නුවරඑළියේ නිවාඩුව(ඡායාරූප120ක් සමග 2013 December)

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    නුවරඑළියේ නිවාඩුව(ඡායාරූප120ක් සමග 2013 December)

    =================================
    ඊට ඉස්සෙල්ලා මෙන්න මගේ පරන ගමන් චාරිකා......

    ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )
    http://www.elakiri.com/forum/showthread.php?t=1525124
    අපි Knuckles ගියා 160 photos
    http://www.elakiri.com/forum/showthread.php?t=1119856
    සීතල නුවරඑළියේ වසන්ත සමය (Photo 158 ක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1550294
    බෙලුහුල්ඔය,හපුතලේ ගමන ( ඡායාරූප 260ක් සමග )
    http://www.elakiri.com/forum/showthread.php?t=1575330

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    =================================
    Camera: Canon SX30IS
    sx30is_586x186.jpg



    අපි දෙසැම්බර් (2013)නිවාඩුවට නුවරඑළියේ ගියා..... ඔන්න එහෙනම ගමන
    8mi4.jpg

    y0g9.jpg

    මේ නුවර පාරේ
    ලොකු හදිස්සියක් නැති නිසා ගෙදරින් (Malabe) උදේ 6:30 ට වගේ පිටත් උනේ....
    9 ට වගේ කඩුගන්නාවේ....උදේ කාලා එතනිනුත් පිටත් උනා
    lowm.jpg

    cwwq.jpg

    5h7s.jpg

    පහුගිය අප්රේල් වලට වඩා නම් වතුර ටිකක් වැඩි....
    qgmm.jpg

    kzjy.jpg

    gzct.jpg

    28l5.jpg

    d7f0.jpg


    රම්බොඩත් පහුකලා....කාළගුණේ නම් සුපිරි...කදුකරයේ ගමනකදි අව්ව අඩු උනහම....මාර ගති....

    cmfv.jpg

    chns.jpg


    Tea Factory එකක් බලන්න යමුකො.........
    හැරෙව්වා එකට Blue Field Tea Factory ....
    6c9e.jpg

    pygt.jpg

    7d60.jpg

    yivj.jpg

    qi2o.jpg


    මෙයාලගේ තමයි එකම දර උදුන තියෙන්නේ...දැනට හොදින් වැඩ ගන්න....
    apig.jpg

    tjwf.jpg

    vxi4.jpg

    3qdn.jpg

    xpty.jpg

    7jn6.jpg


    ඔන්න එහෙනම් නුවරඑළිය ටත් ආවා
    w53w.jpg

    මේක තමයි අපේ නවාතැනේ Balcony view එක.... එල නේ.....
    මේක තියෙන්නේ Unique View Road එකේ..... මෙන්නlinkඑක
    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-18610.html

    bwjl.jpg

    2lhy.jpg

    ifls.jpg


    හවස ගියා ග්‍රෙගරි වැව වටේ.....
    je4z.jpg

    kmgf.jpg

    58fh.jpg

    nl56.jpg

    48ii.jpg

    cv69.jpg

    pi7c.jpg


    පහුවාදා උදේ තමයි උදේ..... කියන්න වචන නැ..ඇස් මදි සුන්දරත්වය දකින්න......
    g35x.jpg

    ob73.jpg

    i7ak.jpg

    f3q1.jpg

    cclp.jpg

    io3p.jpg

    nz3q.jpg

    lpdu.jpg

    bxey.jpg

    jrxg.jpg

    5se1.jpg

    bhhv.jpg

    7rkq.jpg

    7l07.jpg

    5qdw.jpg

    u95b.jpg

    tt8v.jpg

    s72d.jpg

    mcnp.jpg

    fyul.jpg


    උදේට කාලා එහෙම පිටත් උනා හොර්ටන් තැන්නට ....
    tzx0.jpg


    Beach Craft එකක් ඇවිත්..... කාලගුණේ නම් පැහැදිලි....
    kw4r.jpg

    ifme.jpg


    මෙන්න තත්පර කීපයයි ගියේ....පට්ට මීදුමක්.... :shocked:
    a2pm.jpg

    oc07.jpg


    එලම කිරි....මීදුමේ Drive කරන එක පට්ටම ආතල්...... :yes::yes::yes:

