ආතල් ත්‍රෙඩ් මොනාද?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ආතල් ත්‍රෙඩ් මොනාද?

    මම කිරියට ටිකක් අලුත්:yes: දන්නා කෙනෙක් කියන්නකෝ මේකේ ගිය හොඳ ආතල් ත්‍රෙඩ් මොනාද කියලා ?:confused:මරිසි වැඩ , දැයට කිරුල බලන්න ගිහින් (කවි ත්‍රෙඩ් ):sorry::sorry::sorry::sorry::sorry::sorry: ඒ වගේ ආතල් ත්‍රෙඩ් මොනාද?පුළුවන් නම් ලින්ක් දෙන්න :cool:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    එකත් පට්ට ආතල් නේ බන් :P
    මචන් මම ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ බන් ,ඔය ත්‍රෙඩ් එක දැම්ම කියල උබල මම ගැන වැරදි විදිහට හිතන්න එපා.මමත් උග්‍ර රාජපක්ෂ විරෝධියෙක්.මම ඔය ත්‍රෙඩ් එක දැම්මේ මෙහෙම දේවලුත් ලංකාවේ වෙනවා කියන්න :rofl:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ආතල් එකක් ඕනෙනම් මහෙශ් එමිල් වලතර හමුවන්න..

    මන්න පාරක් කාල පුකට මැහුම් හැටක් විතර දාගෙන ඉන්න පුළුවන්.මේකේ කට්ටියකුත් එතුමාව හම්බ වෙන්න යන්න හිටියනේ :rofl: