මචන් ලොකු උදව්වක් ඔනි.....

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මචන් ලොකු උදව්වක් ඔනි.....

මේකයි මචන් සින් එක, මට සෙට් වේගෙන ආපු ලස්සන හුරු බුහුටි නන්ගා කෙනෙක් හිටියා ක්ලාස් එකේ, ( BANKING )

මචන් ඉතින් එක දවසක් අපි යාලුවෝ සෙට් එක වෝටර්ස් එජ් ආවා, එදා බස් එකට නගින්න කලින් ඒ කෙල්ලගේ අතට කාක්කෙක් ( මේ සේරි කාක්කා තමා ඔක්කොම කලේ ) ජරා කලා, ඉතින් ඒ කෙල්ලව අනිත් කොල්ලෝ බයිට් කලා, මාත් ඉතින් යනකොට කෙල්ලට කාක්කෝ පෙන්නවා හිනා උනා, එයාට තරහා ගිහින් මා එක්ක කතා කලේ නෑ...

එදා හවස ගෙදර ඇවිත් ඉතින් මම කෙල්ලට කොල් කරලා සමාව ඉල්ලුව , පැයකට විතර පස්සේ සමාව නම් හම්බ උනා එත් ඉස්සර තිබුණ ෆිට් එකත් නෑ.. කෙල්ල දැන් මම දෙන කොල් අන්සර් කරන් අනෙ, මෑසේජ් වලට රිප්ලයි නෑ. මම ඒ කෙල්ලට කැමති ඒ කෙල්ලත් මට කැමති කියලා එයාගේ යාලුවාට කියලා තිබුනා, මම කෙල්ලට ආදරෙයි කිවුවාහම කෙල්ල කිවුවා එයාට ටික කාලයක් දෙන්න එයාගේ පරණ ලව් එක අමතක කරන්න කල් දෙන්න ඊට පස්සේ අයියා ගේ වෙන්නම් කිවුවා ( මම එයාගෙන් අහනකොට ඒ කෙල්ලගේ ලව් එක කැඩිලා ගිහින් සති 2ක් වගේ ඇති )ඒ කෙල්ල මෙහෙමත් කිවුවා ඉතින්, කොල්ලෝ ගොඩක් ඉස්සරහ තනි කෙල්ලෙක්ව බයිට් කරනකොට ඒ කෙල්ලට හිතෙන දේ අයියාට හිතාගන්න බෑ කියලා, මම ඒ කෙල්ලව බයිට් කලෙත් නෑ, හැබැයි ඒ කෙල්ල ට කපුටෝ පෙන්නුවා, කෙල්ල මට ඒ දවස් වල කැමැත්තෙන් හිටියා නිසා එ කපුටෝ පෙන්වප්ය් එක තමා වැඩියෙන්ම හිතට දුක හිතිලා තියෙන්නේ...

දැන් මාස 3,4 ක ඉදන් අර කිවුව විදිහට තමා එයා හැසිරෙන්නේ නෝ කතා, ක්ලාස් ආපහු පටන් ගන්නේත් ලබන මාසේ, එයා ආපහු එයි ද කියලා ෂුවර් නෑ. මට මේ කෙල්ලව අමතක කරන්න බෑ නේ බන්, මට ඒ කෙල්ල ගැන කිසිම වල් හැගිමක් එන්නේත් නෑ, ඒ කෙල්ල ක්ලාස් එකේ හැසිරුණ විදිහට ඇදුම් ඇන්ද විදිහට තමා මට හිත ගියේ ( පුදුම සංවර විදිහට ඇදුම් පවා ඇන්දේ )

අනේ මට ඒ කෙල්ලව ආපහු සෙට් කරගන්න විදිහක් කියහල්ලා තරහ නැතුව ගොඩක් ලොකු උදව්වක් බන්, ඒ වගේ කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියන්නේ ජිවිතේම ගොඩ බන්, පුදුම උත්සහවන්තයි, අවංකයි... අනේ උදව් කරහල්ලා හොද ලමයි වගේ

මට දෙන්න පුලුවන් රෙප් සහ පින් තමා ඉතින් අනේ මට උදව් කරහන් පින් සිද්ද වෙයි උඔලාට....

තෙරුවණ් සරණයි...
 
Last edited:
Aug 6, 2014
169
12
0
අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය.:dull:
 
maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
ලොල්ල.;17014694 said:
අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය.:dull:

ඒක එහෙම තමා බන් එත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ නේ ,,,
 
Oct 31, 2012
535
31
0
අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය.:dull:
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හැබැයි ඒ කෙල්ල ට කපුටෝ පෙන්නුවා, කෙල්ල මට ඒ දවස් වල කැමැත්තෙන් හිටියා නිසා එ කපුටෝ පෙන්වප්ය් එක තමා වැඩියෙන්ම හිතට දුක හිතිලා තියෙන්නේ...

