ඒ අසිරිමත් මහා පිංකම....
සේරුවාවිල අසිරිමත් සර්වණ ප්‍රාකාර පූජාවේ ගුවන් ඡායාරූප
සේරුවාවිල අසිරිමත් සර්වණ ප්‍රාකාර පූජාවේ අනෙක් ඡායාරූප
source:
https://www.facebook.com/shraddhatv
http://www.shraddha.lk/
ඒ ගෞතම බුදු රජාණන් වහන්සේ
උදෙසා සේරුවාවිල සිදුකල
~ අසිරිමත් මහා පිංකම ~
උදෙසා සේරුවාවිල සිදුකල
~ අසිරිමත් මහා පිංකම ~
සේරුවාවිල අසිරිමත් සර්වණ ප්‍රාකාර පූජාවේ ගුවන් ඡායාරූප
සේරුවාවිල අසිරිමත් සර්වණ ප්‍රාකාර පූජාවේ අනෙක් ඡායාරූප
මෙහි මෙවැනි ගුවන් ඡායාරූප සහ video දර්ශන ලබා ගැනීමට මෙවැනි flying camera ද භාවිතා කර ඇත..
නෙතට කඳුලක් නැගෙන්න තරම් හදවතට දැනෙන, එදින ලබාගත් video දර්ශන ඇසුරෙන් නිර්මාණය කරන ලද, සුනිල් එදිරිසිංහ මහතා ගායනය කරන මේ ගීතය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුමය.....
නෙතට කඳුලක් නැගෙන්න තරම් හදවතට දැනෙන, එදින ලබාගත් video දර්ශන ඇසුරෙන් නිර්මාණය කරන ලද, සුනිල් එදිරිසිංහ මහතා ගායනය කරන මේ ගීතය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුමය.....
සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු...
නිදන්ගත සේරුවාවිල මහා සෑ ගිරි..
සාධු සාධු
වන්දනා කරම්...
නිදන්ගත සේරුවාවිල මහා සෑ ගිරි..
සාධු සාධු
වන්දනා කරම්...
ඉතින් ඔබත් හැකි සෑම අවස්ථාවකම පින්කම් වල යෙදෙන්න.. අන් අයවත් යොදවන්න... ධර්මාවබෝදයට හේතුවන පින්කම් කරන්න.. බුද්ධ ධර්මය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සහ කරන්න...
ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ සසනයේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වේවා!
~ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි! ~
~ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි! ~
source:
https://www.facebook.com/shraddhatv
http://www.shraddha.lk/
Last edited:
මචං මේ ෆොටෝ එකේ තියෙන්නෙ ආකෘතියක් නේද?
තරුවන් සරණයි... 