාද...බැබුන්ද......සිංහයාද...... /....බැබුන්ද......සිංහයාද...... /...බැබුන්ද......සිංහයාද...... /... :lol::lol::lol::lol:
    x5w1.jpg



    එහෙනම් ඒ trip එකත් එහෙමයි ඉවර උනේ..... ආපහු අගෝස්තු trip එකෙන් හම්බවෙමු.....

    එලකිරි ජය.... :P .
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අඩේ ආසාවේ බෑ පින්තූර ටික දැක්කම. කෙළ හැලෙනවා. සුපිරි පික්ස් ටික මචන්. අපිත් එක්ක බෙදා ගත්ත එකට ගොඩක් ස්තූති.
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    පට්ට මචො...

    Niyamayi machan :)

    ela machan

    අඩේ ආසාවේ බෑ පින්තූර ටික දැක්කම. කෙළ හැලෙනවා. සුපිරි පික්ස් ටික මචන්. අපිත් එක්ක බෙදා ගත්ත එකට ගොඩක් ස්තූති.

    Ela Machan REP+5



    :):):):):)THNX:):):):):)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,519
    8,567
    113
    kandy
    :shocked: මොනවා කියන්නද මන්දා..නියමයි නෙවෙයි උපරිමයි...මාර ලස්සන 4tos ටික..TFS මචන්:)