Emergency / ඉක්මන් කසාදෙ

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
Emergency / ඉක්මන් කසාදෙ

මචන්ල මන් දෑනට ලOකවෙන් පිට ඉන්නේ.මන් මාසෙකට එනව බන් මෑරි කරන්ඩ.
මගේ වෙන්ඩ වයිෆ් ට වීසා ගන්ඩනන් මෑරේජ් සෙර්ටිෆිකේට් එක ඕනේ බන්ල.
අපි දෙන්න පලාත් දෙකක ඉන්නේ. ඒ නිස මේ මොනවද නම් ප්‍රසිද්ද කරන්ඩ ඕනි ගගා කියනවනෙ බන්ල.:baffled:
ආපු ගමන් ටක් ගාල රෙගිස්ට්‍රර් කරන්ඩ විදිහක් කියපල්ලකො.:D

ඒවා මෙව කර කර ඉන්ඩ බෑ බන්.ආපු ගමන් පෑනල ගිය ටයිප් 1ට වෑඩේ පටස් ගාල කර ගන්ඩ ඕනි:rofl:

අයියල දෙතුන් දෙනෙක් උදවු කරා මට .මේ කලින් එක


http://www.elakiri.com/forum/showthread.php?t=1629089

තව ටිකක් එක්ස්ප්ලේන් කරල වෑඩේ වෙන විදිහ කියප්පලකො:love::D
 
Feb 28, 2010
1,145
26
0

ආසයි නේ බැන්දට පස්සෙ අගේ යනවා බන් මාත් දන්නෙ නෑ මටත් යාලුවෙක් තමයි කිව්වේ :P ඒක නිසා හදිස්සියේ එපා අර කතාවක් තියෙන්නෙ හදිසියේ විවාහ වන්නා නිවිහැනහිල්ලෙ පසු තැවෙයි ක්යලා
 

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
ආසයි නේ බැන්දට පස්සෙ අගේ යනවා බන් මාත් දන්නෙ නෑ මටත් යාලුවෙක් තමයි කිව්වේ :P ඒක නිසා හදිස්සියේ එපා අර කතාවක් තියෙන්නෙ හදිසියේ විවාහ වන්නා නිවිහැනහිල්ලෙ පසු තැවෙයි ක්යලා
kawada hitiyath badinda epai ban.age yanawa kiyala nobanda indaya ban. dan wayasa harine ban ithin
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං පලාත් දෙකක නම් මම දන්න විදියට අදාල එක විවාහ රෙජිස්තාර් කෙනෙක් ගෙන් අනික් එක්කෙනාට ලියුම් ඕන මේ විවාහය මගේ කොට්ඨාශයේ අහවලා එක්ක සිදුවෙනව කියලා.......

    මොකක්ද බං නම් ප්‍රසිද්ධ කරනව කියන්නේ??? මොන හුයන්නක් ද ඒ????. අර රෙජිස්තාර් ගේ ඔෆිස් එකේ බෝඩ් එකේ නම් නම් දෙක දාල තියනවා. ඒ තියන්නේ විරෝධතා තියනව නම් එවන්න, දෙන්න ගෙන් කවුරු හරි කලින් බැදලද, ඩිවෝස් නැද්ද කියල බලන්න.........