    :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මටත් ඒ කෙල්ල ගැන කිසිම වල් හැගිමක් එන්නේත් නෑ... :yes: :no:
    :yes: :no: :yes: :no: :yes: :no:

    avatar464475_2.gif
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    kella hamba wela aththama kiyala shape eke wede goda daaganin. (habayi balu wela talk denna nam yanna epa)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය
     
    • Like
    Reactions: maiya123

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    උබමනේ මචන් වැඩේ කාගෙන තියෙන්නේ.:angry::angry: එකී උබ ගැන මුල් කාලේ හොද perception එකකින් ඉදලා තියෙන්නේ. එත් උබ එදා බයිට් කරලා කරපු වැඩේන් කෙල්ල හිතන්න ඇති උබත් ordinary කොල්ලෝ වගේම කෙනෙක් කියලා.:sorry: එකී ගැන උබට ගානක් නැ කියලා හිතන්න ඇති. දැන් ඉතින් අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැ මචන්. උබ වෙනදාටත් වඩා එකී ගැන care කරනවා කියලා පෙන්නපන් අනිත් කෙල්ලෝ ගැන වැඩිය care කරන්න යන්න එපා.:yes: always give priority to her.:love: තව ටික දවසක් බලලා ආයිත් කැමැත්ත අහපන්.:yes: නැත්තම් වෙන එකෙක් ඇවිත් උස්සන් යයි ඒකිව:confused::sorry:. ඒ කෙල්ල උබටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :D
     
    • Like
    Reactions: maiya123

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    කපුටට බැනලා කෙල්ලට හිනාවක් යන්න හුරතල් මැසේජ් එකක් යවලා බලපන්.... දිගටම කපුටටම බැනපන්කෝ මන් කියනවට
     
    • Like
    Reactions: maiya123

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Real Lover will never repent. If you love to a girl truly, you let her decision. [Mage sathuta , Obe sathutai.]
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    උබමනේ මචන් වැඩේ කාගෙන තියෙන්නේ.:angry::angry: එකී උබ ගැන මුල් කාලේ හොද perception එකකින් ඉදලා තියෙන්නේ. එත් උබ එදා බයිට් කරලා කරපු වැඩේන් කෙල්ල හිතන්න ඇති උබත් ordinary කොල්ලෝ වගේම කෙනෙක් කියලා.:sorry: එකී ගැන උබට ගානක් නැ කියලා හිතන්න ඇති. දැන් ඉතින් අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැ මචන්. උබ වෙනදාටත් වඩා එකී ගැන care කරනවා කියලා පෙන්නපන් අනිත් කෙල්ලෝ ගැන වැඩිය care කරන්න යන්න එපා.:yes: always give priority to her.:love: තව ටික දවසක් බලලා ආයිත් කැමැත්ත අහපන්.:yes: නැත්තම් වෙන එකෙක් ඇවිත් උස්සන් යයි ඒකිව:confused::sorry:. ඒ කෙල්ල උබටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :D

    සහතික ඇත්ත මචෝ :yes: :yes: :yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචං කොලයක් අරන් හිතට එන, හිතේ තියන හැම දේම ලියපං.. කෙල්ලට දෙනවා කියල හිතාගෙන නෙවේ.. උබ පාඩුවේ ඔක්කොම අවුල් ලියපං.. පස්සේ ඕක කෙල්ලට දීපං.. ;)

    • Like
    Reactions: maiya123

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මටත් ඒ කෙල්ල ගැන කිසිම වල් හැගිමක් එන්නේත් නෑ... :yes: :no:
    :yes: :no: :yes: :no: :yes: :no:

    avatar464475_2.gif

    එල මචන් තෑන්ක්ස්... වල් හැගිමක් කියන්නේ, බොරුවට ටොක් කරන් සැප ගන්න හිතෙන් නෑ කියලා බන්...
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    උබමනේ මචන් වැඩේ කාගෙන තියෙන්නේ.:angry::angry: එකී උබ ගැන මුල් කාලේ හොද perception එකකින් ඉදලා තියෙන්නේ. එත් උබ එදා බයිට් කරලා කරපු වැඩේන් කෙල්ල හිතන්න ඇති උබත් ordinary කොල්ලෝ වගේම කෙනෙක් කියලා.:sorry: එකී ගැන උබට ගානක් නැ කියලා හිතන්න ඇති. දැන් ඉතින් අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැ මචන්. උබ වෙනදාටත් වඩා එකී ගැන care කරනවා කියලා පෙන්නපන් අනිත් කෙල්ලෝ ගැන වැඩිය care කරන්න යන්න එපා.:yes: always give priority to her.:love: තව ටික දවසක් බලලා ආයිත් කැමැත්ත අහපන්.:yes: නැත්තම් වෙන එකෙක් ඇවිත් උස්සන් යයි ඒකිව:confused::sorry:. ඒ කෙල්ල උබටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :D

    පින් පින් මචන්, එත් මචන් එයාව මට ආපහු ක්ලාස් එකේ සෙට් වෙයි ද කියලා ෂුවර් නෑ නේ, එක නේ අවුල. අපරාදේ ඒ කාලේ කෙල්ල තරහ උනාට පස්සේ මම වෙන කෙල්ලෝ එක්කනේ හිටියේ.. දැන්නේ තේරෙන්නේ එවා...
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    කපුටට බැනලා කෙල්ලට හිනාවක් යන්න හුරතල් මැසේජ් එකක් යවලා බලපන්.... දිගටම කපුටටම බැනපන්කෝ මන් කියනවට

    උඔට ෂුවර් නේ, ඔන්න මම එහෙම කරන්වා, එත් එයා මගේ මෑසේජ් වලට රිප්ලයි කරන් නෑ නේ බන්, රෙද්ද..