    පේනවනේ හක්ගල garden entrance එක....කො.....පේන්නේත් නැ....
    1n62.jpg



    7qc3.jpg


    මේ රේන්දපොල හන්දිය....මෙතන ඉදන් 11km ක් අඹේවෙල එක ලගට...
    1dgc.jpg

    bcpw.jpg

    pod8.jpg

    b83i.jpg

    yx2z.jpg

    9c6e.jpg

    ci9m.jpg

    4ugb.jpg

    kwe1.jpg


    ඔන්න එහෙනම් ගම්මු ටිකට්... දැන් ආපහු මීදුම් නැ :(:(:(
    6dig.jpg

    o7ue.jpg

    bbr9.jpg

    bgzt.jpg

    7hmf.jpg

    hdil.jpg

    t73r.jpg

    1fl1.jpg


    මේ නෙලු.....තවම හොදට තිබ්බා.....දැක්කේ නැත්නම් ඉතින් තව අවුරුදු 12ක් විතර ඉවසන්න වෙනවා.....
    zcyk.jpg

    e42n.jpg

    2age.jpg

    cp1c.jpg

    cdlg.jpg

    gb93.jpg

    ehkz.jpg

    ffur.jpg

    fxe5.jpg

    2b7r.jpg

    jkm3.jpg

    fgce.jpg

    fywn.jpg

    2p87.jpg

    v9l9.jpg

    qt8e.jpg

    smo3.jpg

    a682.jpg

    14zl.jpg

    j22r.jpg

    hhx0.jpg

    dt1o.jpg

    bnux.jpg


    ඔන්න තවත් දවසක්....දැන් ඉතින් ගෙදරේ එන්ඩ එපැයි..... ඉන්ඩ ඇ..... :(:(
    ezc2.jpg


    එළවලුත් ගත්තා...ඉතින්
    t3uk.jpg

    89s3.jpg

    9apy.jpg

    t3xu.jpg

    2bry.jpg

    a5g7.jpg

    znun.jpg

    9uy5.jpg

    f4im.jpg

    6dek.jpg

    pjck.jpg

    80p9.jpg

    25on.jpg

    3syr.jpg

    rqts.jpg

    bclt.jpg


    මෙන්න මෙහෙමයි ඒ ගමන ඉවර උනේ.....
    ආපහු හම්බ වෙන්නම් ජය වේවා
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පට්ටම පට්ට පින්තූරු ටිකයි ට්‍රිප් රිපෝර්ට් එකයි මචන්. බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්තු එකට.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මචන් මම දැනට ලංකාවෙ නෑ අවුරුදු දෙකකට කිට්ටුයි. මෙ පොටොස් ටික දැක්කම දැන්ම ලංකාවට දුවලා එන්න හිතුනා මචන්. මමත් නුවර එලියට කිට්ටුව තමයි ඉන්නෙ. අපේ ලංකාවේ අසිරිය වෙන රටකදී දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒ වගේම අපේ රට හරිම පින්වන්ත වාසනාවන්ත රටක්. මේ රට කන්නේ අපේම පාලකයො.මෙ පොටො දැක්කම මට මතක් උනේ අමරදේව ශූරීන්ගෙ මෙ සින්දුව

    සසර වසන තුරු...
    නිවන් දකින තුරු..
    පින් කෙත හෙල රන් දෙරනේ
    යලි උපදින්නට..
    හේතු වාසනා..

    මෙව අපිත් එක්ක බෙදා ගත්තාට ගොඩක් පින් මචන්


    REP+ Add machan :yes:
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    නියමයි... එල....:yes::yes::yes::yes:

    ela thamai



    පට්ටම පට්ට පින්තූරු ටිකයි ට්‍රිප් රිපෝර්ට් එකයි මචන්. බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්තු එකට.

