Game of Thrones - වින්ටර්ෆෙල් පිළිබඳ සිංහල විමසුමක්
වින්ටර්ෆෙල් කියල කියන්නේ Game of Thrones කතා මාලාවේ ප්‍රධානම නිවාසයක්. නමුත් එයට සහ එහි පවුල වන ස්ටාර්ක් වරුන්ට අත් වී තියෙන්නේ ඉතා අඳුරු කාලයක්. ස්ටාර්ක් වරුන් ශතවර්ෂ ගණනාවක සිට වින්ටර්ෆෙල් ඉඳන් උතුර පාලනය කල පිරිසක්. ඒගොන් ටාගේරියන් තම සොයුරියන් දෙදෙනා සහ මකරුන් සමග පැමිණ වෙස්ටරෝස් යටත් කර ගැනීමට පෙර උතුරේ රජ කලෙත් ස්ටාක් වරුන්. මෙම වීඩියෝ හතරෙන් මම උත්සහ කරන්නේ වින්ටර්ෆෙල් වල මොකක්ද වුණේ සහ ඉදිරි කතාවට එය බලපාන්නේ කොහොමද කියල සිංහලෙන් විමසීමක් කරන්න. මට විශ්වාසයි ඔබ නොදන්න කරුණු කිහිපයක්ම දැනගන්න ලැබේවි කියල මේ වීඩියෝ හතරෙන්. සමහර අය අකමැති වෙයි වැඩේට. කැමති ඇයි අකමැති ඇයි කියල අදහසක් දැම්මොත් මට පුළුවන් හොඳ නරක හදාගන්න. bump එකක් දාන්න share කරන්නත් අමතක කරන්න එපා හොඳේ.
1 - උතුරට රජෙක්
2 - තියෝන්ගේ පාවා දීම
3 - වින්ටර්ෆෙල් ඇද වැටීම
4 - අස්ථාවර උතුර සහ එහි අනාගතය

Last edited: