90 දශකයේ හින්දි ගීත

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    90 දශකයේ හින්දි ගීත

    best_of_s_dvd_video_songs_with_english_subtitles_icl094.jpg

    Post here මතකයේ රැදුන 90 දශකයේ හින්දි ගීත
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    එල වැඩක් මචෝ.......මමත් ඉය ගැන ත්‍රෙඩ් එකක් දැම්ම:)..ඒක නම් එච්චර දුර ගියෙ නෑ:no:....ඒකෙත් සින්දු වගයක් තියෙනව..ගහින් බලන්න...:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1596724
    සැ.යු.මම ඒ ත්‍රෙඩ් එක බම්ප් කිරීමක් වත් රෙප් වත් බලාපොරොත්තු නොවෙමි:frown:...හුදෙක් මේ සින්දු වලට කැමති අයට උදව්වක් ලෙස පමනක් මෙතන ඉදිරිපත් කරමි..:dull:
     
    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
     
    Last edited:
    එල වැඩක් මචෝ.......මමත් ඉය ගැන ත්‍රෙඩ් එකක් දැම්ම:)..ඒක නම් එච්චර දුර ගියෙ නෑ:no:....ඒකෙත් සින්දු වගයක් තියෙනව..ගහින් බලන්න...:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1596724
    සැ.යු.මම ඒ ත්‍රෙඩ් එක බම්ප් කිරීමක් වත් රෙප් වත් බලාපොරොත්තු නොවෙමි:frown:...හුදෙක් මේ සින්දු වලට කැමති අයට උදව්වක් ලෙස පමනක් මෙතන ඉදිරිපත් කරමි..:dull:
    උඹට රෙප් එක උස්සගෙන ඉන්න බර වැඩිද:angry::angry::angry::angry::growl::baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    පිස්සු පුසා;16553304 said:
    උඹට රෙප් එක උස්සගෙන ඉන්න බර වැඩිද:angry::angry::angry::angry::growl::baffled:

    නෑ එහෙම එකකට නෙවේ මචෝ...මම ඕක දැම්මෙ රෙප් බලාපොරොත්තුවෙන් නොවෙන නිසයි එහෙම කිව්වෙ....අඩු ගානෙ ත්‍රෙඩ් එකවත් දැම්මෙ රෙප් බලාගෙන නෙවේ...මම ගාව නැති සින්දු අනිත් අය ගාව තියෙනවනම් එව්ව ටිකක් හොයා ගන්න අරමුනෙන් දැම්මෙ...තරහා ගන්න එපා..:no::)
     
    පිස්සුද බන් තරහගන්නවන ඕන තරම් දේවල් තියෙන්නේ
    මම විහිලුවක්නේ කරේ:lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    පිස්සු පුසා;16553370 said:
    පිස්සුද බන් තරහගන්නවන ඕන තරම් දේවල් තියෙන්නේ
    මම විහිලුවක්නේ කරේ:lol::lol:

    ;)
    උබ දන්න තව හොද සින්දු දාපන් මචෝ....:)