සිංඤො 2 - මගේ android ගේම් එක
මෙන්න මෙගේ සිංඤො ගේම් එකේ දෙවෙනි කොටස.
මේක සිංඤො පලවෙනි කොටස වගේ නෙමේ ඉන්ග්‍රිසියෙන් තියෙන්නෙ
යකාකාක් එකයි සිංඤො පලවෙනි කොටසයි දෙකම සින්හලනෙ.
ඒත් එකට වඩා ගොඩාක් දියුනු කරල තියෙන්නෙ.
සීගිරිය, නිදහස් චතුරශය, කරත්ත වගේ ලන්කාවට ආවේනික දේවල් හෙම දාල තියෙන්නෙ ඉන්ග්‍රිසියෙන් උනාට.මේ පාර පිට රට අයත් ටාගට් කලා ඒකයි ඉන්ග්‍රිසියෙන්.
අරකෙ වගේම තමා බුලත් කාල හෙල්ත් එක වැඩි වෙනවා ඔක්කොම මැනික් එකතු කරල මිශන් පාස් කරල නෝනව යක්කුන්ගෙ හිරෙන් බේරගන්න තමා තියෙන්නෙ.
එහෙනම් ජයවෙවා.
Download
https://play.google.com/store/apps/details?id=me.dilshan.singho2
Search 'DilshanAbey' @ google play
Trailer
මගේ වෙන ත්‍රෙඩ්
යකා කාක්
වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව
දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
දියුනු වෙන හැටි II - computer shop
Call Of Duty - සිංහල Ops [කෙටි චිත්‍රපටය]
CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය
සිංඤො 1

Last edited:

පහලට වැටුනොත් උඩට එන්න විදිහක් නෑ. අනිත් එක එකේ බට්න්ස් අතරේ තව ටිකක් පරතරය තිබ්බ නම් හොඳයි. හදිසියට ඔබාගන්න බෑ බං.