    හරිම ලස්සනයි

    THANX MACHANLA
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    පට්ට මචෝ, මමත් ඔය අහල පහලම තමයි, අපි උදේ හවස ඕවා දැක්කත් මෙහෙම Photo එකක දකිද්දි තමයි ලස්සන. . :lol:

    අද උදෙත් පට්ට මීදුම, මොන අසිරියද, මීදුම හොයාගත්ත එකාටයි, උදේට ඉරපයන එක හොයාගත්ත එකාටයි බැන බැන ආයෙ ඇවිල්ලා 10 වෙන කල් නිදාගත්තා සිය පවුලම. ..

    ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ අපි Class කට් කරලා රවුම් ගහන්න යන තැන් / කෙල්ලොත් එක්ක ඇවිදින්න යන තැන් Photo වල දකිද්දි දුකකුත් හිතුනා. . .. .

    මලම පනින වැඩේ කියයන්නෙ. .. . අපි මෙහේ ඉදන් දකින්නෙ නැති ලස්සන උබලා ඇවිත් බලල යන එක. .
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    පට්ට මචෝ, මමත් ඔය අහල පහලම තමයි, අපි උදේ හවස ඕවා දැක්කත් මෙහෙම Photo එකක දකිද්දි තමයි ලස්සන. . :lol:

    අද උදෙත් පට්ට මීදුම, මොන අසිරියද, මීදුම හොයාගත්ත එකාටයි, උදේට ඉරපයන එක හොයාගත්ත එකාටයි බැන බැන ආයෙ ඇවිල්ලා 10 වෙන කල් නිදාගත්තා සිය පවුලම. ..

    ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ අපි Class කට් කරලා රවුම් ගහන්න යන තැන් / කෙල්ලොත් එක්ක ඇවිදින්න යන තැන් Photo වල දකිද්දි දුකකුත් හිතුනා. . .. .

    මලම පනින වැඩේ කියයන්නෙ. .. . අපි මෙහේ ඉදන් දකින්නෙ නැති ලස්සන උබලා ඇවිත් බලල යන එක. .

    ඔව් මචො.....මමත් දන්න දේ තමයි ඔහේ ඉන්න අය එපාවෙලා ඉන්නේ ඔහේ කාලගුනේ එක්ක.... අපි දවස් 2ක 3 කට ඇවිල්ලා නේ යන්නේ....එකේ වෙන්සක් තියෙනවා....අපි දක්කින්න හදන්නේ අපිට ප්‍රිය දේ විතරයි...හැබැයි එකේ ජීවත් වෙන කොට...සීතල වදයක්.කාලේකට වතුර නැ.... සීතලට එලවලු කුනු වෙනවා...රස්සා නැ.... .... ප්‍රශ්න ඔක්කොම..... එකයු වෙනස
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland

    පට්ට මචෝ, මමත් ඔය අහල පහලම තමයි, අපි උදේ හවස ඕවා දැක්කත් මෙහෙම Photo එකක දකිද්දි තමයි ලස්සන. . :lol:

    අද උදෙත් පට්ට මීදුම, මොන අසිරියද, මීදුම හොයාගත්ත එකාටයි, උදේට ඉරපයන එක හොයාගත්ත එකාටයි බැන බැන ආයෙ ඇවිල්ලා 10 වෙන කල් නිදාගත්තා සිය පවුලම. ..

    ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ අපි Class කට් කරලා රවුම් ගහන්න යන තැන් / කෙල්ලොත් එක්ක ඇවිදින්න යන තැන් Photo වල දකිද්දි දුකකුත් හිතුනා. . .. .

    මලම පනින වැඩේ කියයන්නෙ. .. . අපි මෙහේ ඉදන් දකින්නෙ නැති ලස්සන උබලා ඇවිත් බලල යන එක. .

    :shocked::shocked:

    මචන් සොෆ්ට්වෙයා පොරක් නේද ? නුවර එලියෙ ඉදන් ඔන්ලයින් වැඩද කරන්නෙ ? එහෙ firms එහෙම තියනවද ? නුවරත් තියෙන්නෙ 3-4ක් වගේ